අඩෝ පට්ට මේද? ගොඩ් වුනත් කැලනි හිගන්නෙක් වගේනේ මූ එක්ක බලනකොට
total earnings from avant garde is USD 65 million...so around 40 maybeCould anyone guess de net worth of Nissanka S? My guessing it’s somewhere around USD 400 million

ඇයී මෝටිවේට් වෙන්නෙ නැත්තේ ? මට නම් මුගේ ලයිෆ්1 දැක්කහම හිතෙන්නේ මගේ වීඑයිට්1 කවදද ගන්නේ කියල...![]()
![]()
![]()
ඌට සල්ලි නම් ඇති ඒ අතින් ඌ ලකි
එත් රිච් කිඩ් කියන ලුක් එක ඌට නැහැ .
අර ජේම්ස් බොන්ඩ් වගෙ සීන් එකක් දානවා නේද ?
කැත බලපන් එකෙ .
අර දිලින කියන එකා උනත් එහෙම තමා.
සල්ලි තියෙනවා ඒ අතින් හොඳා.
එත් ඌත් ඔය රිච් කිඩ් කියන ලුක් එක නැහැ නෙ බන් .
අඩෝ පට්ට මේද? ගොඩ් වුනත් කැලනි හිගන්නෙක් වගේනේ මූ එක්ක බලනකොට
income source eketh itin loku awlak penne nane toyyo ka gahuwataයකෝ මූට ඉරිසියා කරන්න එපා... මූ වගේ සල්ලිකාරයෙක් වෙන්න බලපන්..මුගේ ඉන්කම් සෝස්1 හරි නැත්නම් හොද විදියකට ලයිෆ්1 අප් කරගන්න බලන්න, ඒකට මෝටිවේශන්1ක් වෙන්න දැම්මේ.. නැතුවේ මුගේ සල්ලි එන විදිය හොයන්න නෙවෙයි.. අපේ සිංහලු අනේ මන්ද..

Oka balala motivate wela demawpiyo maaru karannada ban kiyanneයකෝ මූට ඉරිසියා කරන්න එපා... මූ වගේ සල්ලිකාරයෙක් වෙන්න බලපන්..මුගේ ඉන්කම් සෝස්1 හරි නැත්නම් හොද විදියකට ලයිෆ්1 අප් කරගන්න බලන්න, ඒකට මෝටිවේශන්1ක් වෙන්න දැම්මේ.. නැතුවේ මුගේ සල්ලි එන විදිය හොයන්න නෙවෙයි.. අපේ සිංහලු අනේ මන්ද..
යකෝ මූට ඉරිසියා කරන්න එපා... මූ වගේ සල්ලිකාරයෙක් වෙන්න බලපන්..මුගේ ඉන්කම් සෝස්1 හරි නැත්නම් හොද විදියකට ලයිෆ්1 අප් කරගන්න බලන්න, ඒකට මෝටිවේශන්1ක් වෙන්න දැම්මේ.. නැතුවේ මුගේ සල්ලි එන විදිය හොයන්න නෙවෙයි.. අපේ සිංහලු අනේ මන්ද..

ලොකු කන්ටැක්ට් වලට ප්ලග් වෙන්න පුලුවන් නම් චාන්ස් සෙට් වෙනවා නේද ?
සුපිරි.. මේවා හොද මෝටිවේශන් කාටත්... ඒකමයි ශෙයා කලේ මම.![]()
![]()
![]()
income source eketh itin loku awlak penne nane toyyo ka gahuwata![]()
pin kerapan bung ena athme target kerelaOka balala motivate wela demawpiyo maaru karannada ban kiyanneNissanka Senadhipathita oya holman karanna welawak na oya wage waahana aran porage lamayata welaawa thibbata
Try karahan Nissanka wenna. Rich kid kiyanne maha moda concept ekak
Rich kid kenek wenne kohamai??? Thaththata hamba karala denna thama wenne mokak hari gemak gahala
![]()

Motivation! Never giveup! love what u doing!Machan mu videos 510k daalath thama subs 1100i kiyapanko inne.
රටේ සල්ලි හොරාකෑම මෝටිවේශන් එකක්ද බන්? උබ මැදමූලනේද?