අද සෑට

AnuradhaRa

Well-known member
  • කොත්තු පාරක් දානව - අන්තිමට කෑවෙ මාසෙකට විතර කලින්
    අපේ පැත්තෙ පුල් රයිස් කොත්තු නූඩ්ල්ස් හැමතැනම 400යි
    කොත්තුවක් දාන්ඩ අවශ්‍ය කලමනා ටිකට රුපියල් දෙසීයක්වත් යන්නැතුව ඇති නේ
    කඩේට ආදායමක් නෑ, බාස්ට තමා ගාණ කැපෙන්නෙ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    යකෝ 400ට ප්ලේන් රොටි නෙවෙයි, බිත්තර රොටි වලින් කොත්තුවක් දාන්න පුලුවන් ගෙදර එළවලු තියනවනම්. :cautious:
    උබ කොහොමත් බිත්තර කොත්තු කන එකා නේ.
    සිරාවට. බිත්තර රොටී පහක්ම රු300 ,
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කොත්තු පාරක් දානව - අන්තිමට කෑවෙ මාසෙකට විතර කලින්
    අපේ පැත්තෙ පුල් රයිස් කොත්තු නූඩ්ල්ස් හැමතැනම 400යි
    කොත්තුවක් දාන්ඩ අවශ්‍ය කලමනා ටිකට රුපියල් දෙසීයක්වත් යන්නැතුව ඇති නේ
    කඩේට ආදායමක් නෑ, බාස්ට තමා ගාණ කැපෙන්නෙ

    ow bn dn 600i 700i pick me uber wala
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Full Kottuwak thaniyama kanawada?
    නෑ
    අම්මලාටත් දෙනව, එයාල වැඩිය කන්නෑ
    බල්ලටත් දෙනව
    බල්ල රයිස් කොත්තු පෙරේතය
    ඉතුරු වුණත් ෆ්‍රිජ් එකට දාල පහුවදාට කනව
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,416
    30,268
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පුක් මී වෙනවනෙ බං අපිව :sorry:
    රටේ සංවර්ධනයේ තරම තමයි. අප්පොච්චිගේ දෙවැනි කාර්තුව තමයි රට යුද්දෙටත් වඩා කඩං වැට්ටුවේ.
    කඩේ යන උන් යුද්දේ තියෙද්දිත් කොත්තුවක් බිත්තර රොටියක් කාපු ගාන මතක්කරං බැනපල්ලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,123
    2
    54,933
    113
    රටේ සංවර්ධනයේ තරම තමයි. අප්පොච්චිගේ දෙවැනි කාර්තුව තමයි රට යුද්දෙටත් වඩා කඩං වැට්ටුවේ.
    කඩේ යන උන් යුද්දේ තියෙද්දිත් කොත්තුවක් බිත්තර රොටියක් කාපු ගාන මතක්කරං බැනපල්ලා.
    යුද්දෙ කාලෙ පඩිත් අඩුයිනෙ