ada giya man job ekata - first day

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචන් උබ එක සතියක් හරි ඔතන ඉදලා ගන්න දැනුම මාර විදියට වටිනවා..
    අර කතාවක් තියෙන්නේ මී කුනක් විකුනලා සිටුවරයෙක් වුන කතාවක්..
    එතනදිත් ඒ මනුස්සයා රැකියාවෙන්, ඊට වඩා හොද රැකියාවකට මාරු වෙවී ගියා.. අන්තිමට යන්න පුලුවන් හොදම තැනට ගියා..
    මමත් ඔය කතාවම ආදර්ශයට අරන් ගොඩක් දුර ආපු කෙනෙක්..
    මගේ විශයට සම්බන්ද මට පහලින් ඉන්න අය කරන හැමදේම කලින් මමත් කලා.
    ඉතින් ඒ අයට මාව තම්බන්නත් බෑ, මටත් ඒ අය කරන රැකියාවල අමාරුව , මහන්සිය හොදට තේරෙනවා..
    ඉතින් ප්‍රශ්න ඇතිවෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි..
    හැබැයි කන්න දුන්න අත හපා කාලා, කන පතේ රෙන පාහරයොත් ඉන්නවා..

    උබ පොඩි හෝ දෙයක් යම් ආයතනයකින් ඉගෙනගන්නවද,
    ඒ ආයතනයට අවශ්ය ගවුරවය දීලා එතනින් අයින් වෙලා වෙන හොද තැනකට යද්දි පලයන්..
    උබට වරදින එකක් නෑ.
    :)

    තෑන්ක්ස් මචං මම ආසයිබයික් ගැන ඉගෙන ගන්න මුන් මාව දාන්නෙම හෝදන්නනේ. 3ක්වතර එයාෆිල්ටරේනම් මාරු කරා. :)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කොහෙත් මුල් කාලේ කට්ට තමා බන්.. :dull:
    හෙමීට වැඩ ටික ඉගෙන ගනින්.. :yes:
    ජයවේවා !
    11.gif
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,602
    1,548
    113
    lankawe minissunta wadiya bike 3wheel thyena hinda umbata god yanda puluwan,, 1 year wage wada karala experience aran oyagema garage ekak dhanda,, dan indanma tools ekathu karanda,, puluwan nam gedarath private jobs karanda,,
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    පිටරටකට ආව නං මෙහෙ කැම්පස් වල ඉගෙන ගන්න ලංකවෙ කොල්ලො කන කට්ට දැක්කම ඕක මොකද්ද කියල හිතෙයි. අඩු ගානෙ උඹේ අම්ම තාත්ත හරි ඉන්නව රෑට රසට කෑමක් කන්න පුලුවන් කියල හිත හදා ගන්න හරි පුලුවන් ඒත් මෙහෙ ඉන්න කොල්ලන්ට ඒකත් නෑ. පාන්දර 1ට 2කට නැගිටල බඩගින්නෙ හිම වැටෙන සීතලේ යද්දි ලන්කාව දාහෙන් සැපයි කියල හිතෙයි. ඒ නිසා කට්ට කට්ට කියල බලන්නැතුව කරල එක්ස්පීරියන්ස් අරන් තමන්ගෙම කියල ගරාජ් එකක් පටන් ගන්න බලන්න.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Balapan AL bio krla muu garage eke bicycle hodanna giya nm lankawe adyapana kramaya gena kawara kathada..system eka sahenma awl neda
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,466
    53,600
    113
    Colombo
    Balapan AL bio krla muu garage eke bicycle hodanna giya nm lankawe adyapana kramaya gena kawara kathada..system eka sahenma awl neda

    BIO karapu ekek garaj eke wada karanawa kiyanne eka uge nohakiyawa.BIO karala yanna paths keeyak tiyada ?