ehema kianna epa yako... api oya gaana thibbanan kiala hithenawa..keli talk wenawda supiriyata?
තේරෙයි මන් කන කට්ට දැක්කොත්
ටෝක් වෙනවද දන්නේ නෑ මන් වැඩිය එව්වට නෑ

ehema kianna epa yako... api oya gaana thibbanan kiala hithenawa..keli talk wenawda supiriyata?

6.3
උට්ට එපා වෙලා තියෙන්නේ මගුල![]()
![]()

මමත් ඕක තනියම හිතුව බං@niyomax උඹ එපා කියපු දේම තමයි වෙලා තියෙන්නේ බලපන් 40% 5'8 ට වැඩි
ටයුකන්න හෙනය බ්‍රෝ උඹ 6'3 ද? දඩ උසක් නෙහ් ඕයි![]()


umbe real life nickname eke neda henaya6.3
උට්ට එපා වෙලා තියෙන්නේ මගුල![]()
![]()

මමත් ඕක තනියම හිතුව බං
අපේ එළකිරි සර්ලා මේකේ නම් ඇත්තම උත්තර දිල ඇති බං![]()

හැබැයි පාරක බැලුවොත් ඉන්නේ අඟුටු මිට්ටෝ![]()
මමත් ඕක තනියම හිතුව බං
අපේ එළකිරි සර්ලා මේකේ නම් ඇත්තම උත්තර දිල ඇති බං![]()
හැබැයි පාරක බැලුවොත් ඉන්නේ අඟුටු මිට්ටෝ![]()
![]()
එළකිරි සර්ලා පාරේ යන්නෙත් නෑනේ බං. ප්ලේන් වල විතරේ..ඉතින් හරි
ජිම් එකට ගිහින් හොදට ඇග හදාගනින් බන්..කෙල්ලෝ පස්සෙන් එන්නේ..අපේ ජිම් එකේ office එකේ ඉන්න මිටීම එකා මමද කොහෙද..එත් හැමෝම ඉරිසියයි මන් ඉන්න විදිහට ..ඔහොම negative වෙන්න එපා.මට ඉස්සර ඔහොම වෙලා තියනවා5'4 USA adu nisa piliganima tilak adu wage.
Samahara welawata math ekkama Yana yaluwanta sir kiyanawa .mata malli kiyala Katha karanne.e wage welawata upset .
Hello ehemath usa un ekka ikmanata friendly wenawa.
Anika samahara un sadde dagena enawa agapatha ehema adu nisa.usa yaaluwo issarahata Nam ballo wage un inne.owa thamayi
& 8 inches![]()
![]()
EK eke inne laksha 2ka 3na padi ganna wahana 2ka 3na thiyana adi 6 yak wage usak thiyana porawal la witharai.
ado tips tikak deepan5.4..ඉස්සර පන්තියේ උන් එක්ක බලද්දී මම හෙන කොටයි..උස යන්න ට්‍රය් කලේ නැහැ ..ජිම් ගිහින්
සුපිරියට ඇග හැදුව..දැන් මම අවුරුදු 25 කිව්වත් පිළිගන්න උන් ඉන්නවා .ඇත්ත වයස 34යි .මගේ යාලුවෝ පට්ට නාකියෝ වගේ.
ජිම් එකට ගිහින් හොදට ඇග හදාගනින් බන්..කෙල්ලෝ පස්සෙන් එන්නේ..අපේ ජිම් එකේ office එකේ ඉන්න මිටීම එකා මමද කොහෙද..එත් හැමෝම ඉරිසියයි මන් ඉන්න විදිහට ..ඔහොම negative වෙන්න එපා.මට ඉස්සර ඔහොම වෙලා තියනවා
ඕන තරම්..දැන් හැමෝම දෙකට නැමිලා කතා කරන්නේ
