කෙල්ලන් ගෑනුන් ගැන අද්දැකීම් පොල

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,361
    2
    1,407
    113
    On a Cloud
    එක එකාට කෙල්ලො ගෑනු ගැන විවිධාකාර අද්දැකීම් ඇති නෙ. ඒ්ව බෙදා ගන්න ඒන්න පොලට !

    පූර්ණිකාව දීලම ඒන්නම් කො. අපි පුංචි කාලෙ ඉතින් කෙල්ලො කියල විශේෂත්වයක් නෑනෙ. විශේෂත්වය ඒන්නේ අවුරුදු 10 න් විතර පස්සෙනෙ. ඔන්න මටත් ඒ් කාලෙම පොඩ්ඩක් ආව. වැඩේ කියන්නෙ මම ගිය ඉස්කෝලෙ මිශ්‍ර උනාට අපේ සෙක්ෂන් ඒකේ පංති 10 න් ඒක පන්තියක විතරයි කෙල්ලො ඉන්නෙ. ඒ්කෙත් කෙල්ලො 6 යි හිටියෙ. ඒ්කෙනුත් 5 ක්ම ලෑතර කෑලි. ඉතින් ඉස්කෝලෙ කෑලි දාගන්න බැරි උනා. ඔ්ලෙවල් වෙනකම්ම මම අමතර පංති ගියේ නෑ. ඒ් නිසා පංති වල කෑලිත් නෑ. අපේ පැත්ත නාගරිකයි ඒ්නිසා කොල්ලො කෙල්ලො ඒක්ක සෙට් වෙලා සෙල්ලන් කරන්නත් නැති නිසා ඒ්කෙනුත් කෑලි නෑ. ඒ්ලෙවල් කරේ කම්බයින් මැත්ස් දෙයියනෙ කියල කෙමස්ට්‍රි, පිසික්ස් දෙකේ විතරයි කෙල්ලො. කෙමස්ට්‍රි කරේ කේසිරි විතානගේ ලග. ඉතින් කෙල්ලෙක් දාගන්න තියා කොල්ලෙක් එක්ක වත් ඒකෙ කතා බෑ. පිසික්ස් කරේ පුස්සැල්ල ලග පන්තියේ 3000 ක් විතර ඉන්නවා. අද දකින කෙල්ල අනිත් සතියෙ කොහේ ඉන්නවද හොයන්න නෑ. මහ මුහුදෙ මාළු හොයනවා වගේ. ඒතනිනුත් දාගන්න බැරි උනා. කෝම හරි ලබ්බ අවුරුදු 26 ක් විතර වෙනකම් කෙල්ලෙක් වත් නෑ. ප්රෙන් අන්තිමට මට පට්ට ලැජ්ජයි. කෙල්ලෙක් ඒක්ක යාළුවෙලා නෑ ජීවිතෙන් 1/3 කුත් ඉවරයි. අනික මම මහ ලොකු උස ලස්සන සුදු ඒකෙකුත් නෙවේ. අපි කෙල්ලෙක් දා ගත්තොත් මිසක් කවදාවත් කෙල්ලෙක් නම් අපෙන් අහන්නෙ නෑ ජීවිතේට.

    මම හැම දේම ඉගෙන ගන්නෙ ඉන්ටර්නෙට් ඒකෙන් නිසා පොඩ්ඩක් මේ ගැන හෙව්වා. කෝමද කොල්ලො කෙල්ලො යාළුවෙලා තියෙන්නෙ ඒහෙම කියලා. මෙහෙම යද්දි මට පොඩි ට්‍රික් ඒකක් හම්බුමා. ඒ්ක කෙටියෙන් කිව්වොත් කෙල්ල කවදාවත්ම දැකලා නැති උනත් පාරෙදි හම්බුනාම හොද ආචාරශීලී විදියට ඒ්කිව වර්ණනනා කර කර කථා කරන ඒක. දැන් ඔ්ක හරියනවද බලන්න මම මගේ ගොබ්බ යාළුවෙක් ඒක්ක නුගේගොඩට ගියා. බස්ඒකේ ඒ්කත් ගියේ. හෙන මොරාල් ඒකේ ගියේ. ලබ්බ නුගේගොඩින් බහිද්දි මොරාල් බැහැල පට්ට බයයි. ආයිත් යන්න කියල හැරුනා. ඒ්ත් මුන් මාව අදුරන්නෙත් නෑ. අනික නෝන්ඩි උනත් කවුරුත් දැන ගන්නෑනෙ අනික අපරාදෙ කාලෙත් නාස්ති කරන් ආවෙ කියල හිතන් කෝම හරි කරනව කියල හිතන් ඔ්න වැඩේ පටන් ගත්තා.

    පලවෙනිම කෙල්ල - ඒ්කි ක්ලාස් ආපු ඒකක්. මම දැන් කථා කරනවාම කියල ගියා. ලගට යද්දි මොකද්ද වගේ. ලගටම ගිහිල්ල මම කථා නොකර ඉන්නවා. පලවෙනි වචන ටිකට ගට ආවෙම නෑ බං. ඒ්කි විනාඩි පහකින් විතර බස් එක ආවම නැගල ගියා. මාත් එක්ක ආපු ඒකා ඒ් අස්සෙ පුකෙනුත් මට හිනා වෙනව. මගෙයි උගෙයි වෙනසක් නෑ. ඒ් හු&ත අඩු තරමෙ කෙල්ලෙක් අතින් වත් අල්ලපු නැති ඒකෙක්. හිතපන් කො. කෝම හරි බස් ඒකේ ඒද්දි මම ආවෙ ඌට හෙන ලොරි ටෝක් දිදී. අන්තිමට හිතා ගත්ත ඊලගට ඒන කෙල්ලට කෝම හරි කථා කරනවා කියල. යාළුවෙන්න දැන්නම් ඔ්නම නෑ. දැන් තියෙන ඒකම අවුල අරූට නෝන්ඩි වෙන්න බෑනෙ. ඒන කෙල්ලගෙන් වෙලාව හරි අහනව කියල හිතා ගත්ත.

    ඔන්න දෙවනි කෙල්ලත් බස්හෝල්ට් ඒකේ. මගෙ යාළුව පාරෙ අනිත් පැත්තෙ ඉදන් රබර් ඇහැ ගහගෙන ඉන්නවා. කෙලින්ම මුකුත්ම හිතන්නෙ නැති කෙල්ලගෙ ලගට ගියා. හිතුවොත් නෙ බය. :D :D ගිහින් ඒකි ගෙන්් ඇහුව "ඔයා චමිලා නේද?" කියල. මම බොරු නමක් කිව්වෙ කතා කරන්න හේතුවකුත් ඔ්න නෙ. ඒ්කි දෙන උත්තරෙ "නෑ" කියන ඒක කියල අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙනෙ. ඒ්කි නෑ කිව්වම මම කිව්ව "ඇත්තද ? ඔයා වගේම ලස්සන ගෑනු ලමයෙක් ඉන්නව. මගේ හොද යාළුවෙක්. ගොඩ කාලකින් දැක්කෙ නෑ. මම හිතුවෙ ඒයා කියල. ඒ්ත් ලගට ඒද්දි ටිකක් ඩවුට් වගේ මොකද ඔයා ගොඩක් ලස්සනයි ඒයාටත් වඩා. කෝකට සැකයට ඇහුවෙ කියල" ඒ්ක කිව්ව විතරයි කෙල්ලගෙ කම්මුල් සතුටින් පිම්බිල ආවෙ. මම දැන ගත්ත හරි කියල. ඒ්ත් මට තිබ්බ බය නිසා කන්වර්සෙෂන් ඒක වැඩිය දුර ඇදන් යන්න බැරි උනා කියාන්කො. මොකද කෙල්ලො නොදන්න කෙනෙක් ඉස්සරහ ගොඩක් වෙලාවට පලවෙනි විනාඩි 5 වගේ පට්ට නිශ්ශබ්දයි. අහගෙන විමසිල්ලෙන් ඉන්නෙ. පස්සෙ තමයි උන් කථා කරන්න ගන්නෙ කොන්ෆිඩන්ස් ආවම. කෝම හරි මම යන්නම් කියල ආව. දැන් පට්ට ෆිට්. මගේ යාළුවට මාව දැන් නිකන් සුපර් මෑන් වගේ. :D

    දැන් ෆුල් කන්ෆිඩන්ස් කථා කරන්න ඔ්න කතාව හදගෙනත් හරි, ඇදන් යන්න මාතෘකා ටිකකුත් හිතේ තියාගෙන ඔ්න බඩ්ඩක් ඔ්කේ කියන් දැන් ඊලග කෙල්ල ඒනකන් අපි හිටියා. ඊලග කෙල්ල ආපු ගමන්ම පුල් කොන්ෆිඩන්ස් පිට ගේමට බැස්සා. අඩේ කථාවෙ හොදම හරිය ඒද්දි බස්ඒක ආව ඒ්කි ගියා. කෝම හරි කෙල්ලො 12 ක් ඒක්ක කථා කරල අන්තිමට 12 වෙනි කෙල්ලගෙ ෆෝන් නම්බර් ඒක ඉල්ල ගත්තා. යකෝ රටක් රාජ්ජයක් ලැබුනටත් වඩා හැපි. ඒ්කි බස් ඒකට නගිද්දිම මම දැම්ම පලවෙනි මැසේජ් ඒක. "පරිස්සමෙන් යන්න කියල" අඩේ පැයක් ගියේ නෑ ඒ්කිගෙ කොල්ල කථා කරල මගෙ පරම්පරාවම මතක්කරා කියාන්කො. මම දාපු මැසේජ් ඒක කොල්ල දකින්න ඇති. ඉතින් ඒ්කි කියන්න ඇති. කෝම හරි ඒ්ක මම ගෙදර ඒන්නත් කලින් ඉවරයි. ඒකිගෙ නම්බරෙත් වැඩ නෑ.

    ඒ්ත් අවුලක් නෑ. සාස්තරේ දන්නව නෙ දැන්. :D ඊලගට පටන් ගත්තෙ කැලණි පන්සලේ. ගෙදර ඉදන් ඇවිදින දුරනෙ කාලෙ නාස්ති වෙන්නෙ නෑනෙ. ඒදාත් කෙල්ලො බර ගානක් එක්ක කථා කරල අන්තිමට නම්බර් දෙකක් ගත්තා. ඔය විදියට අවුරුදු දෙකක්ම කරා. කෙල්ලො 834 ක ගෙ නම්බර් අරන් තියනවා මේ වෙද්දි. මම ඉතින් ඩේටා සයන්ස් ආස නිසා ඔක්කොම ලස්සනට ඩේටා ටික ඒකතු කරා. ඒ් ඩේටා ඇනලයිස් කර කර මම ටෙක්නික් ඒකකුත් ඩිවෙලොප් කරා. :D

    ඒ් නම්බර් ඉල්ලගත්ත කෙල්ලන්ගෙන් බාගයනක්ම වගේ ගෙදර ගියාට පස්සෙ කතා කරේ නෑ. :D. ඒ්ත් ඉතින් සාර්ථකත්වය හොදටම ඇති. මොකද මම සාරුක් කන්නන්ගර නෙවේ නෙ බං. මාත් ඒක්ක කථා කර කර හිටි ටිකේ කෙල්ලො මගේ කථාවටයි ටෙක්නික් වලටයි හොදින් කථා කරාට ගොඩක් උන්ට යන අතරෙ උනෙ මොකද්ද කියල හිතා ගන්න බැරි වෙනවා. ඉතින් උන් කථා කරන්න බය වෙනව. මට දැන් අවුරුදු 30. මට 28 වෙද්දි කෑලි 43 කට හදි කරන්න පුළුවන් උනා. ඒ්ක කිව්වෙ සම්පූර්ණ වැඩේ. කිස් කරපු, අතගාපු ඒහෙම ඒ්ව නම් පට්ට ගොඩක් තියනවා. අවුරුදු දෙකෙන් ඔක්කොම කරේ. මේ ත්‍රෙඩ් ඒක දාන්න හිතුවෙ ඒ් කෙල්ලොන්ගෙන් මට ලැබුන වැදගත් අත්දැකීම් ඒකින් ඒක දාන්න. උඹලට බොහොම වැදගත් වෙන්න පුළුවන්. ඒ් වගේම මගේ දැනුම කෑල්ලක් බැලනස් කරන්න බොහෝම උදව් වෙන්න පුළුවන්. මම හදාගත්ත ටෙක්නික් ඒක බොහොම සාර්ථකයි. සාර්ථකත්ව 60% යි. ඒ් කිව්වෙ කෑලි සීයක් ටෝක් කරොත් 60 ක ගෙ නම්බර් මම ගන්නවා.

    දැන් කථාව දන්නවනෙ. අධ්‍යාපනික දැනුම පිපාසාවෙන් ඉන්න උඹලගෙ ඉල්ලීම තියනවා නම් දාන්නම්. උඹල‌ෙ කැමැත්තක් නැත්තං අපරාදෙනෙ යකොව් මගෙ මහන්සියයි කාලයයි. :D :D ඉල්ලුම මත ඉතිරිය දිගටම. උඹලගෙ ඒ්වත් දාපල්ල අපිටත් ඉගෙන ගන්න.
    යකඩෝා්ා්ා්ා්............... මටත් දැන් 30. කෙල්ලෙක් යාලූ කරගන්නවා තියා තාම හරියට එකියක් එක්ක එක දිගට කතා කරගාවත් නෑ... ඒකට මුං..... සිරාවටම ඇත්තමද බං මේ උබලා කියන්නේ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,565
    1
    99,769
    113
    33
    Kalutara
    උදේ පාන්දරම depression thread එකක්. කියන්න තියෙන්නේ ඉතින් What Goes Around, Comes Around කියල තමා. 😣

    අනික මූ අවුරුදු 2ට රස්සාවක් විදිහට මේක කරලද කොහෙද. 🤮

    මගේ ඕක ගැන අත්දැකීම කිව්වොත්, එකම එක කෙල්ලෙක් එක්ක විතරයි අද වෙනකන් අතින්වත් අල්ලලා තියෙන්නේ. උඩින් පල්ලෙන් කරන්න ඕන දේවල් කරලා තියෙනවා ගෙදරටත් එක්කන් ඇවිල්ල තියෙනවා. සේරම කලේ සිරා ලව් කරපු නිසා. නැතුව අද වෙනකන් කිසිම වංචාවක් හිතේ තියාගෙන කරලා නෑ ලව් කියන එක. හැබැයි ඒකි වටේ ගියා. ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ. ජීවිතේට එකෙක් ඇති කියල හිතන නිසා අදටත් ඒ මතක එක්ක ජීවත් වෙනවා. :P
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කතාව හොදයි.ඒත් 834ක් කියන එක ප්‍රැක්ටිකල් නෑ නේද. උබ හිනෙන් දැක්ක ඒවත් ඇඩ් කරල වගේ මට පේන්නේ. ඕක 100 වගේ දාමු. නැත්නම් එදිරිමුනියගේ ස්ක්‍රිප්ට් එකක් වගේ හිතෙන්න ඉඩ තියෙනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,038
    164,133
    113
    එකමත් එක රටක
    naginne na ban dan
    CaptureHchchi.JPG
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,839
    13,791
    113
    126
    Hogwarts
    Eye contact eka thiyaganna hariyata.
    Hina wenna.
    gotha gagahaa katha karanna epaa

    Onna oya fundamentals tika follow karanna :yes: :yes:

    talk karnaa eka ube skill eka thama, kellagena kellata wense machan eka, uba danaganna ona situation eka anuwa wade balanna

    As an example train eka yanawa nam hena godak senaga ekka, kellata amarui wage nam bags ellagena inna podi helping hand ekake dila bag eka danna " denna mama dannam bag eka " . un ethakota hina wela thank you kiuwoth wadeta bahinna

    "mara senaga neda train eka" kiyala patan aragena. oya koheda wada karanne kiyala confidence pita ahhanna. menna methandi thama ube general knwoldedge eka ona dewal gana. Kella wada karana company eka gana deyak dannawa nam kathawata adala ganna.
    Patta
    Lagadi ekak try kala train eke
    Mask huttak nisa mukut karanna be
    Epa weno bn
    Mask dan alut keli talk karala tinawada?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,038
    164,133
    113
    එකමත් එක රටක
    Patta
    Lagadi ekak try kala train eke
    Mask huttak nisa mukut karanna be
    Epa weno bn
    Mask dan alut keli talk karala tinawada?
    එහෙම බැරි කමක් නෑ ට්‍රයි කරපං.. ඉතින් බන් මාස්ක් දාපු නිසා ටිකක් බය නැතුව බලන්න පුලුවන් නේ. බය වෙච්ච කට/expression පේන්නේ නෑ නේ. ;-)
    මම බස් එකකදී ඉල්ලගත්ත පලවෙනි num එක ඉල්ලගත්තේ නම් වචනයක් වත් කතා කරන්නේ නැතුව ..අවු 7කට විතර කලින්. :rofl:
    ගෙදර ඇවිත් තමයි කතා කරේ phone එකෙන්.
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    එහෙම බැරි කමක් නෑ ට්‍රයි කරපං.. ඉතින් බන් මාස්ක් දාපු නිසා ටිකක් බය නැතුව බලන්න පුලුවන් නේ. බය වෙච්ච කට/expression පේන්නේ නෑ නේ. ;-)
    මම බස් එකකදී ඉල්ලගත්ත පලවෙනි num එක ඉල්ලගත්තේ නම් වචනයක් වත් කතා කරන්නේ නැතුව ..අවු 7කට විතර කලින්. :rofl:
    ගෙදර ඇවිත් තමයි කතා කරේ phone එකෙන්.
    එතකොට කතා කරේ නන්ගි මල්ලිද? :rofl:
     
    • Like
    Reactions: wpmanoj and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,038
    164,133
    113
    එකමත් එක රටක
    එතකොට කතා කරේ නන්ගි මල්ලිද? :rofl:
    නෑ නෑ .. ඒ කාලේ කතා කරන්නත් ටිකක් බයයි. කොහොමත් කෙල්ලගේ තාත්ත ඉදන් හිටියේ මට දකුණු පැත්තේ , කෙල්ල වම් පැත්තේ. කතා කරන්නේ කොහෙද. :baffled: ඒ වෙද්දී කෙල්ල ගානට මෝල් වෙලා හිටියේ ඇගේම ඇලි ඇලි . මම පොඩ්ඩක් තට්ටුවක් දාල num එක screen එකේ ලොකුවට ගහල පෙන්නලා බැස්සේ. ඒකි ඒක දිහා බලන්නේ නෑ වගේ හිටියේ. මෙන්න ගෙදර ගිහිල්ල බලද්දී මිස් කෝල් එකෙක්. :lol: . බස් එකෙන් බැහැපු වෙලාවේම වගේ දාල තිබ්බේ..
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,839
    13,791
    113
    126
    Hogwarts
    එහෙම බැරි කමක් නෑ ට්‍රයි කරපං.. ඉතින් බන් මාස්ක් දාපු නිසා ටිකක් බය නැතුව බලන්න පුලුවන් නේ. බය වෙච්ච කට/expression පේන්නේ නෑ නේ. ;-)
    මම බස් එකකදී ඉල්ලගත්ත පලවෙනි num එක ඉල්ලගත්තේ නම් වචනයක් වත් කතා කරන්නේ නැතුව ..අවු 7කට විතර කලින්. :rofl:
    ගෙදර ඇවිත් තමයි කතා කරේ phone එකෙන්.
    Ehema set naha bn
    Kellat baya weno neh muna hariyata penunnati unama:confused:
     
    • Like
    Reactions: wpmanoj and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,038
    164,133
    113
    එකමත් එක රටක
    Ehema set naha bn
    Kellat baya weno neh muna hariyata penunnati unama:confused:
    අන්න අර උඩ එකෙක් උබට දීපු උපදෙස් මාලාව පිලි පැදපන් ඉතින්.. උබට මුලින්ම කතා කරන්න ඕන නම් කතා නොකර නිකන් අදුර ගත්තා , කතා කරන්න යද්දීම එකී නෙවෙයි කියලා අදුරගත්ත වගේ ලයින් එකක් දීපං. එතකොට එකිත් උබ මොනව හරි කියන්න ආව වගේ උබ දිහා බලාගෙන ඉදි. එතකොට ඉතින් සොරි සොරි මම හිතුවේ ....................බ්ලා බ්ලා ... දිගට කරගෙන පලයන්.. මම නම් ඉතින් ඔය ත්‍රෙඩ් එක දාපු එකා වගේ ඕවා කරල නෑ ,. ඌ ආපු වෙලාවක අහගනින් කොහොමද දවසට දෙක ගානේ කොරේ කියලා :lol:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    නෑ නෑ .. ඒ කාලේ කතා කරන්නත් ටිකක් බයයි. කොහොමත් කෙල්ලගේ තාත්ත ඉදන් හිටියේ මට දකුණු පැත්තේ , කෙල්ල වම් පැත්තේ. කතා කරන්නේ කොහෙද. :baffled: ඒ වෙද්දී කෙල්ල ගානට මෝල් වෙලා හිටියේ ඇගේම ඇලි ඇලි . මම පොඩ්ඩක් තට්ටුවක් දාල num එක screen එකේ ලොකුවට ගහල පෙන්නලා බැස්සේ. ඒකි ඒක දිහා බලන්නේ නෑ වගේ හිටියේ. මෙන්න ගෙදර ගිහිල්ල බලද්දී මිස් කෝල් එකෙක්. :lol: . බස් එකෙන් බැහැපු වෙලාවේම වගේ දාල තිබ්බේ..
    ටහිකේ ඒකි නම්බර් එක මතක තියන් ඉදලා එහෙනම්. ඒක හොද ක්‍රමයක්. :D
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,839
    13,791
    113
    126
    Hogwarts
    අන්න අර උඩ එකෙක් උබට දීපු උපදෙස් මාලාව පිලි පැදපන් ඉතින්.. උබට මුලින්ම කතා කරන්න ඕන නම් කතා නොකර නිකන් අදුර ගත්තා , කතා කරන්න යද්දීම එකී නෙවෙයි කියලා අදුරගත්ත වගේ ලයින් එකක් දීපං. එතකොට එකිත් උබ මොනව හරි කියන්න ආව වගේ උබ දිහා බලාගෙන ඉදි. එතකොට ඉතින් සොරි සොරි මම හිතුවේ ....................බ්ලා බ්ලා ... දිගට කරගෙන පලයන්.. මම නම් ඉතින් ඔය ත්‍රෙඩ් එක දාපු එකා වගේ ඕවා කරල නෑ ,. ඌ ආපු වෙලාවක අහගනින් කොහොමද දවසට දෙක ගානේ කොරේ කියලා :lol:
     
    • Like
    Reactions: wpmanoj