binary trading

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    Forex is not an illegal thing like the pyramid system because forex trading is a Legal trading opportunity all over the world as far as I know.

    Jaa6I5O.png
     
    • Wow
    Reactions: Candid-B

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    අතීතේ මතක් වෙනවා බන්. කාලයක් තිබුනා යාලුවෙක් එක්ක මාස ගානක් මහන්සි වෙලා binary වලට EA එකක් හැදුවා. vps වල දාලා තිබුනෙ. උදේට ඇහැරෙන්නෙ අද ප්‍රොෆිට් එක කීයද කියල බලාගෙන. ඒ කාලෙ දවසට $50-200 අතර ගානක් එනවාමයි. හැබැයි කිසිම බ්‍රෝකර් කෙනක් එක දිගට මාස දෙක තුනකට වඩා වැඩේ කරන්න දුන්නෙ නෑ. සමහරු Payout එක 5% කරලා තිබුනා. grandcapital එකෙන් පටන් අරගෙන ලෝකෙ හිටපු හැම mt4 binary broker එකෙනෙක්ගෙම එකවුන්ට් හදලා ඇති. binary.com එකේ විතරයි කරන්න බැරි උනේ. ඒ වෙද්දි noafx, gdmfx එහෙම අපේ එකවුන්ට් වල තිබ්බ සල්ලිත් අරන් පොල්ල තියල කොම්පැනිය පිටින්ම වහල චුත වෙලත් ගියා. blueberry, vantage, go markets වගේ reputed brokers ලා binary option නවත්තන්න තීරණය කරලා, සමහර අය ලංකාවෙ අයට එකවුන්ට් හදන්න දෙන එක නවත්තලා. හැබැයි ඒ ප්‍රොජෙක්ට් එක ඉවර වෙද්දි softwares ගොඩක් හැදිල තිබ්බා.

    mql to binary converter එකක්, mt4 to mt5 bridge එකක්, multi terminal arbitrage recorder‍/viewer එකක්, mt4 to binary.com/ iqoption/core liquidity bridge එකක්, mql to .net interprocess communication system එකක්, myfxbook csv painter එකක්, myfxbook වගේ binary trades analyse කරන්න system එකක්, mt4/5 Trade Copiers, තව එකි මේකී නොකී ea/indicator කන්දරාවක් හැදුව.

    අන්තිමට හරිහමන් බ්‍රෝකර් කෙනෙක් නැතුව මේ වැඩේ දිගටම කරන එක තේරුමක් නෑ කියල අතෑරලා දැම්මා. කොහොමත් binary options සාර්ථකව එක දිගට කරන්න බෑ. බ්‍රෝකර්ලා කරන්න දෙන්නෙත් නෑ.
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara

    mokadda use karapu language eka?
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    රු 20 දාහක් වගේ ලොස්ට්. iq නෙමේ ෆොරෙක්ස් වලට. iq වලට වඩා රිස්ක් අඩුයි මන් හිතන විදිහට ෆොරෙක්ස් වල. ඔය වැඩේ හරි ගියේ නෑ මටනම් ස්කිල් එකක් හදාගෙන සල්ලි හම්බ කරන එක තමා මට නම් හොද. කාලයක් තිබ්බා උදේ ඉදලා ට්‍රෙඩ් කරපු ඉන්ඩිකේටර් දාගෙන. පස්සේ සප්ලයි ඩිමාන්ඩ් ෆලෝ කරලා. ස්ක්‍රීන් දෙකක් වටේ තියාගෙන. :baffled:ඔකෙන් ගොඩ ගිය එකෙක්ට මන් දැක්කේ ඔක ඉගෙන ගෙන වෙන එකෙක්ට සල්ලි වලට උගන්නලා ගොඩ ගිය එකෙක් විතරයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    mokadda use karapu language eka?
    languages ගොඩක් බන් mql4, mql5, c#, vb.net, clmfx එකට javascript, ipc library එකට c++, copier එකට laravel, අන්තිමට .net වලින් හදපු trade analyser එකේ performance මදි නිසා delphi වලින් හදන්න ඉගෙනගන්න ගමන් හිටියෙ. ඊට කලින් වැඩේ නවත්තන්න උනා
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    රු 20 දාහක් වගේ ලොස්ට්. iq නෙමේ ෆොරෙක්ස් වලට. iq වලට වඩා රිස්ක් අඩුයි මන් හිතන විදිහට ෆොරෙක්ස් වල. ඔය වැඩේ හරි ගියේ නෑ මටනම් ස්කිල් එකක් හදාගෙන සල්ලි හම්බ කරන එක තමා මට නම් හොද. කාලයක් තිබ්බා උදේ ඉදලා ට්‍රෙඩ් කරපු ඉන්ඩිකේටර් දාගෙන. පස්සේ සප්ලයි ඩිමාන්ඩ් ෆලෝ කරලා. ස්ක්‍රීන් දෙකක් වටේ තියාගෙන. :baffled:ඔකෙන් ගොඩ ගිය එකෙක්ට මන් දැක්කේ ඔක ඉගෙන ගෙන වෙන එකෙක්ට සල්ලි වලට උගන්නලා ගොඩ ගිය එකෙක් විතරයි.

    නෑ මචන්. මන් දන්න කොල්ලො දෙන්නෙක් ඉන්නවා. ඕකෙන් ගොඩ ගිය. එකෙක් මේ ලගදි Range Rover එකක් ගෙනාවා කියපන්කො. පිස්සු හැදෙනවා
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    නෑ මචන්. මන් දන්න කොල්ලො දෙන්නෙක් ඉන්නවා. ඕකෙන් ගොඩ ගිය. එකෙක් මේ ලගදි Range Rover එකක් ගෙනාවා කියපන්කො. පිස්සු හැදෙනවා
    ඔව් ඇති මචන් උන්ගෙනම් ලක් එකද මන්දා
     
    • Like
    Reactions: D_Mad

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    karana aya innawada?
    A1.JPG

    oya thiyenne eka platform eka risk warning eka, issara oya message eke thibba salli dana ayagen 91% loss wenawa kiyala.

    karanawada? nokaranawada?
    karalaba balala igena gannawada kiyana eka ubata barayi.

    mage mathayanam oita wada onatharama RISK ekak nathi dewal online thiyenawa.
    1. ubata hadissi wunata salli hamba karanna hadissiye ba - Ekata kalayak yanawa (ema newe wage nm, hadissiyata karala balahn).
    2.Salli invest karanna hadissi wenna kalin adala wishaya time eka invest karala study karahn.
    3. SKILL ekak ho kihipayak time eka dala, develop karahn

    ONLINE karanawanm,
    - Fiverr, adsesnes, youtube, ebay-dropshipping, admob, ph, Click bank (affiliate marketing) and etc (Risk eka adu, Skill ekak ona dewal).
    ------------------------------------------------------------------------------------------------------------------------------

    පාඩම 03 : Assets සහ Liabilities අතර වෙනස | ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය?
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    languages ගොඩක් බන් mql4, mql5, c#, vb.net, clmfx එකට javascript, ipc library එකට c++, copier එකට laravel, අන්තිමට .net වලින් හදපු trade analyser එකේ performance මදි නිසා delphi වලින් හදන්න ඉගෙනගන්න ගමන් හිටියෙ. ඊට කලින් වැඩේ නවත්තන්න උනා
    man python/java/js basic,oop dannawa. podi softwere kallak ehema atawa gannath puluwan. path ekak kiyanna puluwanda algo trading egena gena oya wage system ekak hadaganna.
     
    • Like
    Reactions: shenat and visalbro

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    man python/java/js basic,oop dannawa. podi softwere kallak ehema atawa gannath puluwan. path ekak kiyanna puluwanda algo trading egena gena oya wage system ekak hadaganna.
    මුලින්ම mql4/5 තමා ඉගෙනගන්න තියෙන්නෙ බන්. මම ඉගෙන ගත්තේ මෙතනින්

    https://www.youtube.com/user/Jimdandy1958

    ඊට පස්සෙ cAlgo, NinjaScript වගේ ඒවට අතගහන්න පුලුවන්. (ඒ දෙකම c# based) තව Pine Script වගේ ඒවත් තියනවා. freelancing websites බැලුවනම් ඕනෙ තරම් ප්‍රොජෙක්ට් තියනවා. ඕවට අමතරව ඔය platform වලට connect කරලා desktop/web applications එහෙම හදන්න දන්න අය හරි අඩුයි. data science එහෙම හරියට දන්නවා නම් කාටවත් කඹුරන්න ඕනෙ නෑ ඔයාටම ගේමක් ගහගන්න පුලුවන්