Laptop battery aduwata ganna thanak

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    Bump.
    මටත් ගන්න ඕනේ කමක් තියෙනව hp වල Sr04xl කියන model එක. Original price එක $40 වගේ වෙන්නේ. මෙහෙ 20k කියනවා. Battery එක ගන්න එක අත් ඇරලා නිකන් හිටියා :P:(
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,440
    2,082
    113
    Bump.
    මටත් ගන්න ඕනේ කමක් තියෙනව hp වල Sr04xl කියන model එක. Original price එක $40 වගේ වෙන්නේ. මෙහෙ 20k කියනවා. Battery එක ගන්න එක අත් ඇරලා නිකන් හිටියා :P:(
    ඉතින් බන් parcel forward කරගනිනිකෝ
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,479
    113
    Nowhere
    ups එකක් ගනිල්ල කරන්ට් එක ගිය වෙලාවට බලුප් එකක්වත් පත්තු කරගන්න පුළුවන් :P

    යන යන තැන අරන් යන්න හාල් ගෝනියකින් වත් බෑග් එකක් මහගන්න වෙයි
     
    • Love
    Reactions: LazyLizard