ඖෂධ ගැන කවර කතාද බන්..... පොර ටෝක් දීගෙන ආවට පාරේ කුණු ටික ඇදගන්නබැරි තත්වෙට වැටුන එක මතකද?අවුරුදු 4ක් හිටියා පැනඩෝල් පෙත්තක් හදා ගන්න බැරි උනා UNP අපතයන්ට . කතාව රට හදන්න![]()
ඖෂධ ගැන කවර කතාද බන්..... පොර ටෝක් දීගෙන ආවට පාරේ කුණු ටික ඇදගන්නබැරි තත්වෙට වැටුන එක මතකද?
මට උන දෙයක් කිව්වේ. spc ගන්න එපා ඒ වගේ තුන් හතර ගානක් වෙන බෙහෙත් ගන්න කියලා brand එක දාල දෙනවා . මම කිව්වේ ඔතන ඉන්න වෛද්‍ය වරුම තමයි ලංකාවේ හදන බෙහෙත් "ගාන අඩු බාල බෙහෙත්" කියන ලේබල එක ගහල තියෙන්නේ මිනිස්සු අතරේ...