මංතීරු නීතිය ක්‍රියාත්මක වීමේදී දුටු ප්‍රායෝගික ගැටළු සලකා වෙනස් කම් කීපයක් කර තිබේ. මේ අනුව ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් දෙවෙනි මංතීරුවේ යාමට අවසර දී ඇත. http://www.adaderana.lk/news/67431/changes-to-bus-priority-lane-law
හරි වැරදි බලල ජනතාව ට අවශ්‍ය දේවල් බලල නීතිය වෙනස් කරන එක හොඳ පාලනයක ලක්ෂණයක්.
හරි වැරදි බලල ජනතාව ට අවශ්‍ය දේවල් බලල නීතිය වෙනස් කරන එක හොඳ පාලනයක ලක්ෂණයක්.
aye etanatama awa antimata. 