Facebook E mail generator තොග ගානට E mail 😛😛

2osama

Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    View attachment 92701

    Facebook හරි වෙන ඕනෙම එකකට e mail එකක් හදා ගන්න ඕනේ නම් මෙන්න මේ site එකෙන් පුළුවන්. වැඩේ හරිම ලේසියි සරලයි. මට මේක හම්බ උණේ internet එකේ හොයනකොට . දැන් සතියක් විතර පාවිච්චි කාරා කිසිම අවුලක් නැහැ . මේකෙන් දෙන e mail ෆේස්බුක් එකට 100% වැඩ🤣
    එකම දවසට ඔක්කොම කරන්න යන්න එපා හෝදේ 🤩
    මේක හරිම සරලයි පහසුයි . Ad අනන් මනන් මොනවත් නැහැ . වෙන ඕනෙම වැඩකට e mail genarate කරගන්න පුළුවන්.

    https://generator.email

    ෆේස්බුක් හදන කොට එකම IP එකෙන් FB දෙකක් හදන්න නැහැ . Limit වෙනවා.
    IP වෙනස් කර කර FB 100 ක් හරි හදා ගන්න පුළුවන් 🤣
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492

    එකම IP එකෙන් ලොග් උනාට අවුලක් නෑ නේද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    එකම IP එකෙන් ලොග් උනාට අවුලක් නෑ නේද?
    එහෙම දෙතුන් පාරක් ලොග් උනාම phone number එක verify කරන්න වෙනවා . phone nuber එකක් දෙන්න බැරිනම් profile එකෙන් වැඩක් ගන්න බැරි වෙනවා .IP එක change කරලම log වෙන්න . internet off කරලා ආයේ ඔන් කරන්න IP එක වෙනස් වෙනවා 😀
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ohoma wenna thi baiyange mada balakaya election ekata weda karanna aththe
    FB වලින් මඩ ගහලා ඡන්දයක් දිනන්න පුළුවන් කියලා හිතන ටොයි යෙක් ට විනාඩි දෙකක නිශ්ශබ්ද තාවායක් 🤩🤩🤩
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    FB වලින් මඩ ගහලා ඡන්දයක් දිනන්න පුළුවන් කියලා හිතන ටොයි යෙක් ට විනාඩි දෙකක නිශ්ශබ්ද තාවායක් 🤩🤩🤩

    ekane ara calibration ekak karala thibune election ekata weda karapu yoshithage FB balakaya kiyala, photo itan paper news wala thibune
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ekane ara calibration ekak karala thibune election ekata weda karapu yoshithage FB balakaya kiyala, photo itan paper news wala thibune
    යෝෂිත ගේ බලකාය නෙවෙයි මහසොහොන් බලකාය ඔන්ලයින් අාවත් මිනිසුන්ට වැඩක් නොකර ඡන්දයක් දිනන්න බැහැ.ඒ ඉස්සර මඩ ගහලා ඡන්දේ දින්නේ 🤩🤩🤩

    එකට හොදම උදාහරණය තමා ජේවීපී එකයි UNP එකයි . බලන්න 2025 දී මොකද වෙන්නේ කියලා ඕකුන්ට 🤣🤣🤣
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ohoma wenna thi baiyange mada balakaya election ekata weda karanna aththe
    118711718_852920111909386_5174452099168112875_o.jpg
     
    • Like
    Reactions: D_Mad and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යෝෂිත ගේ බලකාය නෙවෙයි මහසොහොන් බලකාය ඔන්ලයින් අාවත් මිනිසුන්ට වැඩක් නොකර ඡන්දයක් දිනන්න බැහැ.ඒ ඉස්සර මඩ ගහලා ඡන්දේ දින්නේ 🤩🤩🤩

    එකට හොදම උදාහරණය තමා ජේවීපී එකයි UNP එකයි . බලන්න 2025 දී මොකද වෙන්නේ කියලා ඕකුන්ට 🤣🤣🤣

    wenna deyak ne UNP ekai JVP eka kujeetha wela nethi wela iwarai.
    a unata yoshithage team eka FB eke hoda promote ekak kara