උද්දවක් ඕනේ, අපේ වැඩ පොලට IT consultant කෙනෙක් හයර් කරන්න ඕනේ ලොකු software එකක් design කරන්න.
සාමාන්යෙන් මේ වගේ බුවෙක් ගේ ගනන් කොහොමද?
සාමාන්යෙන් මේ වගේ බුවෙක් ගේ ගනන් කොහොමද?
software archiyek ge ganan kohomath vadi ne. contract baic da ?උද්දවක් ඕනේ, අපේ වැඩ පොලට IT consultant කෙනෙක් හයර් කරන්න ඕනේ ලොකු software එකක් design කරන්න.
සාමාන්යෙන් මේ වගේ බුවෙක් ගේ ගනන් කොහොමද?
software archiyek ge ganan kohomath vadi ne. contract baic da ?
Lankawe hitiya nam enna tibba![]()
We're actually checking how much it normally takes to get a consultant, like compensation per hour?
Ape fac ekata visiting lecturer kenk awaa pora softwear architecture kenk kiwwa.digree ehema thibba sehenna porata.porage salary eka 1,000,000k lu per month.ptta molayak