machanla ubala dannawada laptop battery aduwata ganna puluwan thanak HP laptop ekakata.. colombo awata thanak


ඉතින් බන් parcel forward කරගනිනිකෝBump.
මටත් ගන්න ඕනේ කමක් තියෙනව hp වල Sr04xl කියන model එක. Original price එක $40 වගේ වෙන්නේ. මෙහෙ 20k කියනවා. Battery එක ගන්න එක අත් ඇරලා නිකන් හිටියා![]()
machanla ubala dannawada laptop battery aduwata ganna puluwan thanak HP laptop ekakata.. colombo awata thanak
machan laptop model eka HP 15DA0001.. battery model eka nam dan namokakda ona battery eka
ow nikamma battery eka galawala ganna bainbuilt ekak neda. balala kiyannam
laptopcity eken mama battey wkak gatta.
Unity plaza eke 2nd floor eke hema kadekinma check karala aduma thanin ganna.
ups එකක් ගනිල්ල කරන්ට් එක ගිය වෙලාවට බලුප් එකක්වත් පත්තු කරගන්න පුළුවන්![]()
ගණන් අඩුයිද බන්. ? Asus බැටරි එහෙම