Zhimi (Xiaomi) Smart Toilet Seat

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    ලයිට් කැපුවං මොකද වෙන්නෙ. සමහර දවස් වලට මේන්ටනන්ස් කියලා ලයිට් කපනවා උදේ ඉඳං හවස් වෙනකංම ලයිට් නැහැ,
    ලයිට් එනකං නොයා ඉන්න වෙනවා, නැත්තං බකට් එකක් හරි මොකක් හරි යූස් කරන්න වෙනවා, නැත්තං මිදුලට බැහැල වැඩේ කරගන්න වෙනවා
    තව ගෙදරට මොකෙක් හරි ආවම ටොයිලට් එක යූස් කරන හැටි ටියුටෝරියල් එකක් දෙන්නත් වෙනවා
    මට තියන ප්‍රැක්ටිකල් ප්‍රස්න ඕව
     
    • Haha
    Reactions: tas and san2d3

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,925
    2,660
    113
    Seat eken kohomada ban ochchara wada wenne? Okata support karana toilet ekakuth ganna weine.

    නෑ. seat එකට water supply එක සහ power supply එක දෙන්න ඕන. ඊට පස්සේ ඕන commode එකක සවි කරනවා seat එක. අරන් බලලා කියපන්කො හොඳද කියලා.
     
    • Like
    Reactions: D_Mad