2osama exposed

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    119458724_3228159190631856_3898110312596502259_n.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රටේ වෙනසක් වෙන්න ඕනලු මේ ක්‍රම වල... හැබැයි එක මොහොතක් සුනංගු වෙන්න කැමති නෑ.. ඔය ක්‍රමෙ හොද නැත්නම් වෙනස් කම් කරාවි ඕන ලේසි විදියට.. මේ සිද්ධියට අදාල වැටෙන කමෙන්ට් බැලුවම තේරුම් යන දෙයක් තමයි මිනිස්සු හෙනම කුහකයි. කාර් වල යන උන් බයිකුන්ට හිනා වෙන්නත්, බයිකුන් හතර අතේ දොස් තියන්නත් පටන් අරන්. මේ රට හදන්න හොද ප්‍රභාකරන්ම තමා.. කොහොම උනත් බයික් නම් මේ ලයින්1න් අයින් කරල වෙන1කට දාන්න ඕන කාර් ලයින්1ට වගේ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,364
    1
    57,424
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දකුණෙ ලේන් එකෙන් කාර් එකක් ඇවිත් වම් පැත්තෙ අතුරු පාරකට / කඩේකට දාන්න ඕනෙ උනොත් බයික් කාරයො ඉඩ දෙයිද?
     
    • Haha
    Reactions: RLT4U

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,903
    113
    වින්ටර් ෆොල්
    රටේ වෙනසක් වෙන්න ඕනලු මේ ක්‍රම වල... හැබැයි එක මොහොතක් සුනංගු වෙන්න කැමති නෑ.. ඔය ක්‍රමෙ හොද නැත්නම් වෙනස් කම් කරාවි ඕන ලේසි විදියට.. මේ සිද්ධියට අදාල වැටෙන කමෙන්ට් බැලුවම තේරුම් යන දෙයක් තමයි මිනිස්සු හෙනම කුහකයි. කාර් වල යන උන් බයිකුන්ට හිනා වෙන්නත්, බයිකුන් හතර අතේ දොස් තියන්නත් පටන් අරන්. මේ රට හදන්න හොද ප්‍රභාකරන්ම තමා.. කොහොම උනත් බයික් නම් මේ ලයින්1න් අයින් කරල වෙන1කට දාන්න ඕන කාර් ලයින්1ට වගේ..
    මේකනම් ක්‍රියාත්මක කරද්දීම තේරෙනවා අසාධාරණයක් කියලා. හැමෝම එකම මුදලක් ආණ්ඩුවට ගෙවනවා නේ දුම් සහතික අරව මේවාට ඒක නිසා හැමෝටම එකම විදියට යන්න අවස්ථාව තියෙන්න ඕන ඔය කරන විදියට බෙදීමක් කරනවානම් ඒක සාධාරණ වෙන්න ඕන.