කෙල්ලන් ගෑනුන් ගැන අද්දැකීම් පොල

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,648
    6,412
    113
    එක එකාට කෙල්ලො ගෑනු ගැන විවිධාකාර අද්දැකීම් ඇති නෙ. ඒ්ව බෙදා ගන්න ඒන්න පොලට !

    පූර්ණිකාව දීලම ඒන්නම් කො. අපි පුංචි කාලෙ ඉතින් කෙල්ලො කියල විශේෂත්වයක් නෑනෙ. විශේෂත්වය ඒන්නේ අවුරුදු 10 න් විතර පස්සෙනෙ. ඔන්න මටත් ඒ් කාලෙම පොඩ්ඩක් ආව. වැඩේ කියන්නෙ මම ගිය ඉස්කෝලෙ මිශ්‍ර උනාට අපේ සෙක්ෂන් ඒකේ පංති 10 න් ඒක පන්තියක විතරයි කෙල්ලො ඉන්නෙ. ඒ්කෙත් කෙල්ලො 6 යි හිටියෙ. ඒ්කෙනුත් 5 ක්ම ලෑතර කෑලි. ඉතින් ඉස්කෝලෙ කෑලි දාගන්න බැරි උනා. ඔ්ලෙවල් වෙනකම්ම මම අමතර පංති ගියේ නෑ. ඒ් නිසා පංති වල කෑලිත් නෑ. අපේ පැත්ත නාගරිකයි ඒ්නිසා කොල්ලො කෙල්ලො ඒක්ක සෙට් වෙලා සෙල්ලන් කරන්නත් නැති නිසා ඒ්කෙනුත් කෑලි නෑ. ඒ්ලෙවල් කරේ කම්බයින් මැත්ස් දෙයියනෙ කියල කෙමස්ට්‍රි, පිසික්ස් දෙකේ විතරයි කෙල්ලො. කෙමස්ට්‍රි කරේ කේසිරි විතානගේ ලග. ඉතින් කෙල්ලෙක් දාගන්න තියා කොල්ලෙක් එක්ක වත් ඒකෙ කතා බෑ. පිසික්ස් කරේ පුස්සැල්ල ලග පන්තියේ 3000 ක් විතර ඉන්නවා. අද දකින කෙල්ල අනිත් සතියෙ කොහේ ඉන්නවද හොයන්න නෑ. මහ මුහුදෙ මාළු හොයනවා වගේ. ඒතනිනුත් දාගන්න බැරි උනා. කෝම හරි ලබ්බ අවුරුදු 26 ක් විතර වෙනකම් කෙල්ලෙක් වත් නෑ. ප්රෙන් අන්තිමට මට පට්ට ලැජ්ජයි. කෙල්ලෙක් ඒක්ක යාළුවෙලා නෑ ජීවිතෙන් 1/3 කුත් ඉවරයි. අනික මම මහ ලොකු උස ලස්සන සුදු ඒකෙකුත් නෙවේ. අපි කෙල්ලෙක් දා ගත්තොත් මිසක් කවදාවත් කෙල්ලෙක් නම් අපෙන් අහන්නෙ නෑ ජීවිතේට.

    මම හැම දේම ඉගෙන ගන්නෙ ඉන්ටර්නෙට් ඒකෙන් නිසා පොඩ්ඩක් මේ ගැන හෙව්වා. කෝමද කොල්ලො කෙල්ලො යාළුවෙලා තියෙන්නෙ ඒහෙම කියලා. මෙහෙම යද්දි මට පොඩි ට්‍රික් ඒකක් හම්බුමා. ඒ්ක කෙටියෙන් කිව්වොත් කෙල්ල කවදාවත්ම දැකලා නැති උනත් පාරෙදි හම්බුනාම හොද ආචාරශීලී විදියට ඒ්කිව වර්ණනනා කර කර කථා කරන ඒක. දැන් ඔ්ක හරියනවද බලන්න මම මගේ ගොබ්බ යාළුවෙක් ඒක්ක නුගේගොඩට ගියා. බස්ඒකේ ඒ්කත් ගියේ. හෙන මොරාල් ඒකේ ගියේ. ලබ්බ නුගේගොඩින් බහිද්දි මොරාල් බැහැල පට්ට බයයි. ආයිත් යන්න කියල හැරුනා. ඒ්ත් මුන් මාව අදුරන්නෙත් නෑ. අනික නෝන්ඩි උනත් කවුරුත් දැන ගන්නෑනෙ අනික අපරාදෙ කාලෙත් නාස්ති කරන් ආවෙ කියල හිතන් කෝම හරි කරනව කියල හිතන් ඔ්න වැඩේ පටන් ගත්තා.

    පලවෙනිම කෙල්ල - ඒ්කි ක්ලාස් ආපු ඒකක්. මම දැන් කථා කරනවාම කියල ගියා. ලගට යද්දි මොකද්ද වගේ. ලගටම ගිහිල්ල මම කථා නොකර ඉන්නවා. පලවෙනි වචන ටිකට ගට ආවෙම නෑ බං. ඒ්කි විනාඩි පහකින් විතර බස් එක ආවම නැගල ගියා. මාත් එක්ක ආපු ඒකා ඒ් අස්සෙ පුකෙනුත් මට හිනා වෙනව. මගෙයි උගෙයි වෙනසක් නෑ. ඒ් හු&ත අඩු තරමෙ කෙල්ලෙක් අතින් වත් අල්ලපු නැති ඒකෙක්. හිතපන් කො. කෝම හරි බස් ඒකේ ඒද්දි මම ආවෙ ඌට හෙන ලොරි ටෝක් දිදී. අන්තිමට හිතා ගත්ත ඊලගට ඒන කෙල්ලට කෝම හරි කථා කරනවා කියල. යාළුවෙන්න දැන්නම් ඔ්නම නෑ. දැන් තියෙන ඒකම අවුල අරූට නෝන්ඩි වෙන්න බෑනෙ. ඒන කෙල්ලගෙන් වෙලාව හරි අහනව කියල හිතා ගත්ත.

    ඔන්න දෙවනි කෙල්ලත් බස්හෝල්ට් ඒකේ. මගෙ යාළුව පාරෙ අනිත් පැත්තෙ ඉදන් රබර් ඇහැ ගහගෙන ඉන්නවා. කෙලින්ම මුකුත්ම හිතන්නෙ නැති කෙල්ලගෙ ලගට ගියා. හිතුවොත් නෙ බය. :D :D ගිහින් ඒකි ගෙන්් ඇහුව "ඔයා චමිලා නේද?" කියල. මම බොරු නමක් කිව්වෙ කතා කරන්න හේතුවකුත් ඔ්න නෙ. ඒ්කි දෙන උත්තරෙ "නෑ" කියන ඒක කියල අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙනෙ. ඒ්කි නෑ කිව්වම මම කිව්ව "ඇත්තද ? ඔයා වගේම ලස්සන ගෑනු ලමයෙක් ඉන්නව. මගේ හොද යාළුවෙක්. ගොඩ කාලකින් දැක්කෙ නෑ. මම හිතුවෙ ඒයා කියල. ඒ්ත් ලගට ඒද්දි ටිකක් ඩවුට් වගේ මොකද ඔයා ගොඩක් ලස්සනයි ඒයාටත් වඩා. කෝකට සැකයට ඇහුවෙ කියල" ඒ්ක කිව්ව විතරයි කෙල්ලගෙ කම්මුල් සතුටින් පිම්බිල ආවෙ. මම දැන ගත්ත හරි කියල. ඒ්ත් මට තිබ්බ බය නිසා කන්වර්සෙෂන් ඒක වැඩිය දුර ඇදන් යන්න බැරි උනා කියාන්කො. මොකද කෙල්ලො නොදන්න කෙනෙක් ඉස්සරහ ගොඩක් වෙලාවට පලවෙනි විනාඩි 5 වගේ පට්ට නිශ්ශබ්දයි. අහගෙන විමසිල්ලෙන් ඉන්නෙ. පස්සෙ තමයි උන් කථා කරන්න ගන්නෙ කොන්ෆිඩන්ස් ආවම. කෝම හරි මම යන්නම් කියල ආව. දැන් පට්ට ෆිට්. මගේ යාළුවට මාව දැන් නිකන් සුපර් මෑන් වගේ. :D

    දැන් ෆුල් කන්ෆිඩන්ස් කථා කරන්න ඔ්න කතාව හදගෙනත් හරි, ඇදන් යන්න මාතෘකා ටිකකුත් හිතේ තියාගෙන ඔ්න බඩ්ඩක් ඔ්කේ කියන් දැන් ඊලග කෙල්ල ඒනකන් අපි හිටියා. ඊලග කෙල්ල ආපු ගමන්ම පුල් කොන්ෆිඩන්ස් පිට ගේමට බැස්සා. අඩේ කථාවෙ හොදම හරිය ඒද්දි බස්ඒක ආව ඒ්කි ගියා. කෝම හරි කෙල්ලො 12 ක් ඒක්ක කථා කරල අන්තිමට 12 වෙනි කෙල්ලගෙ ෆෝන් නම්බර් ඒක ඉල්ල ගත්තා. යකෝ රටක් රාජ්ජයක් ලැබුනටත් වඩා හැපි. ඒ්කි බස් ඒකට නගිද්දිම මම දැම්ම පලවෙනි මැසේජ් ඒක. "පරිස්සමෙන් යන්න කියල" අඩේ පැයක් ගියේ නෑ ඒ්කිගෙ කොල්ල කථා කරල මගෙ පරම්පරාවම මතක්කරා කියාන්කො. මම දාපු මැසේජ් ඒක කොල්ල දකින්න ඇති. ඉතින් ඒ්කි කියන්න ඇති. කෝම හරි ඒ්ක මම ගෙදර ඒන්නත් කලින් ඉවරයි. ඒකිගෙ නම්බරෙත් වැඩ නෑ.

    ඒ්ත් අවුලක් නෑ. සාස්තරේ දන්නව නෙ දැන්. :D ඊලගට පටන් ගත්තෙ කැලණි පන්සලේ. ගෙදර ඉදන් ඇවිදින දුරනෙ කාලෙ නාස්ති වෙන්නෙ නෑනෙ. ඒදාත් කෙල්ලො බර ගානක් එක්ක කථා කරල අන්තිමට නම්බර් දෙකක් ගත්තා. ඔය විදියට අවුරුදු දෙකක්ම කරා. කෙල්ලො 834 ක ගෙ නම්බර් අරන් තියනවා මේ වෙද්දි. මම ඉතින් ඩේටා සයන්ස් ආස නිසා ඔක්කොම ලස්සනට ඩේටා ටික ඒකතු කරා. ඒ් ඩේටා ඇනලයිස් කර කර මම ටෙක්නික් ඒකකුත් ඩිවෙලොප් කරා. :D

    ඒ් නම්බර් ඉල්ලගත්ත කෙල්ලන්ගෙන් බාගයනක්ම වගේ ගෙදර ගියාට පස්සෙ කතා කරේ නෑ. :D. ඒ්ත් ඉතින් සාර්ථකත්වය හොදටම ඇති. මොකද මම සාරුක් කන්නන්ගර නෙවේ නෙ බං. මාත් ඒක්ක කථා කර කර හිටි ටිකේ කෙල්ලො මගේ කථාවටයි ටෙක්නික් වලටයි හොදින් කථා කරාට ගොඩක් උන්ට යන අතරෙ උනෙ මොකද්ද කියල හිතා ගන්න බැරි වෙනවා. ඉතින් උන් කථා කරන්න බය වෙනව. මට දැන් අවුරුදු 30. මට 28 වෙද්දි කෑලි 43 කට හදි කරන්න පුළුවන් උනා. ඒ්ක කිව්වෙ සම්පූර්ණ වැඩේ. කිස් කරපු, අතගාපු ඒහෙම ඒ්ව නම් පට්ට ගොඩක් තියනවා. අවුරුදු දෙකෙන් ඔක්කොම කරේ. මේ ත්‍රෙඩ් ඒක දාන්න හිතුවෙ ඒ් කෙල්ලොන්ගෙන් මට ලැබුන වැදගත් අත්දැකීම් ඒකින් ඒක දාන්න. උඹලට බොහොම වැදගත් වෙන්න පුළුවන්. ඒ් වගේම මගේ දැනුම කෑල්ලක් බැලනස් කරන්න බොහෝම උදව් වෙන්න පුළුවන්. මම හදාගත්ත ටෙක්නික් ඒක බොහොම සාර්ථකයි. සාර්ථකත්ව 60% යි. ඒ් කිව්වෙ කෑලි සීයක් ටෝක් කරොත් 60 ක ගෙ නම්බර් මම ගන්නවා.

    දැන් කථාව දන්නවනෙ. අධ්‍යාපනික දැනුම පිපාසාවෙන් ඉන්න උඹලගෙ ඉල්ලීම තියනවා නම් දාන්නම්. උඹල‌ෙ කැමැත්තක් නැත්තං අපරාදෙනෙ යකොව් මගෙ මහන්සියයි කාලයයි. :D :D ඉල්ලුම මත ඉතිරිය දිගටම. උඹලගෙ ඒ්වත් දාපල්ල අපිටත් ඉගෙන ගන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,038
    164,130
    113
    එකමත් එක රටක
    යකෝ අවු 2ට දවස් වත් නෑ 834ක්. ;-) උබ වෙන වැඩක් කරේ නැද්ද ?
    හැබැයි කතාව ඇත්ත. ඔය බස් වලදී වගේ නම්බර් ඉල්ලගන්න පුලුවන් ගේමක් නැතිව, ටෙක්නික් එක අල්ලගත්තම.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,648
    6,412
    113
    යකෝ අවු 2ට දවස් වත් නෑ 834ක්. ;-) උබ වෙන වැඩක් කරේ නැද්ද ?
    හැබැයි කතාව ඇත්ත. ඔය බස් වලදී වගේ නම්බර් ඉල්ලගන්න පුලුවන් ගේමක් නැතිව, ටෙක්නික් එක අල්ලගත්තම.
    මුල් කාලෙ නම්බර් ඒකක් ගන්න පට්ට අමාරු උනාට පස්සෙ පස්සෙ විනාඩි පහක් කතා කරල ලේසියෙන්ම නම්බර් ඒක ගන්න පුළුවන් බං. සමහර දවස්වල නම්බර් 15 - 20 අරන් ආවෙ. අරන් ආවට මොකද කථා කරන්නත් සමහර ඒ්වට බැරි උනා. :D
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,038
    164,130
    113
    එකමත් එක රටක
    මුල් කාලෙ නම්බර් ඒකක් ගන්න පට්ට අමාරු උනාට පස්සෙ පස්සෙ විනාඩි පහක් කතා කරල ලේසියෙන්ම නම්බර් ඒක ගන්න පුළුවන් බං. සමහර දවස්වල නම්බර් 15 - 20 අරන් ආවෙ. අරන් ආවට මොකද කථා කරන්නත් සමහර ඒ්වට බැරි උනා. :D
    එහෙම කතා කරගන්න බැරි ඒවා giveaway ත්‍රෙඩ් එකක් දාල මේකේ දාපං. :lol: . උබ නිකන් සරුවා සුනිල් වගේ නේ.
    මට නම් ඔය වගේ නම්බර්ස් 12ක් විතර ඉල්ලගෙන ඇති. දෙන්නෙක් ඇරෙන්න අනිත් ඉල්ලපු ඔක්කොම උන් නම්බර්ස් දුන්න.. වැඩක් නෑ , ගෙදර ආවම අයිත ඕව හම්බවෙන්නම කියලා යන්න, මල් කඩ කඩ ඉන්න කම්මැලි බන් . :confused2:
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,648
    6,412
    113
    Umba yakekne ban. oya 43 nen keeyak brand new thibunada?
    සිිරාවටම කියන්නෙ කිසිම ඒකක් බ්රෑන්ඩ් නිව් නම් නෙවේ. ඒ් හැම කෙල්ලෙක්ටම වගේ හස්බන්ඩ්, ඒන්ගේජ්, බෝයිෆ්රෙන්ඩ් හරි ඩිවෝස් ඒක එක ලෙවල් වල භාරකාරයෙක් හිටියා.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට 28 වෙද්දි කෑලි 43 කට හදි කරන්න පුළුවන් උනා. ඒ්ක කිව්වෙ සම්පූර්ණ වැඩේ. කිස් කරපු, අතගාපු ඒහෙම ඒ්ව නම් පට්ට ගොඩක් තියනවා. අවුරුදු දෙකෙන් ඔක්කොම කරේ.

    අවුරුදු දෙකෙන් උබ 43 මතක් කරලා මනො ගැහුවා, අතෙ ගැහුවා කියලද කීවෙ. නැත්තන් සල්ලි දීලා තායි බඩු ගැහුවද? අනෙ පලයන් යකො 😂
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • කොළඹ 7 සුපිරි ඉස්කෝලෙකට මම ගියේ පුංචි කාලේ නම් මම Loser / Shy / Nerd සීන් එකේ හිටියේ. අැත්ත කියන්න එපැයි ඉතින්. අසූ ගනන් වල ඉපදුන එකෙක් තාම බැඳලා නෑ, රට හිටියා ගොඩක් කල් ජොබ නිසා. සල්ලි පිස්සුව ගැහුවා! සල්ලි පස්සේ දුවනවා තාමත්.... ජීවිතෙන් බාගයක් විතර ගෙවිලා ඉවරනේ කියලා පව් නම් කරනවා දැන්. යාලුවොන් ගේ වයිෆ්ලා ටෝක් කරනවා / සමහරුන්ව ටෝක් උනා. සමහර සීන් පවුල් අවුල් වෙනකනන්ම ගියා! පව කියලා දන්නවා ඒත් මොනා කරන්නද? මගේ රෙකෝඩ් එක කෑලි 12යි. පිටරට ඒවා 7යි ඔක්කොම වගේ කැෂුවල් සෙක්ස් සීන් එකේ ඒවා. වයස් විදියට ගත්තොත් අන්ඩර් ඒජ් 2 / ටීන් 2 / මිල්ෆ් සීන් එකේ 3. (අන්තිමට සෙට් වෙලා හිටියේ ජර්මන් එකක් එක්ක අපේ ඔෆිස් එකේ ඒක නිසා මට අහවල් එකේ ඉන්නෝ බෝඋනා. බරපතල ලෙඩක් නෙමේ බෙහෙත් අරන් හොඳ කර ගත්තා ඒ උනාට එක ලෙඩක් හැදුනා කියන්නේ අනිත් ඒවා අනිවා හැදෙනවා කියන එක ලිංගික රෝග ගැන දන්නා උන් දන්නවා) ලංකාවේ කෑලි 5යි. වයස් විදියට ගත්තොත් ටීන් 1 ඉතිරි 4ම 30ට උඩ ඒවා. කොවිඩ් වලට ආපු ගමන තාම ලංකාවේ ඉන්නේ. දැනට අැක්ටිව් විදියට 5න් 2ක් තාමත් තියා ගෙන ඉන්නවා. නිකමට කියන්නේ 43 එක්ක උබ චිකි චිකි කලා නම් මතක අැතුව පොඩ්ඩක් ලේ එකක් එක්ක එහෙම බලලා / අහවල් එක අදාල දොස්තරලා කෙනෙක්ට පෙන්නලා පොඩ්ඩක් හිත සැනසෙන්න බලා ගනින් උබේම හොඳට. කර්මය කියන දේ මම විස්වාස කරන කෙනෙක්. අධික කම් සැප පිනවන්න කියලා නෙමෙයි, අපි ඉපදෙන්නේ සමබරතාවයක් එක්ක. අපිම තමා ආසාවල් පස්සේ ගිහිල්ලා ජීවිතේ සමබරතාවය කඩා ගන්නේ. උබේ කතාව "Demotivate" කරන්න මම මෙහෙම කිව්වා නෙමෙයි මගේ අත්දැකීම කියන ගමන් උබටත් පොඩි පාරක් දැම්මා උබ ගැන හිතලා. මොකද ලෙඩ කියන ජාති කිය කිය එන්නේ නෑ නේ......... :rolleyes:;)
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,466
    113
    Heaven :p
    උබත් මම වගේ:P
    කෙල්ලෙක්ව විනාඩි දහයකට කතා කරන්න හම්බවුනොත් , බොහෝ දුරට 70% ක් මම ඒ කෙල්ලගෙ නම්බර් එකත් අරන් තමා එන්නේ..:yes:

    ස්කෝලෙ යන කාලෙ අමු ගොබ්බයා මම:lol: ඒලෙවල් කාලෙ අග වගේ තමා සබ්ජෙක්ට් එකට බැස්සෙ..
    ඒත් දැන් ටවුන් එකට, ගියත් බයික් එකේ යන්නෙ. රස්තියාදු ගහන්න ටයිම් එකක් හොයාගන්න පට්ට අමාරුයි :( :(
    අඳුරන්නෙ නැති කෙල්ලො ඉන්න තැන්වල ගැවසෙන්න ටයිම් එකක් හොයාගන්නෙත් අමාරුවෙන්.:(

    හැබැයි උබෙයි මගෙයි එක වෙනසක් තියෙනවා, උබ උන් එක්ක සෙක්ස් කරල තියේ.. මම නෑ.:(:no:
    නම්බර් එක ගත්තට, දවසක් දෙකක් මැසේජ් කලාම එපාවෙනවා බන්.:baffled:


    ගිය ඉරිදා කෑල්ලක් හම්බවුනා..ලස්සන සූටි කෙල්ලෙක්. ට්‍රේන් එකේදි හම්බවුනේ.
    ඊට කලින් ඉරිද දැක්ක කෙල්ලව ට්‍රේන් එකේම., ඒත් කතා කරන්න ලැබුනෙ නැහැ, ඊට පස්සෙ මේ ඉරිදා හම්බවුනා.. ඒත් ට්‍රේන් එක ඇතුලෙ කතා කරන්න ලැබුනෙ නෑ..
    අන්තිමේ මම ගිය ගමන පැත්තක දාල කෙල්ල බැහැපු ස්ටේෂන් එකෙන් මමත් බැහැල කෙල්ල එක්ක කතා කලා..
    හැබැයි නම්බර් එක ගත්තෙත් නෑ , මන් ඒකිට දුන්නෙත් නෑ.
    නිකන් ඒක මදිකමක් කියල හිතුනා කෙල්ලට කරන..
    මොකද මට නිකන් හැඟීමක් ආවා කෙල්ලට සීරියස් කරන්න ඕන කියල.:P:love:
    ඉස්සරහටටත් වටේට කොට කොටා හිටියොත් මැරි කරන්න හොඳ කෙල්ලෙක් හොයාගන්න ලැබෙන්න නෑ. ඒ නිසා ඒ කෙල්ලටවත් සිරා කරන්න බැලුවේ.

    මම නම්බර් එක දුන්නොත් හරි, ඒකිගෙන් ගත්තොත් හරි මන් ගැන වැරදියට හිතයි කියල සිල්වත් බව පෙන්නුවා ටිකක්..;):yes:
    ඊළඟ දවසෙ නම් නම්බර් එක ගන්නවා, එතකොට කේස් එකක් නැහැ, පැණිය නෙවේ කියල දැනෙනවනෙ එතකොට.:P;)



    කෙල්ලන්ගෙන් නම්බර් ගන්න උබේ ට්‍රික්ස් ටිකකුත් දාන් යමන්..:yes:
     

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    කොළඹ 7 සුපිරි ඉස්කෝලෙකට මම ගියේ පුංචි කාලේ නම් මම Loser / Shy / Nerd සීන් එකේ හිටියේ. අැත්ත කියන්න එපැයි ඉතින්. අසූ ගනන් වල ඉපදුන එකෙක් තාම බැඳලා නෑ, රට හිටියා ගොඩක් කල් ජොබ නිසා. සල්ලි පිස්සුව ගැහුවා! සල්ලි පස්සේ දුවනවා තාමත්.... ජීවිතෙන් බාගයක් විතර ගෙවිලා ඉවරනේ කියලා පව් නම් කරනවා දැන්. යාලුවොන් ගේ වයිෆ්ලා ටෝක් කරනවා / සමහරුන්ව ටෝක් උනා. සමහර සීන් පවුල් අවුල් වෙනකනන්ම ගියා! පව කියලා දන්නවා ඒත් මොනා කරන්නද? මගේ රෙකෝඩ් එක කෑලි 12යි. පිටරට ඒවා 7යි ඔක්කොම වගේ කැෂුවල් සෙක්ස් සීන් එකේ ඒවා. වයස් විදියට ගත්තොත් අන්ඩර් ඒජ් 2 / ටීන් 2 / මිල්ෆ් සීන් එකේ 3. (අන්තිමට සෙට් වෙලා හිටියේ ජර්මන් එකක් එක්ක අපේ ඔෆිස් එකේ ඒක නිසා මට අහවල් එකේ ඉන්නෝ බෝඋනා. බරපතල ලෙඩක් නෙමේ බෙහෙත් අරන් හොඳ කර ගත්තා ඒ උනාට එක ලෙඩක් හැදුනා කියන්නේ අනිත් ඒවා අනිවා හැදෙනවා කියන එක ලිංගික රෝග ගැන දන්නා උන් දන්නවා) ලංකාවේ කෑලි 5යි. වයස් විදියට ගත්තොත් ටීන් 1 ඉතිරි 4ම 30ට උඩ ඒවා. කොවිඩ් වලට ආපු ගමන තාම ලංකාවේ ඉන්නේ. දැනට අැක්ටිව් විදියට 5න් 2ක් තාමත් තියා ගෙන ඉන්නවා. නිකමට කියන්නේ 43 එක්ක උබ චිකි චිකි කලා නම් මතක අැතුව පොඩ්ඩක් ලේ එකක් එක්ක එහෙම බලලා / අහවල් එක අදාල දොස්තරලා කෙනෙක්ට පෙන්නලා පොඩ්ඩක් හිත සැනසෙන්න බලා ගනින් උබේම හොඳට. කර්මය කියන දේ මම විස්වාස කරන කෙනෙක්. අධික කම් සැප පිනවන්න කියලා නෙමෙයි, අපි ඉපදෙන්නේ සමබරතාවයක් එක්ක. අපිම තමා ආසාවල් පස්සේ ගිහිල්ලා ජීවිතේ සමබරතාවය කඩා ගන්නේ. උබේ කතාව "Demotivate" කරන්න මම මෙහෙම කිව්වා නෙමෙයි මගේ අත්දැකීම කියන ගමන් උබටත් පොඩි පාරක් දැම්මා උබ ගැන හිතලා. මොකද ලෙඩ කියන ජාති කිය කිය එන්නේ නෑ නේ......... :rolleyes:;)
    Ube height eka kiyada bn.
     
    • Like
    Reactions: wpmanoj and sannsa

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    Mageth denata count eka 13i. Mey kiyanney athulata daala hukapu ewa. Math podi kaley oya scene eke naa. Uni iwara wela job ekak karala salli tikak hamba wunama thama scene ekata bassey. Giya awruddey 4k set wuna. Mey awruddey palaweni masa dekata dennek set wuna. Covid awata passe nam mukuth naa Melbourne inna nisa.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    හරියට කතා කරොත් 90% කෙල්ලෝ අල්ලන්න පුළුවන්. උන්ට හිතට ඇල්ලුවොත් උන් මට කොල්ලෙක් ඉන්නවා ඌ පව්, මගේ හස්බන්ඩ් පව් වගේ හිතන්නේ නෑ. සෙක්ස් කරලා අහු උනත් උන් හිතන්නේ කොල්ලගේ වැරැද්ද හින්ද තමයි එකී පිට ගියේ කියල. :lol: කෙල්ලෙක් එක්ක ආතල් එකක් ගත්තාම හැමතැනම කියන, photo ගහන පොන්න පාර්ට් දාන උන් නිසයි කෙල්ලෝ වැඩිය ඕපන් නැත්තේ . ඒ වගේ බලු වැඩ නම් කරන්න හොද නෑ. ගොඩක් කෙල්ලෝ තමන්ගේ කොල්ලා කොහම සැලකුවත් ඒකිට ආදරේ නෑ කියලා හිතන්නේ . මට වැඩිපුරම සෙට් වෙලා තියෙන්නේ fb එකෙන්. ඇත්තටම ටෝක් කරන්න ගියාම ටිකක් අනාගන්නවා.