Asbastors,ZnAl or iroof roofing sheet

agnilam

Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    ගෙදරක වහලයට ඇස්බැස්ටොස් හොද නෑ කිව්වට මොකක්ද එකට තියෙන ආදේශකය
    මිල සහ කල්පැවැත්ම බැලුවම iroof සහ zinc aluminum සිට් පාවිච්චි කරපු අයගේ අත්දැකීම් මොනවද ?
    නැත්තම් තාමත් ඇස්බැස්ටොස් හොදද ?
     

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    ඇස්බැස්ටොස් num hoda nehe. Wena ratwal wala ඇස්බැස්ටොස් thanum

    ඔව්.අපෙත් තහනං කරලා රිවස් කරේ.
    පිටරටවල තියෙන ක්‍රම අපිට ගැලපෙන්නෙත් නෑනේ :no:
     
    Last edited: