මේකනම් ක්‍රියාත්මක කරද්දීම තේරෙනවා අසාධාරණයක් කියලා. හැමෝම එකම මුදලක් ආණ්ඩුවට ගෙවනවා නේ දුම් සහතික අරව මේවාට ඒක නිසා හැමෝටම එකම විදියට යන්න අවස්ථාව තියෙන්න ඕන ඔය කරන විදියට බෙදීමක් කරනවානම් ඒක සාධාරණ වෙන්න ඕන.රටේ වෙනසක් වෙන්න ඕනලු මේ ක්‍රම වල... හැබැයි එක මොහොතක් සුනංගු වෙන්න කැමති නෑ.. ඔය ක්‍රමෙ හොද නැත්නම් වෙනස් කම් කරාවි ඕන ලේසි විදියට.. මේ සිද්ධියට අදාල වැටෙන කමෙන්ට් බැලුවම තේරුම් යන දෙයක් තමයි මිනිස්සු හෙනම කුහකයි. කාර් වල යන උන් බයිකුන්ට හිනා වෙන්නත්, බයිකුන් හතර අතේ දොස් තියන්නත් පටන් අරන්. මේ රට හදන්න හොද ප්‍රභාකරන්ම තමා.. කොහොම උනත් බයික් නම් මේ ලයින්1න් අයින් කරල වෙන1කට දාන්න ඕන කාර් ලයින්1ට වගේ..