මම පැනලා ගියේ නෑ.. ගිලා බැස්ස ගොඩනැගිල්ලේ බස්නායක කියයි!

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    ඌ කියනවනේ 119 කෝල් කලේ නෑ නුවර පොලිසියේ නම්බරේ මතක් වුනා කෝල් කළා කියලා. අපිට ලඟම පොලිසියේ නම්බරෙවත් මතක නෑ මූ ඉල්ලක්කම් 7ක් මතකෙන් ගහලා .😪

    මං මේ මුන්ගෙ කතාවක් හරියි හරි වැරදියි හරි කියනවා නෙමෙයි

    සාමාන්‍යෙන් පොලීසියෙ ෆෝන් නම්බර් එක වෙන්නෙ 0xx-area code-22222 විදියට, නුවර ලොකු පොලීසියක නම්බරේ 081-2222222 වෙන්න ඇති
    ඒකයි අර මූ කියන්නෙ දෙකේ ඒව 8ක් ගැහුව කියලා, එතනත් පොඩි බොරුවක් තිනවා දෙකේ ඒව 7යි එන්න ඕන. ඕකෙනුත් ගොඩක් වෙලාවට මුල් ඉලක්කම් දෙක දෙකේ ඒව නෙමෙයි දිස්ත්‍රික්කෙ ඇතුලේ ඒරියා කෝඩ් එකක් එන්නෙ
    මට නම් හදිසියට දෙකේ ඒව 7 ගහන්න ගිහින් කෙලවෙනවා, ගනන් කර කර එපැයි ගහන්න.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492

    යකෝ මේ හද්දා පිටිසර ගම් වල මිනිස්සු පවා දන්නවා කරදරයක් උනාම කතා කරන්න ඕනෙ 119 කියලා. මූට ඒක අම්තක වෙලා වෙන හුත්තක් මතක් වෙලා
     
    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    අන්තිමට ලස්සන පවුලක් විනාශ උන එක තමයි වුනේ 💔

    WhatsApp Image 2020-09-21 at 11.01.22 PM.jpeg
     
    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    නුවර නෙවෙයි ලංකාවේ ඔය වගේ ගෙවල් ලක්ෂ ගානක් තියෙනවා.මමත් පොඩි කාලේ අවුරුදු පහ වෙනකම් ඔය වගේ තට්‍ටු තුනක ගෙදරක හිටියේ.මම හිතන්නේ මේක නුවර ප්‍රදේශයේ උන භූ චලනය නිසා උන දෙයක්.ඒ ලඟම ඔය වගේ ගෙවල් පාර දිගට තියෙනවා.ඕවා ඔහොම තමයි.ඕවාගෙන් අයන්න බලපෑම් කරන්න්න එපා.අයිතිය අය තම්බින්ට ඕවා විකුනලා ගියොත් දලදා මාලිගාව වටේ හම්බ ගහනයක් මතු වෙයි.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    ඕකුන්ට බන් කෑගහන්න බැරි නම් , ඔකුගේ ගෙදර උඩ තට්ටුවේ ඉදන් පල්ලෙහ මරුන මිනිස්සුන්ගේ ගෙදරට මල් පෝච්චියක් හරි දමල ගැහුවා නම් උන් එලියට හරි එයි මොකක්ද බලන්න. එහෙම නැත්තන් හෝන් එක ගැහුවා එක දිගට පළාත දෙවනත් වෙන්න එත් එලියට එයි.

    ඔතන අර තලපතා වගේ ඉන්න තඩියා අම්මිට ගේ අස්සේ ඉදන් කෝල් ගහපු කතා කියපුවයි, සමරේ එක්ක ටෝච් ගහපු කතායි ඔක්කොම හොදලෝය කෙනෙක් අල්ලලා ගොතපු කතා, පොලිසියට කෝල් කරපු කතාත් පට්ටපල් බොරු, මේ තඩියා ෂුවර් එකටම ෆෝන් එකේ වෙලාව පිටිපස්සට දාල පොලිසියේ නම්බර් එකට කෝල් ගහන්න ඇති. එතකොට ඉතින් අද කෝල් කරත් ඊයේ වෙලාව තමා වැටෙන්නේ.

    ඔතන ඊයේ දවසම හැංගිලා ඉදලා අද එලියට ආව එකත් වැරදි, උන්ට අඩුම ගානේ ඔතන පෙන්න හරි ඉන්න තිබ්බා ඇවිල්ල හොරු වගේ හැංගිලා ඉන්න නැතිව. පල්ලෙහා ඉදන් ඔක්කොම ඔත්තු දීල තියෙන්නේ සරමේ සිංහ තමා. සරමයා අල්ලන්න සරම ගලවන්න තියෙන්නේ.

    hariyata hari. meka thama wela aththe.

    aniwa me dan kiyana katha lawyer kenek gothapuwa

    anika gedara kadenna yana bawa therilath ahala pahala unta kiyala naththe, bari wela hari gedara nokedi berunoth ahala pahala aya complain karavi methana awadanam kiyala. e bayata ahala pahala unta kiyala na

    ane manda mehema minissu

    ඌ කියනවනේ 119 කෝල් කලේ නෑ නුවර පොලිසියේ නම්බරේ මතක් වුනා කෝල් කළා කියලා. අපිට ලඟම පොලිසියේ නම්බරෙවත් මතක නෑ මූ ඉල්ලක්කම් 7ක් මතකෙන් ගහලා .😪

    lawyer thama kiyala aththe 119 kathaa kiyanna epa, ewa track karanna lesi. kandy police call kala kiyala kiyanna kiyala
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    ලෙව්කෙයා කිව්වනෙ ඉංජිනේරු සංස්තාවෙන් අනුමැතියද මොකද්ද ගත්තා කියලා....ඉංජිනේරු සස්තාවෙන් උදේ කිව්වා උන් එහෙම එකක් දන්නෙත් නෑ කිය්ල🤣🤣🤣

    දෙරණේ දැක්කෙ😋
     
    • Wow
    Reactions: Heshan Daminda

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    නිති පැත්තකින් දාමු , වාහනේට නැගල කට්ටිය සැහෙන්න ඇතට යන්න කලින් මුට අඩු ගානේ අහල පහල මිනිස්සු එකතු කරන් ට්‍රයි එකක් දෙන්න තිබ්බේ නැද්ද අහල පහල ගෙවල් වල උන් එලියට ගන්න .
     
    • Sad
    Reactions: Heshan Daminda

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මම නං මේකේ කිසි කෙනෙක් ගේ කිසි වරදක් පෙන්නේ නෑ. ගෙවල් හදන විදිහ මේ ලංකාවේ සාමාන්‍ය විදිහ. ලාබෙට ඉඩමක් ගන්නවා. කවදාවත් මෙතන comment කරන එකෙක් වත්, tv වල අලි ටෝක්ස් දෙන එකෙක් වත් "අපිට මෙතන ජිවත් වෙන්න ආරක්ෂාකාරිද" කියලා safety first කියලා හිතන විදිහ ලංකාවේ නෑ. ලංකාවේ හැමෝම හැම වෙලේම, ඕනෑම දෙයක් කරන්න ගියාම බලන එක දෙයයි තියෙන්නේ. "ලාභය" මේක ලාභද? මේ ගානට නියමයි. අඩුවෙන් දෙන්නේ නියම භාණ්ඩේ! අඩුවට දෙන ඕන බෙට්ටක් කනවා. ඒකනේ සාමාන්‍ය විදිහ? ඉඩම් අඩුවට දෙද්දී, ගෙවල් අඩුවට දෙද්දී ටක් ගාලා අරන් හෙවල් හදනවා. ලාබෙට.

    මෙතන නිලමේට බයින්නෙ ඇයි?
    නිලමේ කරෙත් ඒක. මැරිච්ච මිනිහා කලෙත් ඒක.
    දෙන්නම ඔතන පදිචි වෙනකං ප්‍රාදේශීය සභාව එහෙම මොනවද කලේ?
    දැන් ඔහොම සිද්දියක් නොවුනා නං කිසි ප්‍රශ්නයක් දැනටත් තියනවද?

    ඊළඟට නිලමේ ගැන බලමු.
    දැන් හිතාගනින් අර කොල්ලා උඹ, උඹේ තාත්තා නිලමේ කියලා.
    දැන් උඹ, ගෙදර තියන වටිනා බඩු ටිකයි, වහනෙයි, ගෙදර අම්මා, තාත්තා, ගෑනි, ළමයා, පුසා වගේ තමන්ගේ පවුලේ සෙට් එක අරන් වටිනාම වාහනත් අරන් එලියට යන්නේ නැද්ද?

    අර එකෙක් කිවුවා වගේ උඩ ඉඳන් මල් පෝච්චි විසික් කර කර ඉන්නවා හතර වටේට තොප්පිගල උඩ බංකරේ වගේ? :ROFLMAO:

    මම උනත් කරන්නේ ඔය නිලමේ කල ටිකම තමයි. අල්ලපු ගෙදරට අනතුරු අඟවන්න වෙලාවට කල්පනා උනොත් කරාවි.
    මෙතන නිකන් ටෝක්ස් දුන්නට උඹලට උනා නං උඹලා කරන්නෙත් ඔච්චරම තමයි. නිකන් බෝ යන්නයි රු යන්නයි දාන්නතුව හිටහන් බන්! ලොල්.

    මිනිස්සු panic උනාම ඕන දෙයක් කරනවා. ඒ හැටි.
    ගිනි ගන්න බිල්ඩින් උඩ ඉන්න උන් බේරෙන්න බිමට පැනලා මැරිලා තියෙන්නේ? ඇයි තේරුනේ නැද්ද උස වැඩි, පැන්නොත් මැරෙනවා කියලා? ඒ logic නෑ ඒ වෙලාවට. හැමෝම හදන්නේ බේරෙන්න.

    නිලමේට අල්ලපු ගෙදරට කියන්න බැරි උනා. එච්චරයි. වෙලාව තිබ්බත් panic වෙලා නිසා ඔක්කොම අමතක උනා. ඒක හැමෝටම එහෙම තමයි.

    මෝඩයෙක් වගේ කෑ ගහන්න කලින් හිතපන් ටිකක්.
    ඕන මිනිහෙක් සල්ලි වලට පෙරේතයි. නිකන් ලෙඩ දාගන්න කවුද කැමති?
    ඔය නිලමේ ඉඩම නාය යන බව දන්නවා නං, හදන බිල්ඩිම කැඩෙන බව දන්නවා නං, එකෙන් මිනිස්සු යටවෙලා මැරෙන බවත් දන්නවා නං,
    ඉන් පස්සේ ලෝකෙම උන් තමන්ට බනින බව දන්නවා නං ඔය ඔක්කොම දැනගෙන තමන්ගේ සල්ලි කෝටි ගානක් වියදම් කරලා ඕක ඔඅතන හදනවද?
    දැන් ඒ ඉඩමෙන් වැඩක් තියනවද? කවුද ගන්නේ?
    දැන් ඒ ගෙදරින් වැඩක් තියනවද?
    එහෙම එකක් හිතා මතා කොටි ගානක් වියදම් කරලා හදනවද?
    දැන් පවුලක් තමන්ගේ ගෙට යට වෙලා මැරුණට පස්සේ ඒ ගෙදර උන්ට නිදහසේ ඒ ගෙදර අපහු හදාගෙන ඉන්න පුළුවන් ද එතෙන්ට වෙලා?

    කවුද මිනිස්සු හිතා මතා මරලා නිකන් ලෙඩ දාගන්නේ?

    නිකන් මෝඩ කතා කියවන්න එපා බන් උඹලා..

    මෙතන උඹලා පැය ගණන් කල්පනා කරලා ගහන විසඳුම් ඔක්කොම අර බතලයට කල්පනා වෙන්න ඕන ෂණිකව ඒ විනාඩි 10 ට? :ROFLMAO:
    දැන් උඹලාට උනා නං ඔය comment ගහලා තියන විදිහටමයි කරන්නේ?
    එච්චර ශනිකව නියමෙට හිතන්න පුළුවන් නියම තීරණ විනාඩියෙන් දෙකෙන් ගන්න හෙන බුද්ධිමත් උන් උඹලා?
    උඹලගේ බුද්දිය බේරෙනවා ඇති නේ?

    දැන් අර එකෙක් කියනවා මල් පෝච්චි අත අරින්නලු උඩ ඉඳන් පල්ලෙහාට.
    දැන් ඌ එහෙම අත ඇරලා, ගේ කඩාගෙන යන්නේ නැතිව නතර වෙලා, මල් පෝච්චිය වහලේ කඩාගෙන පල්ලෙහාට වැටිලා එකෙක් ගේ ඔලුව කුඩු වෙලා මැරුණා නං,
    ඊටපස්සේ මොනවද කොරන්නේ?
    දැන් ගේ කඩන් වැටිලා නෑ! එකෙක් පෝච්චියක් අත ඇරලා ඒක වැටිලා එකෙක් මැරිලා?

    උඹලා මොනවද බන් කන්නේ ඔය විදිහට මොලේ හැදෙන්න? 😁
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    hariyata hari. meka thama wela aththe.

    aniwa me dan kiyana katha lawyer kenek gothapuwa

    anika gedara kadenna yana bawa therilath ahala pahala unta kiyala naththe, bari wela hari gedara nokedi berunoth ahala pahala aya complain karavi methana awadanam kiyala. e bayata ahala pahala unta kiyala na

    ane manda mehema minissu

    lawyer thama kiyala aththe 119 kathaa kiyanna epa, ewa track karanna lesi. kandy police call kala kiyala kiyanna kiyala

    ලෙවුකේ පුතා කද බඩ තියාන හොරෙක් පැනලා ද කියල අම්මට කෝල් කරාලා අහනවා බලපංකො ස්ක්‍රිප්ට් එකේ අවුල.
    හරි හමන් පුතෙක් නම් එලියට ඇවිල්ලා හොරාට කෙලිනවා නේ.

    ඒ උනාට මුන් ඊයේ දවසම මිසන් වෙලා ඉදලා දැන් ඇවිල්ලා පච ගොතන එක නම් හරියට ගොතා ගන්න බැරි එකක් කියල පේනවා. මුන්ට ඔය ගෙදර වැටෙන්න යනවා කිවා සමරයාවත් ඔය සින් එක වෙනකොට හොයා ගන්න හිටියේ නෑ නේ.

    මුන් ඕකුන්ට ජරාව දීල පච ගොතලා ලස්සනට එලියට දාල. මට නම් පෙන විදිහට, වටේ උන් කීප දෙනෙක් මුගේ පැත්තට ඉන්නවා, සරමේ සිංහ , ආයේ මුන්ට හැංගෙන්න ඉඩ දුන්න උන්.උනුත් ලොකු අතු නම් මුන් නිදහස් වෙලා ඉදි.

    රථ වාහාන අන්තුරක්දිත් පලා යාම වරදක් නම් බන් , මේ වගේ එකදි කොහොම දඩුවමක් ද හම්බ වෙන්න ඕන කියලා හිතා ගන්න බෑ.

    උදේ නිවුස් වලට කිවේ 119 වලින් පණිවිඩේ ආව හින්ද තමා නුවර පොලිසියෙන් ආවේ කියලා. පොලිසියේ කෙනත් කන්ඵර්ම් කරා මූ කෝල් කරේ නෑ කියලා , 119 හරහා තමා කෝල් එක ආවේ කියල.

    මිනිස්සු 3ක් මරවලා කොහොම ආතල් එකේ ඉන්නවද මන්දා ලෙවුකේ
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    මම නං මේකේ කිසි කෙනෙක් ගේ කිසි වරදක් පෙන්නේ නෑ. ගෙවල් හදන විදිහ මේ ලංකාවේ සාමාන්‍ය විදිහ. ලාබෙට ඉඩමක් ගන්නවා. කවදාවත් මෙතන comment කරන එකෙක් වත්, tv වල අලි ටෝක්ස් දෙන එකෙක් වත් "අපිට මෙතන ජිවත් වෙන්න ආරක්ෂාකාරිද" කියලා safety first කියලා හිතන විදිහ ලංකාවේ නෑ. ලංකාවේ හැමෝම හැම වෙලේම, ඕනෑම දෙයක් කරන්න ගියාම බලන එක දෙයයි තියෙන්නේ. "ලාභය" මේක ලාභද? මේ ගානට නියමයි. අඩුවෙන් දෙන්නේ නියම භාණ්ඩේ! අඩුවට දෙන ඕන බෙට්ටක් කනවා. ඒකනේ සාමාන්‍ය විදිහ? ඉඩම් අඩුවට දෙද්දී, ගෙවල් අඩුවට දෙද්දී ටක් ගාලා අරන් හෙවල් හදනවා. ලාබෙට.

    මෙතන නිලමේට බයින්නෙ ඇයි?
    නිලමේ කරෙත් ඒක. මැරිච්ච මිනිහා කලෙත් ඒක.
    දෙන්නම ඔතන පදිචි වෙනකං ප්‍රාදේශීය සභාව එහෙම මොනවද කලේ?
    දැන් ඔහොම සිද්දියක් නොවුනා නං කිසි ප්‍රශ්නයක් දැනටත් තියනවද?

    ඊළඟට නිලමේ ගැන බලමු.
    දැන් හිතාගනින් අර කොල්ලා උඹ, උඹේ තාත්තා නිලමේ කියලා.
    දැන් උඹ, ගෙදර තියන වටිනා බඩු ටිකයි, වහනෙයි, ගෙදර අම්මා, තාත්තා, ගෑනි, ළමයා, පුසා වගේ තමන්ගේ පවුලේ සෙට් එක අරන් වටිනාම වාහනත් අරන් එලියට යන්නේ නැද්ද?

    අර එකෙක් කිවුවා වගේ උඩ ඉඳන් මල් පෝච්චි විසික් කර කර ඉන්නවා හතර වටේට තොප්පිගල උඩ බංකරේ වගේ? :ROFLMAO:

    මම උනත් කරන්නේ ඔය නිලමේ කල ටිකම තමයි. අල්ලපු ගෙදරට අනතුරු අඟවන්න වෙලාවට කල්පනා උනොත් කරාවි.
    මෙතන නිකන් ටෝක්ස් දුන්නට උඹලට උනා නං උඹලා කරන්නෙත් ඔච්චරම තමයි. නිකන් බෝ යන්නයි රු යන්නයි දාන්නතුව හිටහන් බන්! ලොල්.

    මිනිස්සු panic උනාම ඕන දෙයක් කරනවා. ඒ හැටි.
    ගිනි ගන්න බිල්ඩින් උඩ ඉන්න උන් බේරෙන්න බිමට පැනලා මැරිලා තියෙන්නේ? ඇයි තේරුනේ නැද්ද උස වැඩි, පැන්නොත් මැරෙනවා කියලා? ඒ logic නෑ ඒ වෙලාවට. හැමෝම හදන්නේ බේරෙන්න.

    නිලමේට අල්ලපු ගෙදරට කියන්න බැරි උනා. එච්චරයි. වෙලාව තිබ්බත් panic වෙලා නිසා ඔක්කොම අමතක උනා. ඒක හැමෝටම එහෙම තමයි.

    මෝඩයෙක් වගේ කෑ ගහන්න කලින් හිතපන් ටිකක්.
    ඕන මිනිහෙක් සල්ලි වලට පෙරේතයි. නිකන් ලෙඩ දාගන්න කවුද කැමති?
    ඔය නිලමේ ඉඩම නාය යන බව දන්නවා නං, හදන බිල්ඩිම කැඩෙන බව දන්නවා නං, එකෙන් මිනිස්සු යටවෙලා මැරෙන බවත් දන්නවා නං,
    ඉන් පස්සේ ලෝකෙම උන් තමන්ට බනින බව දන්නවා නං ඔය ඔක්කොම දැනගෙන තමන්ගේ සල්ලි කෝටි ගානක් වියදම් කරලා ඕක ඔඅතන හදනවද?
    දැන් ඒ ඉඩමෙන් වැඩක් තියනවද? කවුද ගන්නේ?
    දැන් ඒ ගෙදරින් වැඩක් තියනවද?
    එහෙම එකක් හිතා මතා කොටි ගානක් වියදම් කරලා හදනවද?
    දැන් පවුලක් තමන්ගේ ගෙට යට වෙලා මැරුණට පස්සේ ඒ ගෙදර උන්ට නිදහසේ ඒ ගෙදර අපහු හදාගෙන ඉන්න පුළුවන් ද එතෙන්ට වෙලා?

    කවුද මිනිස්සු හිතා මතා මරලා නිකන් ලෙඩ දාගන්නේ?

    නිකන් මෝඩ කතා කියවන්න එපා බන් උඹලා..

    මෙතන උඹලා පැය ගණන් කල්පනා කරලා ගහන විසඳුම් ඔක්කොම අර බතලයට කල්පනා වෙන්න ඕන ෂණිකව ඒ විනාඩි 10 ට? :ROFLMAO:
    දැන් උඹලාට උනා නං ඔය comment ගහලා තියන විදිහටමයි කරන්නේ?
    එච්චර ශනිකව නියමෙට හිතන්න පුළුවන් නියම තීරණ විනාඩියෙන් දෙකෙන් ගන්න හෙන බුද්ධිමත් උන් උඹලා?
    උඹලගේ බුද්දිය බේරෙනවා ඇති නේ?

    දැන් අර එකෙක් කියනවා මල් පෝච්චි අත අරින්නලු උඩ ඉඳන් පල්ලෙහාට.
    දැන් ඌ එහෙම අත ඇරලා, ගේ කඩාගෙන යන්නේ නැතිව නතර වෙලා, මල් පෝච්චිය වහලේ කඩාගෙන පල්ලෙහාට වැටිලා එකෙක් ගේ ඔලුව කුඩු වෙලා මැරුණා නං,
    ඊටපස්සේ මොනවද කොරන්නේ?
    දැන් ගේ කඩන් වැටිලා නෑ! එකෙක් පෝච්චියක් අත ඇරලා ඒක වැටිලා එකෙක් මැරිලා?

    උඹලා මොනවද බන් කන්නේ ඔය විදිහට මොලේ හැදෙන්න? 😁

    ඕක නිකන් ගෙයක් නෙවෙයි. ගෙයක් කඩන් වැටුනොත් පාඩුව ඒ ගෙදරට විතරයි. මේක තට්ටු පහක බර බිල්ඩිමක්. මතක් උනේ නැද්ද පල්ලෙහා බැවුමේ මිනිස්සු ඉන්නවා කියලා ? තමන් ජීවත්වෙන කාලෙටම ඔය ගිල්ටි ෆිලින්ග් එකත් එක්ක ජීවත්වෙන්න වෙයි,.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඕක නිකන් ගෙයක් නෙවෙයි. ගෙයක් කඩන් වැටුනොත් පාඩුව ඒ ගෙදරට විතරයි. මේක තට්ටු පහක බර බිල්ඩිමක්. මතක් උනේ නැද්ද පල්ලෙහා බැවුමේ මිනිස්සු ඉන්නවා කියලා ? තමන් ජීවත්වෙන කාලෙටම ඔය ගිල්ටි ෆිලින්ග් එකත් එක්ක ජීවත්වෙන්න වෙයි,.
    ඒක තමයි මම කිවුවේ,

    කවුද කැඩෙන්න බිල්ඩින් ගහන්නේ කෝටි ගණන් වියදං කරලා?
    උඹ කරනවද කොච්චර සල්ලි තිබ්බත්?
    ඒ මිනිස්සු හිතුවේ නෑ එහෙම වෙයි කියලා.

    මෝඩ කම. ඇත්ත.
    නමුත් ගොඩක් මිනිස්සු කවුරුත් එහෙම වෙනකන් හිතන්නේ නෑ.

    ඒ නිසා තමයි නීතියක් කියලා එකක් තියෙන්න ඕන.
    මිනිස්සු හිතලා මුකුත් කරන්නේ නෑ.
    ඒ නිසයි නීති හදන්නේ.

    එතකොට පලේහා පදිංචි වෙලා ඉන්න මිනිස්සු?
    ඒ මිනිස්සු කවදා හරි complain කරලා තියනවද මෙහෙම අවදනව්මක් තියනවා කියලා?
    එහෙම කරලා නැත්තන් ඇයි නොකළේ?

    දැන් ඇයි කම්කරු නිතිය කියල එකක් තියෙන්නේ?
    ආයතන වල සේවකයන්ට "අසාධාරණයක් නොවෙන්න".
    නැතුව කිසිම business owner කෙනෙක් අනේ පවු මගේ සේවකයෝ කියලා කොරන කෙහෙල්මලක් නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,553
    1
    99,743
    113
    33
    Kalutara
    මම නං මේකේ කිසි කෙනෙක් ගේ කිසි වරදක් පෙන්නේ නෑ. ගෙවල් හදන විදිහ මේ ලංකාවේ සාමාන්‍ය විදිහ. ලාබෙට ඉඩමක් ගන්නවා. කවදාවත් මෙතන comment කරන එකෙක් වත්, tv වල අලි ටෝක්ස් දෙන එකෙක් වත් "අපිට මෙතන ජිවත් වෙන්න ආරක්ෂාකාරිද" කියලා safety first කියලා හිතන විදිහ ලංකාවේ නෑ. ලංකාවේ හැමෝම හැම වෙලේම, ඕනෑම දෙයක් කරන්න ගියාම බලන එක දෙයයි තියෙන්නේ. "ලාභය" මේක ලාභද? මේ ගානට නියමයි. අඩුවෙන් දෙන්නේ නියම භාණ්ඩේ! අඩුවට දෙන ඕන බෙට්ටක් කනවා. ඒකනේ සාමාන්‍ය විදිහ? ඉඩම් අඩුවට දෙද්දී, ගෙවල් අඩුවට දෙද්දී ටක් ගාලා අරන් හෙවල් හදනවා. ලාබෙට.

    මෙතන නිලමේට බයින්නෙ ඇයි?
    නිලමේ කරෙත් ඒක. මැරිච්ච මිනිහා කලෙත් ඒක.
    දෙන්නම ඔතන පදිචි වෙනකං ප්‍රාදේශීය සභාව එහෙම මොනවද කලේ?
    දැන් ඔහොම සිද්දියක් නොවුනා නං කිසි ප්‍රශ්නයක් දැනටත් තියනවද?

    ඊළඟට නිලමේ ගැන බලමු.
    දැන් හිතාගනින් අර කොල්ලා උඹ, උඹේ තාත්තා නිලමේ කියලා.
    දැන් උඹ, ගෙදර තියන වටිනා බඩු ටිකයි, වහනෙයි, ගෙදර අම්මා, තාත්තා, ගෑනි, ළමයා, පුසා වගේ තමන්ගේ පවුලේ සෙට් එක අරන් වටිනාම වාහනත් අරන් එලියට යන්නේ නැද්ද?

    අර එකෙක් කිවුවා වගේ උඩ ඉඳන් මල් පෝච්චි විසික් කර කර ඉන්නවා හතර වටේට තොප්පිගල උඩ බංකරේ වගේ? :ROFLMAO:

    මම උනත් කරන්නේ ඔය නිලමේ කල ටිකම තමයි. අල්ලපු ගෙදරට අනතුරු අඟවන්න වෙලාවට කල්පනා උනොත් කරාවි.
    මෙතන නිකන් ටෝක්ස් දුන්නට උඹලට උනා නං උඹලා කරන්නෙත් ඔච්චරම තමයි. නිකන් බෝ යන්නයි රු යන්නයි දාන්නතුව හිටහන් බන්! ලොල්.

    මිනිස්සු panic උනාම ඕන දෙයක් කරනවා. ඒ හැටි.
    ගිනි ගන්න බිල්ඩින් උඩ ඉන්න උන් බේරෙන්න බිමට පැනලා මැරිලා තියෙන්නේ? ඇයි තේරුනේ නැද්ද උස වැඩි, පැන්නොත් මැරෙනවා කියලා? ඒ logic නෑ ඒ වෙලාවට. හැමෝම හදන්නේ බේරෙන්න.

    නිලමේට අල්ලපු ගෙදරට කියන්න බැරි උනා. එච්චරයි. වෙලාව තිබ්බත් panic වෙලා නිසා ඔක්කොම අමතක උනා. ඒක හැමෝටම එහෙම තමයි.

    මෝඩයෙක් වගේ කෑ ගහන්න කලින් හිතපන් ටිකක්.
    ඕන මිනිහෙක් සල්ලි වලට පෙරේතයි. නිකන් ලෙඩ දාගන්න කවුද කැමති?
    ඔය නිලමේ ඉඩම නාය යන බව දන්නවා නං, හදන බිල්ඩිම කැඩෙන බව දන්නවා නං, එකෙන් මිනිස්සු යටවෙලා මැරෙන බවත් දන්නවා නං,
    ඉන් පස්සේ ලෝකෙම උන් තමන්ට බනින බව දන්නවා නං ඔය ඔක්කොම දැනගෙන තමන්ගේ සල්ලි කෝටි ගානක් වියදම් කරලා ඕක ඔඅතන හදනවද?
    දැන් ඒ ඉඩමෙන් වැඩක් තියනවද? කවුද ගන්නේ?
    දැන් ඒ ගෙදරින් වැඩක් තියනවද?
    එහෙම එකක් හිතා මතා කොටි ගානක් වියදම් කරලා හදනවද?
    දැන් පවුලක් තමන්ගේ ගෙට යට වෙලා මැරුණට පස්සේ ඒ ගෙදර උන්ට නිදහසේ ඒ ගෙදර අපහු හදාගෙන ඉන්න පුළුවන් ද එතෙන්ට වෙලා?

    කවුද මිනිස්සු හිතා මතා මරලා නිකන් ලෙඩ දාගන්නේ?

    නිකන් මෝඩ කතා කියවන්න එපා බන් උඹලා..

    මෙතන උඹලා පැය ගණන් කල්පනා කරලා ගහන විසඳුම් ඔක්කොම අර බතලයට කල්පනා වෙන්න ඕන ෂණිකව ඒ විනාඩි 10 ට? :ROFLMAO:
    දැන් උඹලාට උනා නං ඔය comment ගහලා තියන විදිහටමයි කරන්නේ?
    එච්චර ශනිකව නියමෙට හිතන්න පුළුවන් නියම තීරණ විනාඩියෙන් දෙකෙන් ගන්න හෙන බුද්ධිමත් උන් උඹලා?
    උඹලගේ බුද්දිය බේරෙනවා ඇති නේ?

    දැන් අර එකෙක් කියනවා මල් පෝච්චි අත අරින්නලු උඩ ඉඳන් පල්ලෙහාට.
    දැන් ඌ එහෙම අත ඇරලා, ගේ කඩාගෙන යන්නේ නැතිව නතර වෙලා, මල් පෝච්චිය වහලේ කඩාගෙන පල්ලෙහාට වැටිලා එකෙක් ගේ ඔලුව කුඩු වෙලා මැරුණා නං,
    ඊටපස්සේ මොනවද කොරන්නේ?
    දැන් ගේ කඩන් වැටිලා නෑ! එකෙක් පෝච්චියක් අත ඇරලා ඒක වැටිලා එකෙක් මැරිලා?

    උඹලා මොනවද බන් කන්නේ ඔය විදිහට මොලේ හැදෙන්න? 😁
    උඹ කියන දේවල් සේරම හරි ඇත්තටම විනාඩි 7ක් - 10ක් වගේ කාලෙකදී ඔය සේරම වුනා නම්. එතකොට ඇත්තම සිද්දිය වුනේ පාන්දර 3ට එලියට පැනලා ගිහිල්ලා කඩන් වැටුනේ පාන්දර 5ට නම්, පැය දෙකකදී අනිත් මිනිස්සුන්ට දැනුම් දෙන්නේ නැතුව ඉන්නවද උඹ නම්? එහෙම නම් ඒක තනිකරම තිරිසන්කම මිසක් වෙන මොකක්ද?

    එතකොට ලෙව්කේ කියන එකා කඩන් වැටුන දවසේ පේන්න හිටියේ නැත්තේ ඇයි? ඇයි ඌ හැංගිලා හිටියේ? ඇයි දවසකට පස්සේ එලියට ආවේ? උඹට මට ඔය දේ වුනා නම් දවසක් හැංගිලා ඉඳලද එලියට එන්නේ? එහෙම හැංගිලා ඉඳල එනවා නම් ඒක තිරිසන්කම මිසක් වෙන මොකක්ද?
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,930
    3,002
    113
    Invalid

    උඹ කෝටි ගානක් වියදම් කරලා ජීවිතකලේම උඹටයි ළමයින්ටයි නිදහසේ ඉන්න පුළුවන් කියල හිතල හදපු ගේ
    බිමට සමතලා උනොත් උඹ මොකද කරන්නේ ?? සමාජ සුබ සාධනයේ යෙදි යෙදි ඉන්නවද ??
     
    මේකත් හරියට අර පාස්කු බොම්බේ හරින්ගේ කතාව වගේ, තාත්ති කිවා සහාරාන්ලා බෝම්බ තියන්න ඉන්නවා එක හින්ද පල්ලි යන්න එපා කියලා, මම ඉතින් බොම්බේ ගහනවා දැන ගෙනත් පල්ලි ගියේ නෑ. ඔන්න 300ක් මැරුණා.

    හරින් ප්‍රනාන්දුගේ ගති ගුණ තියෙන උබ වගේ උන් ඉන්නවා කලාතුරකින්, ඒ වගේ එකෙක්තමා ලෙවුකේ... හැමෝම ඉතින් එහෙමයි කියලා උබලා වගේ හිතන්නේ නෑ.

    උඹ කියන දේවල් සේරම හරි ඇත්තටම විනාඩි 7ක් - 10ක් වගේ කාලෙකදී ඔය සේරම වුනා නම්. එතකොට ඇත්තම සිද්දිය වුනේ පාන්දර 3ට එලියට පැනලා ගිහිල්ලා කඩන් වැටුනේ පාන්දර 5ට නම්, පැය දෙකකදී අනිත් මිනිස්සුන්ට දැනුම් දෙන්නේ නැතුව ඉන්නවද උඹ නම්? එහෙම නම් ඒක තනිකරම තිරිසන්කම මිසක් වෙන මොකක්ද?

    එතකොට ලෙව්කේ කියන එකා කඩන් වැටුන දවසේ පේන්න හිටියේ නැත්තේ ඇයි? ඇයි ඌ හැංගිලා හිටියේ? ඇයි දවසකට පස්සේ එලියට ආවේ? උඹට මට ඔය දේ වුනා නම් දවසක් හැංගිලා ඉඳලද එලියට එන්නේ? එහෙම හැංගිලා ඉඳල එනවා නම් ඒක තිරිසන්කම මිසක් වෙන මොකක්ද?

    උන්ගේ ඔය කඩන් වැටුන ගේ වගේ ඕන තරම් උන්ට ඇති බන්. මුන් මේ හිතං ඉන්නේ එක ගෙයක් කියලා එකයි. නිලමේලාගේ කෙරුවාවල් මුන් දන්නේ නෑ එකයි ඔය, නිලමේ සුද්ද කරන්න හදන්නේ