income tax pay in slip nil

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    Nil return දාන්නේ කොහොමද?

    last year එකට payee විදියට නේ කැපුනේ. එතකොට මම අතින් ගෙවන්න ඕන නෑනේ. දැන් pay in slip එකේ මොකක්ද දාන්න ඕන?
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,333
    2,144
    113
    මම කෝල් කරලා ඇහුවම කිව්වේ මුකුත් දන්නා නැත්නම් ඕක ignore කරන්න කියලා. මාත් වැඩිය ලොකුවට දන්නේ නැහැ මචන්. කෝල් කරලා අහන එක තමයි හොදම.
     
    • Like
    Reactions: aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    මම කෝල් කරලා ඇහුවම කිව්වේ මුකුත් දන්නා නැත්නම් ඕක ignore කරන්න කියලා. මාත් වැඩිය ලොකුවට දන්නේ නැහැ මචන්. කෝල් කරලා අහන එක තමයි හොදම.
    elama
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    uba me awurudde neda tax file open kale? IRD eken kiwwe gewapu nathi tikata bank ekata deposit karala antimata slip genna kiyala
    rough ganak SET forms wala damma. office eken tax gewapu kola denawa ewa langa tiyaganin.
    mata Q1 hamba unu eke giya awurdde PAYEE info wage kallakut tiyanawa 2019 Apil to Dec mama hitanne eka tiyana nisa goda danna puluwan
     
    • Like
    Reactions: Smartm

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    uba me awurudde neda tax file open kale? IRD eken kiwwe gewapu nathi tikata bank ekata deposit karala antimata slip genna kiyala
    rough ganak SET forms wala damma. office eken tax gewapu kola denawa ewa langa tiyaganin.
    mata Q1 hamba unu eke giya awurdde PAYEE info wage kallakut tiyanawa 2019 Apil to Dec mama hitanne eka tiyana nisa goda danna puluwan
    Ow ban this year open kale. Last 3 months walata already pay kala iit.
    Pay in slip generated kiyala mail ekak awith 2019 awuruddata.
    2019 full tax year ekatama office eken payee kapuwa
     
    • Like
    Reactions: D_Mad