ඖෂධ

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේකනම් වෙන්නම ඕන දෙයක්...... ඉන්දියාව බංගලිදේශය වගේ රටවලින්ගේන්නේ කිසිම ප්‍රමිතියක් නැති බෙහෙත්.ඒවයින් ලෙඩ හොදවෙනවට වැඩිය ලෙඩාට නැති ලෙඩ හැදෙනවා.......
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අවුරුදු 4ක් හිටියා පැනඩෝල් පෙත්තක් හදා ගන්න බැරි උනා UNP අපතයන්ට . කතාව රට හදන්න 🤣🤣
    ඖෂධ ගැන කවර කතාද බන්..... පොර ටෝක් දීගෙන ආවට පාරේ කුණු ටික ඇදගන්නබැරි තත්වෙට වැටුන එක මතකද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඖෂධ ගැන කවර කතාද බන්..... පොර ටෝක් දීගෙන ආවට පාරේ කුණු ටික ඇදගන්නබැරි තත්වෙට වැටුන එක මතකද?


    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මට උන දෙයක් කිව්වේ. spc ගන්න එපා ඒ වගේ තුන් හතර ගානක් වෙන බෙහෙත් ගන්න කියලා brand එක දාල දෙනවා . මම කිව්වේ ඔතන ඉන්න වෛද්‍ය වරුම තමයි ලංකාවේ හදන බෙහෙත් "ගාන අඩු බාල බෙහෙත්" කියන ලේබල එක ගහල තියෙන්නේ මිනිස්සු අතරේ...

    මගේ පවුලේ ඩොකාලා ඉන්නවා. උන් මට දුන්නත් දෙන්නේ මේ බ්‍රෑන්ඩ් එකෙන් ගන්න කියලා උන් ලග බෙහෙත් නෑත්නම්.. සමහර ඒ වා තියෙනවා බාලයි. නමුත් ලන්කාවේ හදන ඒවා ගෑන නම් මට ලොකු විස්වාසයක් තියෙනවා. අනිවා හොදම ප්‍රමිතියට ඈති. හොද වෑඩක්. පින් සිද්ද වෙනවා.. ඔහොම්මම දේශීය වෙදකමත් උඩට ගත්තා නම් ලන්කාවට හොදයි. ඈත්තටම දක්ශ වෙද්දු ඉන්නවා බටහිර ප්‍රතිකාර වලට වඩා සමහර රෝගවලට හොද ප්‍රතිකර්ම දන්න