කොත්තු පාරක් දානව - අන්තිමට කෑවෙ මාසෙකට විතර කලින්
අපේ පැත්තෙ පුල් රයිස් කොත්තු නූඩ්ල්ස් හැමතැනම 400යි
කොත්තුවක් දාන්ඩ අවශ්‍ය කලමනා ටිකට රුපියල් දෙසීයක්වත් යන්නැතුව ඇති නේ
කඩේට ආදායමක් නෑ, බාස්ට තමා ගාණ කැපෙන්නෙ

)