වීඩියෝ සංස්කරණ ශිල්පී ? ලංකාදිපේ එක්ක tv එකක්වත් දෙයිද දන්නේ නෑ
පඩිය 25 ක් විතර දෙයි
එහෙම කියලා නම් නැහැ නේද.ගෙදර ඉඳන් කරන්න දෙනවා නම් ඒ ගානත් ඇති නෙ
මම හිතන්නෙ ලංකාදීපේ යූටියුබ් චැනල් එකේ වැඩ වලට වෙන්න ඇති. පැනගන්න පුලුවන් උන් පැන ගනිල්ලා. මහ ලොකු වැඩක් කරන්නත් නැති වෙයි. මේ ජොබට අමතරව උබලගේ වැඩකුත් කරගෙන පාඩුවේ හිටියැකි.
ම්ම්ම්ම්යූටියුබ් චැනල් එකක් පටන් ගන්නව ඇති