මම පැනලා ගියේ නෑ.. ගිලා බැස්ස ගොඩනැගිල්ලේ බස්නායක කියයි!

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මට පේන්නේ ගාණක් ගලවාගෙන apprevel එක දුන්න රජයේ නිලධාරීනුත් මූ සෙට් කරලා තියන්න හදන්නේ. මූට තිබුණා ඒ මිනිස්සුන්ට කියලා නොමරා බේරාගන්න. නිලමේ වෙලා ඉඳලා හම්බ කරන ඒවා යාදෙන්නෙ නෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    20190919_180318.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,180
    113


    2006 ඉඳන් ටික ටික හදලා, සල්ලි වලට නහර සභාව යටයි.පැකේජ් ක්‍රමේට අවසර දෙන්නේ කියලා ආංඩුකාරයත් කියන්නේ.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,160
    15,915
    113
    Colombo
    අසල්වැසි සමරේ නිදියන් නැතුව ගෙදරට ටෝච් ගහ ගහ මුගේ ගැනීට ටෝක් කර කර ඉදලා තියෙන්නේ බලාගෙන යනකොට :lol:
    ඒ කියන්නේ ගෑනීගේ හොර මිනිහා අසල්වැසි සමරේ. :rofl:
    ඌනේ මුලින්ම කියලා තියෙන්නේ ගෑනීට. :shocked:
    පස්සේ කොල්ලා අම්මි අම්මි කියන් ගිහින් ගෙදර වාහනේයි බල්ලවයි මිනිහවයි බේරගෙන :lol:
    ගෙදර කඩා වැටෙන කම් බලන් ඉදලා හරියටම 5 ට පොලීසියට කෝල් කරාලු. :lol:
    මරු සෙට් එක ඕයි :D ඊයේ හැංගිලා ඉදලා අද එලියට එනවා..


    ammo ban :lol:
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මම පැනල ගියේ නෑ..
    අපි බඩු මුට්ටු බල්ලො පූසො ඔක්කොම එක්ක ගෙයින් යනකොටම ගේ දඩෝරියං වුනා... එච්චරයි......
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,620
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොල්ල කියනව දැක්ක ගේ අස්සෙදි එයාගෙ අම්මට කෝල් කරපු වෙලාවයි එලියට ඇවිත් නුවර පොලීසියට කෝල් කරපු වෙලාවයි අතර විනාඩි 7ක් විතර කාලයක් තිබ්බෙ කියල..ඕව කෝල් ලොග් වලින් හොයාගන්ඩ පුලුවන් වෙයි.

    අර මුලින්ම ටෝච් එකක් ගහල බලල කිව්ව අල්ලපු ගෙදර පොරයි ගෙදරින් පැනල ගිය 4 දෙනයි පොඩ්ඩක් කෑ ගහල කිව්ව නම් අර නැතිවෙච්ච ජීවිත 3න බේරගන්ඩ තිබ්බ..යට වෙච්ච ගෙදරම 2න්නෙක් සීරීමක්වත් නැතුව බේරිලත් තිබ්බනෙ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඕකුන්ට බන් කෑගහන්න බැරි නම් , ඔකුගේ ගෙදර උඩ තට්ටුවේ ඉදන් පල්ලෙහ මරුන මිනිස්සුන්ගේ ගෙදරට මල් පෝච්චියක් හරි දමල ගැහුවා නම් උන් එලියට හරි එයි මොකක්ද බලන්න. එහෙම නැත්තන් හෝන් එක ගැහුවා එක දිගට පළාත දෙවනත් වෙන්න එත් එලියට එයි.

    ඔතන අර තලපතා වගේ ඉන්න තඩියා අම්මිට ගේ අස්සේ ඉදන් කෝල් ගහපු කතා කියපුවයි, සමරේ එක්ක ටෝච් ගහපු කතායි ඔක්කොම හොදලෝය කෙනෙක් අල්ලලා ගොතපු කතා, පොලිසියට කෝල් කරපු කතාත් පට්ටපල් බොරු, මේ තඩියා ෂුවර් එකටම ෆෝන් එකේ වෙලාව පිටිපස්සට දාල පොලිසියේ නම්බර් එකට කෝල් ගහන්න ඇති. එතකොට ඉතින් අද කෝල් කරත් ඊයේ වෙලාව තමා වැටෙන්නේ.

    ඔතන ඊයේ දවසම හැංගිලා ඉදලා අද එලියට ආව එකත් වැරදි, උන්ට අඩුම ගානේ ඔතන පෙන්න හරි ඉන්න තිබ්බා ඇවිල්ල හොරු වගේ හැංගිලා ඉන්න නැතිව. පල්ලෙහා ඉදන් ඔක්කොම ඔත්තු දීල තියෙන්නේ සරමේ සිංහ තමා. සරමයා අල්ලන්න සරම ගලවන්න තියෙන්නේ.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,550
    1
    99,738
    113
    33
    Kalutara
    ඕකුන්ට බන් කෑගහන්න බැරි නම් , ඔකුගේ ගෙදර උඩ තට්ටුවේ ඉදන් පල්ලෙහ මරුන මිනිස්සුන්ගේ ගෙදරට මල් පෝච්චියක් හරි දමල ගැහුවා නම් උන් එලියට හරි එයි මොකක්ද බලන්න. එහෙම නැත්තන් හෝන් එක ගැහුවා එක දිගට පළාත දෙවනත් වෙන්න එත් එලියට එයි.

    ඔතන අර තලපතා වගේ ඉන්න තඩියා අම්මිට ගේ අස්සේ ඉදන් කෝල් ගහපු කතා කියපුවයි, සමරේ එක්ක ටෝච් ගහපු කතායි ඔක්කොම හොද කෙනෙක් අල්ලලා ගොතපු කතා, පොලිසියට කෝල් කරපු කතාත් පට්ටපල් බොරු, මේ තඩියා ෂුවර් එකටම ෆෝන් එකේ වෙලාව පිටිපස්සට දාල පොලිසියේ නම්බර් එකට කෝල් ගහන්න ඇති. එතකොට ඉතින් අද කෝල් කරත් ඊයේ වෙලාව තමා වැටෙන්නේ.

    ඔතන ඊයේ දවසම හැංගිලා ඉදලා අද එලියට ආව එකත් වැරදි, උන්ට අඩුම ගානේ ඔතන පෙන්න හරි ඉන්න තිබ්බා ඇවිල්ල හොරු වගේ හැංගිලා ඉන්න නැතිව. පල්ලෙහා ඉදන් ඔක්කොම ඔත්තු දීල තියෙන්නේ සරමේ සිංහ තමා. සරමයා අල්ලන්න සරම ගලවන්න තියෙන්නේ.
    ඌ කියනවනේ 119 කෝල් කලේ නෑ නුවර පොලිසියේ නම්බරේ මතක් වුනා කෝල් කළා කියලා. අපිට ලඟම පොලිසියේ නම්බරෙවත් මතක නෑ මූ ඉල්ලක්කම් 7ක් මතකෙන් ගහලා .😪
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    මුගේ තාත්ත කියන්නේ හතරයි ගානකට (4.15 ද කොහෙද) සද්දෙ ඇහිලා බැලුවයි කියල. මූ කියන්නේ 5ට විතර ගේ කඩන් වැටුණා විනාඩි 7 ඇහැරිලා කියල. මුන් ගොතපු කතාවක් බවක් පේනවා. මොක උනත් කෑගහන්න හරි තිබුණා පහල අයට. නායක් ගියත් පහලටනේ යන්නේ.
    ED8D8EA7-1B3F-407C-9A06-7410FFB4BCF6.jpeg
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    බස්නායකයා & ෆැමිලිය නාට්ටිය හොදට පුරුදුවෙලා එන්න තමයි දවසක් හැංගිලා ඉදලා තියෙන්නෙ...

    ගෑණිගෙ මූණ දැක්කම කියතෑකි ලෙව්කෙයා පචයක් කෙලින්නෙ කියලා🤣🤣
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,172
    2,788
    113
    මෙන්න මුන් පැනලා ගියේ නැහැල්ලු. විනාඩි හතේන්ලු සේරම වුනේ. :baffled:


    NBRO eke baila. yako ape gedara kotasak gila bahinna wage thiyanawa uru miyo harala wage pena widiyata. munta katha karala report kara. polawa bahinawa poddak awilla balanna puluwanda kiyala. wisthara illagaththa. thama eka ballek awe na. NBRO ekatai Geological Survey ekatai kiwwa. GSMB eka kiwwa oka NBRO ekata ayithi ekak kiyala, NBRO eka ada wenakal no call.

    mokak hari unama nam boruwata TV wala pada show denawa mun. dan mama unta report karalath sathiyakata kittui
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඌ කියනවනේ 119 කෝල් කලේ නෑ නුවර පොලිසියේ නම්බරේ මතක් වුනා කෝල් කළා කියලා. අපිට ලඟම පොලිසියේ නම්බරෙවත් මතක නෑ මූ ඉල්ලක්කම් 7ක් මතකෙන් ගහලා .😪


    සිරාවට බන්...තඩියා ඒ අස්සේ වාහනේ අරන් ලේක් කල්බ් එකට යන්න ගිහින් තියෙන්නේ. කදයි බඩයි පුකයි තිබ්බට කතාවක්වත් තලපතාට ගොතා ගන්න බෑ...