මචන් උබ එක සතියක් හරි ඔතන ඉදලා ගන්න දැනුම මාර විදියට වටිනවා..
අර කතාවක් තියෙන්නේ මී කුනක් විකුනලා සිටුවරයෙක් වුන කතාවක්..
එතනදිත් ඒ මනුස්සයා රැකියාවෙන්, ඊට වඩා හොද රැකියාවකට මාරු වෙවී ගියා.. අන්තිමට යන්න පුලුවන් හොදම තැනට ගියා..
මමත් ඔය කතාවම ආදර්ශයට අරන් ගොඩක් දුර ආපු කෙනෙක්..
මගේ විශයට සම්බන්ද මට පහලින් ඉන්න අය කරන හැමදේම කලින් මමත් කලා.
ඉතින් ඒ අයට මාව තම්බන්නත් බෑ, මටත් ඒ අය කරන රැකියාවල අමාරුව , මහන්සිය හොදට තේරෙනවා..
ඉතින් ප්‍රශ්න ඇතිවෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි..
හැබැයි කන්න දුන්න අත හපා කාලා, කන පතේ රෙන පාහරයොත් ඉන්නවා..
උබ පොඩි හෝ දෙයක් යම් ආයතනයකින් ඉගෙනගන්නවද,
ඒ ආයතනයට අවශ්‍ය ගවුරවය දීලා එතනින් අයින් වෙලා වෙන හොද තැනකට යද්දි පලයන්..
උබට වරදින එකක් නෑ.![]()
තෑන්ක්ස් මචං මම ආසයිබයික් ගැන ඉගෙන ගන්න මුන් මාව දාන්නෙම හෝදන්නනේ. 3ක්වතර එයාෆිල්ටරේනම් මාරු කරා.


