උබේ උස කීයද?

  • අඩි 5ට අඩුයි.

    Votes: 3 1.9%
  • අඩි 5 (152.4 cm)

    Votes: 1 0.6%
  • අඩි 5.1 (155.4 cm)

    Votes: 2 1.3%
  • අඩි 5.2 (158.496 cm)

    Votes: 3 1.9%
  • අඩි 5.3 (161.544 cm)

    Votes: 7 4.5%
  • අඩි 5.4 (164.592 cm)

    Votes: 16 10.2%
  • අඩි 5.5 (167.64 cm)

    Votes: 15 9.6%
  • අඩි 5.6 (170.688 cm)

    Votes: 15 9.6%
  • අඩි 5.7 (173.736 cm)

    Votes: 32 20.4%
  • අඩි 5.8 ට වැඩි (176.784 cm)

    Votes: 63 40.1%

  • Total voters
    157
  • Poll closed .

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,815
    16,958
    113
    Kottawa
    ehema kianna epa yako... api oya gaana thibbanan kiala hithenawa..keli talk wenawda supiriyata?

    තේරෙයි මන් කන කට්ට දැක්කොත් :growl:

    ටෝක් වෙනවද දන්නේ නෑ මන් වැඩිය එව්වට නෑ :nerd:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,483
    14,100
    113
    @niyomax උඹ එපා කියපු දේම තමයි වෙලා තියෙන්නේ බලපන් 40% 5'8 ට වැඩි :rofl:

    6.3
    උට්ට එපා වෙලා තියෙන්නේ මගුල :angry::angry: :sorry:

    ටයුකන්න හෙනය බ්‍රෝ උඹ 6'3 ද? දඩ උසක් නෙහ් ඕයි :shocked:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    @niyomax උඹ එපා කියපු දේම තමයි වෙලා තියෙන්නේ බලපන් 40% 5'8 ට වැඩි :rofl:

    ටයුකන්න හෙනය බ්‍රෝ උඹ 6'3 ද? දඩ උසක් නෙහ් ඕයි :shocked:
    මමත් ඕක තනියම හිතුව බං :D
    අපේ එළකිරි සර්ලා මේකේ නම් ඇත්තම උත්තර දිල ඇති බං :rolleyes::rofl:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,548
    23,121
    113
    කොටමත් නෑ 5' 6" යි.
    උස ගැන එච්චර හිතන් නෑ ආතල් එකේ ඉන්නව. කෙල්ලොනන් ඔක්කොම වගේ මීට වඩා කොටයි. කොට හින්ද ගොඩක් උස මහත එකෙක්ගෙන් ගේම ඉල්ලන්න බයයි වලියක් ගියොත්. ඒ ඇරෙන්න වෙනනන් අවුලක් නෑ.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,664
    6,430
    113
    5.3 මෙන්න මේක කරගත්ත නම් හරි කියල හිතෙනා. ඒ්ත් ඉතින් මොන මගුලටද හිතෙනවා කරන්නෙ. ලිංගික සීන් ඒකට විතරයි උස ඔ්න. මට ඇති වෙන්න ලිංගික සීන් තියෙනවා. උස පෙනුමටත් හොදයි ඒ්ත් මගේ ජොබ් ඒකට පෙනුම වැඩක් නෑ. 99% ක්ලයන්ට්ලා මාව ජීවිතේට දැකලාවත් නෑ.

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    5 6 " ban.
    ඒත් එච්චර පේන්නෙ නෑ කියලා කෙල්ලො කියලා තියනවා ෆොටෝ වල එහෙම. ඇයි දන්නේ නෑ. ලොල්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,381
    21,298
    113
    5'4 USA adu nisa piliganima tilak adu wage.
    Samahara welawata math ekkama Yana yaluwanta sir kiyanawa .mata malli kiyala Katha karanne.e wage welawata upset .
    Hello ehemath usa un ekka ikmanata friendly wenawa.
    Anika samahara un sadde dagena enawa agapatha ehema adu nisa.usa yaaluwo issarahata Nam ballo wage un inne.owa thamayi
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ජීවිතෙත් කොටයි බන්. අනිත් දේවල් එච්චර හිතන්න එපා
     
    • Like
    Reactions: NRTG

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හැබැයි පාරක බැලුවොත් ඉන්නේ අඟුටු මිට්ටෝ :rofl:
    :lol: :lol:
    එළකිරි සර්ලා පාරේ යන්නෙත් නෑනේ බං. ප්ලේන් වල විතරේ..ඉතින් හරි
     
    • Haha
    Reactions: shenat

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මමත් ඕක තනියම හිතුව බං :D
    අපේ එළකිරි සර්ලා මේකේ නම් ඇත්තම උත්තර දිල ඇති බං :rolleyes::rofl:
    හැබැයි පාරක බැලුවොත් ඉන්නේ අඟුටු මිට්ටෝ :rofl:
    :lol: :lol:
    එළකිරි සර්ලා පාරේ යන්නෙත් නෑනේ බං. ප්ලේන් වල විතරේ..ඉතින් හරි

    😂 😂 😂 EK eke inne laksha 2ka 3na padi ganna wahana 2ka 3na thiyana adi 6 yak wage usak thiyana porawal la witharai.
     
    • Like
    Reactions: D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,933
    1
    100,460
    113
    33
    Kalutara
    මම 5.9' උස. කවුද බන් කියන්නේ උස වුනාම කෙල්ලෝ ටෝක්ස් වෙනවා කියලා. එහෙනම් අපිටත් ඉන්න එපැයි කෙල්ලෝ එකෙක් යනකොට එකෙක් එන ටයිප් එකට. උස එක සාධකයක් වෙන්න ඇති. ඒ වගේම බලපානවා ලස්සන. කළු හෝ සුදු වුනත් ලස්සන වෙන්න ඕන.
     
    • Like
    Reactions: D_Mad

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    5.4..ඉස්සර පන්තියේ උන් එක්ක බලද්දී මම හෙන කොටයි..උස යන්න ට්‍රය් කලේ නැහැ ..ජිම් ගිහින්
    සුපිරියට ඇග හැදුව..දැන් මම අවුරුදු 25 කිව්වත් පිළිගන්න උන් ඉන්නවා .ඇත්ත වයස 34යි .මගේ යාලුවෝ පට්ට නාකියෝ වගේ.

    5'4 USA adu nisa piliganima tilak adu wage.
    Samahara welawata math ekkama Yana yaluwanta sir kiyanawa .mata malli kiyala Katha karanne.e wage welawata upset .
    Hello ehemath usa un ekka ikmanata friendly wenawa.
    Anika samahara un sadde dagena enawa agapatha ehema adu nisa.usa yaaluwo issarahata Nam ballo wage un inne.owa thamayi
    ජිම් එකට ගිහින් හොදට ඇග හදාගනින් බන්..කෙල්ලෝ පස්සෙන් එන්නේ..අපේ ජිම් එකේ office එකේ ඉන්න මිටීම එකා මමද කොහෙද..එත් හැමෝම ඉරිසියයි මන් ඉන්න විදිහට ..ඔහොම negative වෙන්න එපා.මට ඉස්සර ඔහොම වෙලා තියනවා
    ඕන තරම්..දැන් හැමෝම දෙකට නැමිලා කතා කරන්නේ
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,808
    28,719
    113
    😂 😂 😂 EK eke inne laksha 2ka 3na padi ganna wahana 2ka 3na thiyana adi 6 yak wage usak thiyana porawal la witharai.
    & 8 inches

    200w.webp
     
    • Haha
    Reactions: shenat and asylum

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    5.4..ඉස්සර පන්තියේ උන් එක්ක බලද්දී මම හෙන කොටයි..උස යන්න ට්‍රය් කලේ නැහැ ..ජිම් ගිහින්
    සුපිරියට ඇග හැදුව..දැන් මම අවුරුදු 25 කිව්වත් පිළිගන්න උන් ඉන්නවා .ඇත්ත වයස 34යි .මගේ යාලුවෝ පට්ට නාකියෝ වගේ.

    ජිම් එකට ගිහින් හොදට ඇග හදාගනින් බන්..කෙල්ලෝ පස්සෙන් එන්නේ..අපේ ජිම් එකේ office එකේ ඉන්න මිටීම එකා මමද කොහෙද..එත් හැමෝම ඉරිසියයි මන් ඉන්න විදිහට ..ඔහොම negative වෙන්න එපා.මට ඉස්සර ඔහොම වෙලා තියනවා
    ඕන තරම්..දැන් හැමෝම දෙකට නැමිලා කතා කරන්නේ
    ado tips tikak deepan :D
     
    • Love
    Reactions: dhanuka kumara