Bachelor of Laws Degree Programme (LLB-OUSL)

lilankaravi

Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    Open University එකේ LLB degree අදාල Student Handbook එකක PDF එකක් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් තියනව ද මචංන්ලා
     

    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    bump thama bro... baluwa ahu un na


    Thanks Machan math baluwa hambune naha. මට පේන්නේ ඇතුලේ ඉන්න කෙනෙක් ගෙන් ෆොටෝ ටිකක් ගහලා තමා ඉල්ල ගන්න වෙන්නේ
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,427
    676
    113
    තවම ඇප්ලිකේෂන් කෝල් කලේ නෑ නේද මචන්??
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම දැක්කා අප්ලිකෙස්න් කෝල් කරලා කියලා පොස්ට් වගයක් ලෝ කොල්ජ් ද ඕපන් ද මතක ටිකක් උබලා කෝල් කරලාම චෙක් කරගනින්ග් මිස් වුනත් අපරාදේ
     

    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    තවම ඇප්ලිකේෂන් කෝල් කලේ නෑ නේද මචන්??
    දන්න තරමින් නෑ .. සිලෙක්ෂන් එක්සෑම් කල්ගියා මතක විදියට.. [ලොකු විස්තරක් දන්නේ නෑ මචං ලා මට නෙමෙයි මේ...]
    OPEN eke Degree ekak iwara karanna LOKU kalayak yanava neda?

    Thadatama LEctures valath 80% balanava

    ඔව් මමත් දන්න විදියට අවුරුදු 4යි කිව්වට 5කට එහා පැත්තවත් යනවා.. අනෙක LLB එක ගත්ත පලියට ලොයර් කෙනෙක්වෙන්න බෑ මම දන්න විදියට එකට තව අවුරුද්දක එකක් කරන්න ඕනේලු

    මම දැක්කා අප්ලිකෙස්න් කෝල් කරලා කියලා පොස්ට් වගයක් ලෝ කොල්ජ් ද ඕපන් ද මතක ටිකක් උබලා කෝල් කරලාම චෙක් කරගනින්ග් මිස් වුනත් අපරාදේ
    ලෝ කොලේජ් නේ ද...
     
    • Like
    Reactions: IMMuhandiram

    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,999
    2,250
    113
    Srilanka
    open නැතුව private path එකක් නැද්ද සල්ලි වියදම් කරලා හරි ඉක්මනට ගොඩ දාගන්න ?
    nee bro, private karath aye law college exam okkoma pass wenna one.

    Entrance pass papers damu
    past papers walata uttara tyenawa nm daapnko. past papers law college site eke tyenawa
     
    • Like
    Reactions: D_Mad