ඖෂධ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සුපිරි...... 🙏 🙏 🙏 බේත් ගෙන්නන සෙට්1, ඖෂධ සමාගම් ටිකත් ගේමට රෙඩි වෙනවා ඇති.. සේනක බිබිලේ මහත්තයා මැරුව කියනවනේ ඕකුන් එකතු වෙලා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නියම වැඩ, අපේ ආණ්ඩුව වැඩ පෙන්නන්ඩ පටන් අරන් තියෙන්නෙ,, ගු ඇන් පි ගොන් බඩු වලට හොදටම රිදෙයි...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    නියම වැඩ, අපේ ආණ්ඩුව වැඩ පෙන්නන්ඩ පටන් අරන් තියෙන්නෙ,, ගු ඇන් පි ගොන් බඩු වලට හොදටම රිදෙයි...

    ගෝඨාබය කැලෑ කන්නා ගේ වැඩ නම් දැක්කා අපි මේ ටිකට.😂😂😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝඨාබය කැලෑ කන්නා ගේ වැඩ නම් දැක්කා අපි මේ ටිකට.😂😂😂
    උබල වගේ ගොන් බඩු උඩු බිරුව කියල අපි ගනන් ගන්නෙ නැ බන්..රටේ මිනිස්සු මෝඩයි උබලගෙ ඔය ටොන් පච පිලි ගන්නව කියල හිතන එකයි උබලගෙ ගොන් කම..

    පිට රටින් ගේන බේත් ටික මෙහෙ ගහන්ඩ ගන්න එකෙන්ම චන්ද කී දාහක් එකතු වෙනවද..උබල වge ගොන් බඩු සපෝට් කරන පක්ශ වලට වෙන්නෙ වැලලෙන්ඩ.. :) :) :) :) :)
     
    • Like
    Reactions: D_Mad and nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බෙහෙත් හදන ඵකේ portable oxygen concentrator ත් දැන්ම හදන්න කියපන්.ගෝඨ ලංකාවම කාන්තාරයක් කරනවා ළගදිම
    ගෝඨාබය කැලෑ කන්නා ගේ වැඩ නම් දැක්කා අපි මේ ටිකට.😂😂😂

    වහල් කුහක ජෙප්ප
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,709
    165,297
    113
    එකමත් එක රටක
    මොනවා මෙහෙ හැදුවත් බන් private චැනල් කරන ඩොකාල ලියලා දෙනවා ගන්න ඕන brand එක හරියට එකෙන්ම ගත්තේ නැත්නම් ලෙඩේ හොද වෙන්නේ නෑ වගේ.. උනුත් ඔය වෛද්‍ය සංගමේ ම ඉන්නවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවා මෙහෙ හැදුවත් බන් private චැනල් කරන ඩොකාල ලියලා දෙනවා ගන්න ඕන brand එක හරියට එකෙන්ම ගත්තේ නැත්නම් ලෙඩේ හොද වෙන්නේ නෑ වගේ.. උනුත් ඔය වෛද්‍ය සංගමේ ම ඉන්නවා
    ප්‍රයිවට් ගන්න බේත් අදාල නැ ,ඉස්සෙල්ලා රජයේ රෝහලෙන් බේත් ගන්න් අහිoසක මිනිස්සු වෙනුවෙන් අපි වැඩ කරන්නෙ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මොනවා මෙහෙ හැදුවත් බන් private චැනල් කරන ඩොකාල ලියලා දෙනවා ගන්න ඕන brand එක හරියට එකෙන්ම ගත්තේ නැත්නම් ලෙඩේ හොද වෙන්නේ නෑ වගේ.. උනුත් ඔය වෛද්‍ය සංගමේ ම ඉන්නවා

    ඒවත් හදන්න ඕනේ....හැමදාම එකම තැන ඉන්න බෑනේ.......import restriction දාල මොනවා හරි කරයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,709
    165,297
    113
    එකමත් එක රටක
    ප්‍රයිවට් ගන්න බේත් අදාල නැ ,ඉස්සෙල්ලා රජයේ රෝහලෙන් බේත් ගන්න් අහිoසක මිනිස්සු වෙනුවෙන් අපි වැඩ කරන්නෙ..
    "අපි" කිව්වේ ?? උබ රජයේ වෛද්‍ය සංගමේද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "අපි" කිව්වේ ?? උබ රජයේ වෛද්‍ය සංගමේද ?
    අපේ රජය..කොහොමත් අපේ දොස්තර මහත්තුරුත් රජයට සපෝට්. :) :) :)
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,709
    165,297
    113
    එකමත් එක රටක
    ඒවත් හදන්න ඕනේ....හැමදාම එකම තැන ඉන්න බෑනේ.......import restriction දාල මොනවා හරි කරයි
    මට උන දෙයක් කිව්වේ. spc ගන්න එපා ඒ වගේ තුන් හතර ගානක් වෙන බෙහෙත් ගන්න කියලා brand එක දාල දෙනවා . මම කිව්වේ ඔතන ඉන්න වෛද්‍ය වරුම තමයි ලංකාවේ හදන බෙහෙත් "ගාන අඩු බාල බෙහෙත්" කියන ලේබල එක ගහල තියෙන්නේ මිනිස්සු අතරේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට උන දෙයක් කිව්වේ. spc ගන්න එපා ඒ වගේ තුන් හතර ගානක් වෙන බෙහෙත් ගන්න කියලා brand එක දාල දෙනවා . මම කිව්වේ ඔතන ඉන්න වෛද්‍ය වරුම තමයි ලංකාවේ හදන බෙහෙත් "ගාන අඩු බාල බෙහෙත්" කියන ලේබල එක ගහල තියෙන්නේ මිනිස්සු අතරේ...
    රජයේ රෝහල් වලට ටෙන්ඩර් කෙලින්ම දෙන්නෙ SPC එකෙන් ස්පිරිතාලෙ කවුන්ටරෙන් දෙන බේත එතකොට SPC තමයි.. ප්‍රයිවට් ගැන පස්සෙ බලමු ඒවට වැඩ පිලිවෙලක් ඇත ඒක පස්සෙ කියන්නම්
     
    • Like
    Reactions: D_Mad and nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මට උන දෙයක් කිව්වේ. spc ගන්න එපා ඒ වගේ තුන් හතර ගානක් වෙන බෙහෙත් ගන්න කියලා brand එක දාල දෙනවා . මම කිව්වේ ඔතන ඉන්න වෛද්‍ය වරුම තමයි ලංකාවේ හදන බෙහෙත් "ගාන අඩු බාල බෙහෙත්" කියන ලේබල එක ගහල තියෙන්නේ මිනිස්සු අතරේ...

    මම කොහේ හරි කියෙව්වා දැන් brand name එකෙන් බෙහෙත් ලියන්න බෑ කියල.....මතක නෑ....එහෙම නෙමෙයි නම් brand name එකෙන් ලියන්න බෑ කියල නීතියක් දැම්මනම් හරි....
     
    • Like
    Reactions: 2osama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කොහේ හරි කියෙව්වා දැන් brand name එකෙන් බෙහෙත් ලියන්න බෑ කියල.....මතක නෑ....එහෙම නෙමෙයි නම් brand name එකෙන් ලියන්න බෑ කියල නීතියක් දැම්මනම් හරි....
    :yes::yes::yes::yes: ඕවට ඉතාම සරල විසදුම් තියෙන්නෙ ඊට කලින් ජාතික අවශ්යතාවයට ඇති වෙන්ඩ නිශ්පාදනය කරල ගබඩා කරගෙන ගේම දෙතැහැකි..