ලංකාදීපෙ ජොබ් job vacancy වගයක් තියෙනවා👍

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    FB_IMG_1600045300228.jpg
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම හිතන්නෙ ලංකාදීපේ යූටියුබ් චැනල් එකේ වැඩ වලට වෙන්න ඇති. පැනගන්න පුලුවන් උන් පැන ගනිල්ලා. මහ ලොකු වැඩක් කරන්නත් නැති වෙයි. මේ ජොබට අමතරව උබලගේ වැඩකුත් කරගෙන පාඩුවේ හිටියැකි.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම හිතන්නෙ ලංකාදීපේ යූටියුබ් චැනල් එකේ වැඩ වලට වෙන්න ඇති. පැනගන්න පුලුවන් උන් පැන ගනිල්ලා. මහ ලොකු වැඩක් කරන්නත් නැති වෙයි. මේ ජොබට අමතරව උබලගේ වැඩකුත් කරගෙන පාඩුවේ හිටියැකි.

    අැයි උන්ගෙ අර FB ඵකේ දාන්නෙ වීඩියෝ.අර පත උඩු රැවුල් පොන්නයෙක් හිනා වෙන්නෙ හිකිහිකි ගගා .😆😆
     
    • Like
    Reactions: Tharaka_x