Sony erricson phone තබ්බනං

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    FB_IMG_15998393080071060-picsay.jpg
    මචංලා sony erricson phone තිබ්බනං අද අංක එක වෙලා මේ phone ඇයි බං නැවතුනේ
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    e kale itin ammooo
    ඔව් බං මං ගාව සැම්සුන් බ්ලැක්ජැක් එකකුත් තිබ්බා. ඒකත් රට ගිහිං ආපු එකෙක්ගෙං පන්දාහකට හරි හයදාහකට හරි ගත්තෙ... මාර නොස්ටලොජික් ෆීලිං එකක් එන්නෙ බං 2003~ 2010 කාලෙ ගැන...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වැඩි දියූණුවක් නැති උනාට ඒ කාලෙ ෆෝන් මරු 🥺
    ඔව් බං දැං හැම ෆෝන් එකම එකවගේ පෙනුම.. ඒ කාලෙ එක එක හැඩ.. පෙනුම... චාජර්ස් පවා වෙනස්නෙ... පොඩි පින් චාජර්.. ලොකු පින් චාජර්... සෝනි එරික්සන් වල චාජරේ වෙනම හැඩයක්...
    ෆ්ලිප් ෆෝන් එහෙම දකින්නවත් නෑ දැං...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,931
    35,867
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් බං මං ගාව සැම්සුන් බ්ලැක්ජැක් එකකුත් තිබ්බා. ඒකත් රට ගිහිං ආපු එකෙක්ගෙං පන්දාහකට හරි හයදාහකට හරි ගත්තෙ... මාර නොස්ටලොජික් ෆීලිං එකක් එන්නෙ බං 2003~ 2010 කාලෙ ගැන...

    up to 2010 mu golden time machan
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    February 16, 2012, Sony announced it had completed the full acquisition of Sony Ericsson.[4] On January 7, 2013, Sony Mobile completed moving its headquarters from Lund, Sweden to Tokyo, Japan in order to fully integrate with its parent company.[44] The first Sony-only mobile was the Sony Xperia S at the 2012 Consumer Electronics Show.

    ai ban kochchara hoda company thibbada nokia, Ericsson, Alcatel, BlackBerry, Motorola, eekata dan chinese brand market allala apple, samsung ekka
     
    X peperia ද අවසාන එක