මං තීරු නීතිය වෙනස් කෙරේ.

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,893
    3,686
    113
    මංතීරු නීතිය ක්‍රියාත්මක වීමේදී දුටු ප්‍රායෝගික ගැටළු සලකා වෙනස් කම් කීපයක් කර තිබේ. මේ අනුව ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් දෙවෙනි මංතීරුවේ යාමට අවසර දී ඇත. http://www.adaderana.lk/news/67431/changes-to-bus-priority-lane-law
    හරි වැරදි බලල ජනතාව ට අවශ්‍ය දේවල් බලල නීතිය වෙනස් කරන එක හොඳ පාලනයක ලක්ෂණයක්.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,500
    15,866
    113
    111
    Gotham
    batman.com
    wadak na iyei adai dekema late. math thread 1k damma aparde. meka dakke na kalin. policiya inna than wala wtri piliwelata yanne. nattan para pura yanwa. last week tibba widiha hodai. meka hariyan na.
     
    • Like
    Reactions: Champ HB

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,505
    6,195
    113
    ත්‍රීවීල්, බයික්, බස් එකම ලේන් එකකට දානව කියන්නෙ සමාජ / ආර්ථික පන්ති මත පදනම් වෙච්චි මන් තීරු ක්‍රමයක්

    Traffic / Time waste අඩුකරන්න නම්, පුද්ගලික වාහන භාවිතය අධෙර්මත් කිරීමත් තමයි වෙන්න ඕනි (බයික්, ත්‍රීවීල් ද කාර් ද කියල අදාල නෑ)

    සියලු දෙනාටම පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමට පෙලඹීවමයි වෙන්න ඕනි

    පොදූ ප්‍රවාහන සේවාවන්ට වෙනම මන් තීරුවක් තමයි ඒකට සුදුසුම ක්‍රමය
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,985
    113
    Kottawa
    හරි වැරදි බලල ජනතාව ට අවශ්‍ය දේවල් බලල නීතිය වෙනස් කරන එක හොඳ පාලනයක ලක්ෂණයක්.

    ගොන් බුරු තීරණ අරන් කෙල උනාට පස්සේ දෙන උත්තර.. *කෙන් හිනා යන්නේ මේවට..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,985
    113
    Kottawa
    ත්‍රීවීල්, බයික්, බස් එකම ලේන් එකකට දානව කියන්නෙ සමාජ / ආර්ථික පන්ති මත පදනම් වෙච්චි මන් තීරු ක්‍රමයක්

    සියලු දෙනාටම පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමට පෙලඹීවමයි වෙන්න ඕනි

    පොදූ ප්‍රවාහන සේවාවන්ට වෙනම මන් තීරුවක් තමයි ඒකට සුදුසුම ක්‍රමය

    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Champ HB

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ow ban. me wikatayanta patali hadala dunna ekawat karaganna ba..

    ara Malabe light Rail ekat cancelled..
    unta profit nati okkoma cancel bayyonta aulk netnam apiatath aulk ne... sir saha hathmuth paramparawa pohosath karanna ne un wali kanne... 😂😂
     
    • Love
    Reactions: Smartm

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    මංතීරු නීතිය ක්‍රියාත්මක වීමේදී දුටු ප්‍රායෝගික ගැටළු සලකා වෙනස් කම් කීපයක් කර තිබේ. මේ අනුව ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් දෙවෙනි මංතීරුවේ යාමට අවසර දී ඇත. http://www.adaderana.lk/news/67431/changes-to-bus-priority-lane-law
    හරි වැරදි බලල ජනතාව ට අවශ්‍ය දේවල් බලල නීතිය වෙනස් කරන එක හොඳ පාලනයක ලක්ෂණයක්.
    Mam kiyanne bus lane eka 1st lane tiyala anith okkoma unta yana widiyakata yanna kiuwanam hari... etakota car untai bike untai okkotama bus wala yanna hitei okai karanna ona nathuwa magul natuwa kiyala traffic adu karanna ba
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    3c1451afe81e80657e5316b080c46a5a.gif

    කොළඹට ඩබල් ඩෙකර් බස් ටිකක් දැම්මනං කතාව ඉවරයි. බලපන් ලන්ඩන් වල. මොන මකබාවට යන්නත් £1.50යි. පැයක් ඇතුලත බස් දහයක ගියත් 1.50යි හෝල්ට් එකක් ගියත් 1.50යි හෝල්ට් 50ක් ගියත් 1.50යි. පොඩි උන්ට ෆ්‍රී. කාඩ් එකෙන් ගෙවන්න තියෙන්නේ ඩ්‍රයිවර් විතරයි වැඩ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක
    ගොන් බුරු තීරණ අරන් කෙල උනාට පස්සේ දෙන උත්තර.. *කෙන් හිනා යන්නේ මේවට..

    පුක පැලෙනව දවසක මේවට හිනා වෙලාම. 😂 බයියො කියන්නෙ මොන ජාතියක මිනිස්සු ද කියලා හිතාගන්න බෑ.

    රටක අගනගරෙ කිසිම ප්ලෑන් එකක් නැතුව හිතුමතේට ට්‍රුෆික් ප්ලෑන් වෙනස් කරනව දවසින් දවස. මුං හිතන්නෙ ඒක තමයි හරි ක්‍රමය කියලා. නූගත් උනාම කොච්චර ඉක්මනට රැවටෙනවද. නූගත් කමට වහල් කමත් එකතු උනාම.... 😟😟😟

    ට්‍රැෆික් ඉංජිනියරින්, ට්‍රාන්ස්පෝට් ඉංජිනියරින් කියන්නෙ වෙනම ඉංජිනේරු ක්ෂේත්‍ර. ඒවට අනුව බැලුවම පැහැදිලිවම ෆේල් ක්‍රම පාවිච්චි කරලා කෙළ උනාම කියනව ජනතාවට පහසු විදියට වෙනස් කරන එක හොඳ ලක්ෂණයක් ලු.😂😂
     
    Last edited: