Last edited:
k310 mage ekaමගෙත් පලවෙනිම ෆෝන් එක K300 එකක් බං...
මම k300i , K310, K750 සේරම පාවිච්චිකලා බං. ඒ කාලෙ මාර ආසයි... K750 එහෙම ඒකාලෙ කැමරා එහෙම පට්ට කොලිටිනේ...k310 mage eka
මගෙත් පලවෙනිම ෆෝන් එක K300 එකක් බං...
මං ඉතාලි ගිහිං ආපු එකෙක්ගෙං 5000කට ගත්තෙ...K750 gatta palaweni brandnew phone eka
15500 mataka widiyata
මං ඉතාලි ගිහිං ආපු එකෙක්ගෙං 5000කට ගත්තෙ...
ඔව් බං මං ගාව සැම්සුන් බ්ලැක්ජැක් එකකුත් තිබ්බා. ඒකත් රට ගිහිං ආපු එකෙක්ගෙං පන්දාහකට හරි හයදාහකට හරි ගත්තෙ... මාර නොස්ටලොජික් ෆීලිං එකක් එන්නෙ බං 2003~ 2010 කාලෙ ගැන...e kale itin ammooo
ඔව් බං දැං හැම ෆෝන් එකම එකවගේ පෙනුම.. ඒ කාලෙ එක එක හැඩ.. පෙනුම... චාජර්ස් පවා වෙනස්නෙ... පොඩි පින් චාජර්.. ලොකු පින් චාජර්... සෝනි එරික්සන් වල චාජරේ වෙනම හැඩයක්...වැඩි දියූණුවක් නැති උනාට ඒ කාලෙ ෆෝන් මරු![]()
ඔව් බං මං ගාව සැම්සුන් බ්ලැක්ජැක් එකකුත් තිබ්බා. ඒකත් රට ගිහිං ආපු එකෙක්ගෙං පන්දාහකට හරි හයදාහකට හරි ගත්තෙ... මාර නොස්ටලොජික් ෆීලිං එකක් එන්නෙ බං 2003~ 2010 කාලෙ ගැන...
X peperia ද අවසාන එකFebruary 16, 2012, Sony announced it had completed the full acquisition of Sony Ericsson.[4] On January 7, 2013, Sony Mobile completed moving its headquarters from Lund, Sweden to Tokyo, Japan in order to fully integrate with its parent company.[44] The first Sony-only mobile was the Sony Xperia S at the 2012 Consumer Electronics Show.
ai ban kochchara hoda company thibbada nokia, Ericsson, Alcatel, BlackBerry, Motorola, eekata dan chinese brand market allala apple, samsung ekka