මචන් මට Camcorder එකක් ගන්න හිතුන,
මොකද මගේ dslr එකෙන් video එකක් කරන්න ගිහින් එපාම උන නිසා.
auto 12 mins limit stop
battery drain
මේ නිසා මම Camcorder එකක් හො video කරන්න ගලපෙන cam එකක් ගන්න බලුවෙ.
මගෙ requirement එක මෙකයි.
Camcorder එකක්ම වෙන්න ඕන නැ, මේ ටික කරන්න පුලුවන් ඕනැම cam එකක්.
දන්න කෙනෙක් suggestions දෙන්න බලන්න.

01 resolution 1080p 60fps අඩුම (සහා native video resolution)
02 external power supply and need to be use while charging
03 external mic compatibility
04 ගාන සාදාරන වියයුතුයි. (මට ලොකු බජෙට් එකක් නැ මේ වෙලාවෙ)