කොත්තු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආයේ ආයේ එකම තෙල් වලින් බදින කෑම නන් හොදම නෑ.රෝල්ස් වගේ...එහෙම කියන්න බෑ බන්.ලෙඩක් නොහැදී ඉන්න ඉති‍ං පරිස්සන් වෙන එක තමා හොදම
    😣
    නොකා ඉන්න බෑනෙ ඒත්
    Stress ganne taraha ganne nethuwa idapan.kematath wada mental stress thamai cholesteol diabtic ewa hadenne.anika wediya hitannath epa.
    අවුරුදු ගානක් ස්ට්රෙස්පිට 😞
    එපාම කරපු කෑමක්.
    උබට කන්න හොද නැතිව ඇති
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කනවා කනවා. අද එකක් අරන් එපාම වෙන්න කෑවත් ආයේ දවස් 3-4 කින් ආසාව එනවා. ඇඟට හොඳ කෑම නෙවේ ඕවා.

    ow koththu kochchara kewath leda unath apahu kanna hithenawa
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    koththuwa dana kalin aru monahari kiyanna aathi, eka nisa parana hoddak mix karanna athi.
    ඔව් මාත් හිතන්නේ ඔය දාන හොද්දේ තමා අවුල තියෙන්නේ
    ගොඩක් සයිවර් කඩ වල හොද්ද හැම වෙලේම රස්නෙයි මොකද උන් හොද්ද අඩු වෙන්න වෙන්න උණු වතුර දානවා.
     
    • Like
    • Haha
    Reactions: D_Mad and Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපි ක්ලාස් යන කාලේ තම්බි හෝටලයක් තිබ්බා ක්ලාස් එක ගාවා.සෙට් එකම ගිහින් හවසට කොත්තු කනවා.එකෙක් දවසක් කාලා සල්ලි දුන්නේ නෑ.කට්ටිය එක්කම මූත් ශේප් එකේ මාරු වුනා.ඌට එදා බඩේ අමාරුවක් හැදුනා.ඌත් ගිහින් 1000කද කොහෙද බෙහෙත් ගත්තා.ඒ කොත්තුවම සල්ලි දීලා කාපු අපිට බඩේ අමාරුව හැදුනේ නෑ.කොහෙන්වත් හොරෙන් කන්නේ නෑ එදායින් පස්සේ
    පරණ කොත්තුවක් දීලා සල්ලි නොගෙන හිටියද දන්නෑ
    කනවා කනවා. අද එකක් අරන් එපාම වෙන්න කෑවත් ආයේ දවස් 3-4 කින් ආසාව එනවා. ඇඟට හොඳ කෑම නෙවේ ඕවා.
    අපො ඔව්, කොත්තු කන එකත් අතෙ ගහනවා වගෙ. ආසාවෙන් පටන් ගත්තට පස්සෙ අප්පිරියා වෙනවා. ආයෙ කරන්නෙ නෑ කියලා හිතාගන්නවා. පස්සෙ දවස් දෙකතුනකින් ආයෙ කනවා
    ohoma kanna epa ban. anika owata dana ewa kocchhara parana ewada kawuda danne. ledak set wunot baduma thamai.
    😞
    ow koththu kochchara kewath leda unath apahu kanna hithenawa
    ඒකනෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    අනේමංද පහුවදාට රත්කරල ගත්තම කලින් කෑවට වඩා රහයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,917
    67,179
    113
    kottu appirya wenne ismolle yanna taram kana hinda bada palenna.kala madi wage hitenakota nawattuwanan hari
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ රටනේ ඉන්නේ කොත්තු ගන්න තැන් තියේද

    ow ow lakawe kadayak thiyanawa, habai fresh badu, moko hema welawema PHI eken check karanawa

    ඔව් මාත් හිතන්නේ ඔය දාන හොද්දේ තමා අවුල තියෙන්නේ
    ගොඩක් සයිවර් කඩ වල හොද්ද හැම වෙලේම රස්නෙයි මොකද උන් හොද්ද අඩු වෙන්න වෙන්න උණු වතුර දානවා.

    mixing thamai serama
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බෝඩිං ජීවිත වලට වෙන කරන්න දෙයක් නෑ බන්...මාත් එහෙමයි

    ai ban koththuma kanne, rathu bath, bread, string hoppers, hoppers kochchara thiyada
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    mata nam curry chicken dala hadana kottu katawal dekak kaddi kottu appiriya wenawa...eth la resturent ekakin tomato sauce dala fried chicken dala kottuwak genawa eka nam kanna puluawa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,917
    67,179
    113
    issara lankawe kottu wala tibba taste eka dan ne.kate awulakda manda.dan nikan amu rahak enne.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනේමංද පහුවදාට රත්කරල ගත්තම කලින් කෑවට වඩා රහයි
    ගෙදර ඉද්දි කඩෙ යන හගමහන්සිය නෑනෙ. කන්නෙත් උවමනා වෙලාවට. එකයි රස වැඩි
    kottu appirya wenne ismolle yanna taram kana hinda bada palenna.kala madi wage hitenakota nawattuwanan hari
    ඒක ඇත්ත
    බෝඩිං ජීවිත වලට වෙන කරන්න දෙයක් නෑ බන්...මාත් එහෙමයි
    මං ගෙදර බං
    mata nam curry chicken dala hadana kottu katawal dekak kaddi kottu appiriya wenawa...eth la resturent ekakin tomato sauce dala fried chicken dala kottuwak genawa eka nam kanna puluawa.
    මට ෆ්‍රයි චිකන් අවුල්. මොකද්දො පරන ජරා රහක් එන්නෙ ඒවගෙන්
    koheda area1 mchn ?
    Kandy machn
     
    • Like
    Reactions: D_Mad