I have heard forex is way better than binary. but it requires a considerable amount of capital to sustain among the whales.
Forex is not an illegal thing like the pyramid system because forex trading is a Legal trading opportunity all over the world as far as I know.Isn't it illegal?
Forex is not an illegal thing like the pyramid system because forex trading is a Legal trading opportunity all over the world as far as I know.
mokadda use karapu language eka?අතීතේ මතක් වෙනවා බන්. කාලයක් තිබුනා යාලුවෙක් එක්ක මාස ගානක් මහන්සි වෙලා binary වලට EA එකක් හැදුවා. vps වල දාලා තිබුනෙ. උදේට ඇහැරෙන්නෙ අද ප්‍රොෆිට් එක කීයද කියල බලාගෙන. ඒ කාලෙ දවසට $50-200 අතර ගානක් එනවාමයි. හැබැයි කිසිම බ්‍රෝකර් කෙනක් එක දිගට මාස දෙක තුනකට වඩා වැඩේ කරන්න දුන්නෙ නෑ. සමහරු Payout එක 5% කරලා තිබුනා. grandcapital එකෙන් පටන් අරගෙන ලෝකෙ හිටපු හැම mt4 binary broker එකෙනෙක්ගෙම එකවුන්ට් හදලා ඇති. binary.com එකේ විතරයි කරන්න බැරි උනේ. ඒ වෙද්දි noafx, gdmfx එහෙම අපේ එකවුන්ට් වල තිබ්බ සල්ලිත් අරන් පොල්ල තියල කොම්පැනිය පිටින්ම වහල චුත වෙලත් ගියා. blueberry, vantage, go markets වගේ reputed brokers ලා binary option නවත්තන්න තීරණය කරලා, සමහර අය ලංකාවෙ අයට එකවුන්ට් හදන්න දෙන එක නවත්තලා. හැබැයි ඒ ප්‍රොජෙක්ට් එක ඉවර වෙද්දි softwares ගොඩක් හැදිල තිබ්බා.
mql to binary converter එකක්, mt4 to mt5 bridge එකක්, multi terminal arbitrage recorder/viewer එකක්, mt4 to binary.com/ iqoption/core liquidity bridge එකක්, mql to .net interprocess communication system එකක්, myfxbook csv painter එකක්, myfxbook වගේ binary trades analyse කරන්න system එකක්, mt4/5 Trade Copiers, තව එකි මේකී නොකී ea/indicator කන්දරාවක් හැදුව.
අන්තිමට හරිහමන් බ්‍රෝකර් කෙනෙක් නැතුව මේ වැඩේ දිගටම කරන එක තේරුමක් නෑ කියල අතෑරලා දැම්මා. කොහොමත් binary options සාර්ථකව එක දිගට කරන්න බෑ. බ්රෝකර්ලා කරන්න දෙන්නෙත් නෑ.
ඔකෙන් ගොඩ ගිය එකෙක්ට මන් දැක්කේ ඔක ඉගෙන ගෙන වෙන එකෙක්ට සල්ලි වලට උගන්නලා ගොඩ ගිය එකෙක් විතරයි.languages ගොඩක් බන් mql4, mql5, c#, vb.net, clmfx එකට javascript, ipc library එකට c++, copier එකට laravel, අන්තිමට .net වලින් හදපු trade analyser එකේ performance මදි නිසා delphi වලින් හදන්න ඉගෙනගන්න ගමන් හිටියෙ. ඊට කලින් වැඩේ නවත්තන්න උනාmokadda use karapu language eka?
රු 20 දාහක් වගේ ලොස්ට්. iq නෙමේ ෆොරෙක්ස් වලට. iq වලට වඩා රිස්ක් අඩුයි මන් හිතන විදිහට ෆොරෙක්ස් වල. ඔය වැඩේ හරි ගියේ නෑ මටනම් ස්කිල් එකක් හදාගෙන සල්ලි හම්බ කරන එක තමා මට නම් හොද. කාලයක් තිබ්බා උදේ ඉදලා ට්‍රෙඩ් කරපු ඉන්ඩිකේටර් දාගෙන. පස්සේ සප්ලයි ඩිමාන්ඩ් ෆලෝ කරලා. ස්ක්‍රීන් දෙකක් වටේ තියාගෙන.ඔකෙන් ගොඩ ගිය එකෙක්ට මන් දැක්කේ ඔක ඉගෙන ගෙන වෙන එකෙක්ට සල්ලි වලට උගන්නලා ගොඩ ගිය එකෙක් විතරයි.
ඔව් ඇති මචන් උන්ගෙනම් ලක් එකද මන්දානෑ මචන්. මන් දන්න කොල්ලො දෙන්නෙක් ඉන්නවා. ඕකෙන් ගොඩ ගිය. එකෙක් මේ ලගදි Range Rover එකක් ගෙනාවා කියපන්කො. පිස්සු හැදෙනවා
karana aya innawada?
man python/java/js basic,oop dannawa. podi softwere kallak ehema atawa gannath puluwan. path ekak kiyanna puluwanda algo trading egena gena oya wage system ekak hadaganna.languages ගොඩක් බන් mql4, mql5, c#, vb.net, clmfx එකට javascript, ipc library එකට c++, copier එකට laravel, අන්තිමට .net වලින් හදපු trade analyser එකේ performance මදි නිසා delphi වලින් හදන්න ඉගෙනගන්න ගමන් හිටියෙ. ඊට කලින් වැඩේ නවත්තන්න උනා
මුලින්ම mql4/5 තමා ඉගෙනගන්න තියෙන්නෙ බන්. මම ඉගෙන ගත්තේ මෙතනින්man python/java/js basic,oop dannawa. podi softwere kallak ehema atawa gannath puluwan. path ekak kiyanna puluwanda algo trading egena gena oya wage system ekak hadaganna.