Rich kids of Colombo

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උගෙ ඇක්සන්ට් එක ටිකක් අමුතුයි නෙ බන් .මන් කිව්වෙ ලියම් මොඩර් ගෙ ?
    සුද්දෙක්ගෙ සම්බන්ධයක් තියෙනවද ?
    මැලේ ආරංචි විදියට ම්ච්න්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    Api monawada bn me kranne igena gena😂😂😂rs.lakse padiyata
    පටන් ගනින් අවිආයුධ කම්පැණි එකක් දෙශපාලන ලොක්කො ටිකත් අල්ලගෙන.
    නියමෙට ගොඩ ගිය හැකි.
    ඊට පස්සෙ ජිවිත කතාව ලියපන් පත්තර වල
    පොකට් එකෙ රුපියල් විස්සක් තියන් ඇවිත් කොටිපතියෙක් උනා කියලා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    නිශ්ෂංක සේනාධිපති කියන්නේ අර නාවික හමුදාවට බිලියන ගානක් පාඩු කරපු ලෝක හොරා නේද? මිනිහාගේ සල්ලි නිසා මීඩියා සේරම වගේ අල්ලාගෙන ඉන්නේ. විකල්ප පත්තර විතරයි ඇත්ත කතා කරන්නේ.


    එයා ඒම නෑ ඒයී 😂
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    අසරන මිනිස්සුන්ට ගෙවල් කීයක් හදලා දෙන්න තිබුන සල්ලිද දෙයියනේ මුන් මේ රගන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    පේන විදිහට සේනාදිපති ගැන කියපු දේවල් ඇත්ත වගේ. ලක්ස 500 ද කොහෙද ජෙප්පෝ මන්දු කොරන්න වියදං කිරීම නැවේ තිබ්බ තුවක්කු මුදේ රැල්ලට එකට අතිලිල්ල සිරියල් නම්බර මැකීම.