නෙල්ලි කෝලා අපේම බිමක්!!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    නෙල්ලි කෝලා නම ගැලපෙන්නේ නෑ .. cocacola වලට බැන බැන ඒ නමේ කෑල්ලක් , රහ පාවිච්චි කරන්න ඕන නෑ නේ මාකටින් වලට . :lol:
     
    • Like
    Reactions: jayalathjayath

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    නෙල්ලි කෝලා නම ගැලපෙන්නේ නෑ .. cocacola වලට බැන බැන ඒ නමේ කෑල්ලක් , රහ පාවිච්චි කරන්න ඕන නෑ නේ මාකටින් වලට . :lol:
    cola eke "o" ekata nelli gediya danna ona nisa wenna athi. :P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    cola eke "o" ekata nelli gediya danna ona nisa wenna athi. :P
    අඩෝ ඒක දැන් දැක්කේ. :lol: . ඇත්තම කිව්වොත් මට මේකා කතා කරන විදිය ඇල්ලුවේ නෑ .. අර ගෑනු කෙනක් නැගිටල ඉල්ලීමක් කරා වගේ කතා නිකන් හදපු කතා. cocacola තනුක කරල, නෙල්ලි juice tikak දාල ජිල්මාට් එකක් කරල කියලමයි හිතෙන්නේ... බලමු. ;-)
     
    • Dislike
    Reactions: chalaka nuwan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    bump

    අඩෝ ඒක දැන් දැක්කේ. :lol: . ඇත්තම කිව්වොත් මට මේකා කතා කරන විදිය ඇල්ලුවේ නෑ .. අර ගෑනු කෙනක් නැගිටල ඉල්ලීමක් කරා වගේ කතා නිකන් හදපු කතා. cocacola තනුක කරල, නෙල්ලි juice tikak දාල ජිල්මාට් එකක් කරල කියලමයි හිතෙන්නේ... බලමු. ;-)

    අම්මෝ කුහකකමේ උපරිමය :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: chalaka nuwan

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    අඩෝ ඒක දැන් දැක්කේ. :lol: . ඇත්තම කිව්වොත් මට මේකා කතා කරන විදිය ඇල්ලුවේ නෑ .. අර ගෑනු කෙනක් නැගිටල ඉල්ලීමක් කරා වගේ කතා නිකන් හදපු කතා. cocacola තනුක කරල, නෙල්ලි juice tikak දාල ජිල්මාට් එකක් කරල කියලමයි හිතෙන්නේ... බලමු. ;-)

    ochchara kuhaka wenna epa pons jewithayak na kalakanni
     
    • Dislike
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    bump
    අම්මෝ කුහකකමේ උපරිමය :baffled: :baffled: :baffled:
    අම්මෝ මොකටද යකෝ කුහක වෙන්නේ.. මම කිව්වේ මට හිතුන දේ . :rofl:
    ඕක ඇත්තක් නම් හොදයි බන්. හැබැයි මෙයා කොතැනකදීවත් දාන දේවල් ගැනවත්, අහාර සම්බන්ද ආයතනක අනුමැතිය වගේ දේවල් ගැන කියන්නේ නැතිව ව්‍යාපාරිකයෝ , ඩුබායි වලින් කතා කරපු ඒවා කිව්වේ. එකයි එහෙම හිතෙන්නේ . උබට මට මේක දවසක quote කරන්න නොවේවා කියල ප්‍රර්ථනා කරනවා..

    ochchara kuhaka wenna epa pons jewithayak na kalakanni
    කවුද කාලකන්නි පොන්ස් කුහක කතාවක් කිව්වේ. මම කිව්වේ ඒ මනුස්සයා කතා කරපු විදිය මට තේරුණ විදිය. ඇත්ත නම් හොදයි ඇත්තටම. කිසිම ආහාර සම්බන්ද ආයතනයක් ගැන කිව්වේ නෑ කතාව ඇතුලේ .
     
    Last edited:
    • Like
    Reactions: lk-maare

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    අඩෝ ඒක දැන් දැක්කේ. :lol: . ඇත්තම කිව්වොත් මට මේකා කතා කරන විදිය ඇල්ලුවේ නෑ .. අර ගෑනු කෙනක් නැගිටල ඉල්ලීමක් කරා වගේ කතා නිකන් හදපු කතා. cocacola තනුක කරල, නෙල්ලි juice tikak දාල ජිල්මාට් එකක් කරල කියලමයි හිතෙන්නේ... බලමු. ;-)
    ඉරජය සම්බන්දනම් ඉතින් උබකියන කතාව වෙන්න පුලුහන් ...
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    බිබිලේ දොඩම් කියල එකකුත් ආවේ

    109705018-753427358805768-8068128265190635956-n-640x853.jpeg
     
    • Love
    Reactions: Aruna119