Camcorder Help

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් මට Camcorder එකක් ගන්න හිතුන,
    මොකද මගේ dslr එකෙන් video එකක් කරන්න ගිහින් එපාම උන නිසා.

    auto 12 mins limit stop
    battery drain

    මේ නිසා මම Camcorder එකක් හො video කරන්න ගලපෙන cam එකක් ගන්න බලුවෙ.

    මගෙ requirement එක මෙකයි.

    01 resolution 1080p 60fps අඩුම (සහා native video resolution)
    02 external power supply and need to be use while charging
    03 external mic compatibility
    04 ගාන සාදාරන වියයුතුයි. (මට ලොකු බජෙට් එකක් නැ මේ වෙලාවෙ)​

    Camcorder එකක්ම වෙන්න ඕන නැ, මේ ටික කරන්න පුලුවන් ඕනැම cam එකක්.
    දන්න කෙනෙක් suggestions දෙන්න බලන්න.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    External Mic එක්කනම් ටිකක් ගණන් වෙනවා.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Canon VIXIA HF R800

    Panasonic HC-V770 try this
    Canon VIXIA HF G40

    Sony FDRAX53

    Canon Vixia HF R700
     
    • Like
    Reactions: I_Simon