Questions IT වල consultation කරන අයට ප්‍රශ්නයක්

anilsghost

Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    උද්දවක් ඕනේ, අපේ වැඩ පොලට IT consultant කෙනෙක් හයර් කරන්න ඕනේ ලොකු software එකක් design කරන්න.
    සාමාන්යෙන් මේ වගේ බුවෙක් ගේ ගනන් කොහොමද?
     
    • Like
    Reactions: The Kingslayer

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    උද්දවක් ඕනේ, අපේ වැඩ පොලට IT consultant කෙනෙක් හයර් කරන්න ඕනේ ලොකු software එකක් design කරන්න.
    සාමාන්යෙන් මේ වගේ බුවෙක් ගේ ගනන් කොහොමද?
    software archiyek ge ganan kohomath vadi ne. contract baic da ?
     
    • Like
    Reactions: The Kingslayer

    anilsghost

    Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    software archiyek ge ganan kohomath vadi ne. contract baic da ?

    full-time නෙම්ය් මචන්, හැබය් retainer එකක් දන්න වෙය් කියල හිතෙනවා. අපේ dev ක‍රන්න කට්ටියක් ඉන්නවා arch එක තමා validate කරන්න ඕනේ.
     
    • Like
    Reactions: The Kingslayer

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    We're actually checking how much it normally takes to get a consultant, like compensation per hour?

    It relies upon the requirements and compexity of the software product. I can't remark without comprehending what you all truly need.

    If cantract basis, Could be minimum USD100 per day.
     
    • Like
    Reactions: anilsghost

    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    Ape fac ekata visiting lecturer kenk awaa pora softwear architecture kenk kiwwa.digree ehema thibba sehenna porata.porage salary eka 1,000,000k lu per month.ptta molayak