ලයිට් කැපුවං මොකද වෙන්නෙ. සමහර දවස් වලට මේන්ටනන්ස් කියලා ලයිට් කපනවා උදේ ඉඳං හවස් වෙනකංම ලයිට් නැහැ,
ලයිට් එනකං නොයා ඉන්න වෙනවා, නැත්තං බකට් එකක් හරි මොකක් හරි යූස් කරන්න වෙනවා, නැත්තං මිදුලට බැහැල වැඩේ කරගන්න වෙනවා
තව ගෙදරට මොකෙක් හරි ආවම ටොයිලට් එක යූස් කරන හැටි ටියුටෝරියල් එකක් දෙන්නත් වෙනවා
මට තියන ප්රැක්ටිකල් ප්රස්න ඕව