නුවර buffet

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    නුවර කොල්ලෝ ටික එන්න බලන්න..:P කොළඹ උනත් කමක් නෑ නුවර ගිහින් තියෙනවනම් :rofl:

    මේකයි සීන් එක නුවර මොනවද හොද buffet තියෙන්නේ? තමන්ගේ අත්දැකීම් ටික බෙදාගෙන යමු. වික්එන්ඩ් එකේ තමා යන්න බැලුවේ. අනිත් සීන් එක කොළඹ පලයංකෝ කියන්න එපා. නුවර යන ගමන් යන්න ඉන්නේ ඒකයි.

    ප.ලි- අමායා හිල්ස් ඇරෙන්න කියපං එකක්..
    අයිඩියා එකක් නැත්නම් කරන්න තියෙන්නේ සුපිරි බම්ප් එකක් දාන්න..:P
     

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    188
    370
    63
    මචන් KCC එක උඩ තට්ටුවේ තියන World Spice - KCC එකට පලයන්. ඒක Buffet නෙමේ හැබැයි හොඳයි සෑහෙන selection එකක් තියනවා parking ලේසියි.
     
    • Like
    Reactions: sannsa and niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මචන් KCC එක උඩ තට්ටුවේ තියන World Spice - KCC එකට පලයන්. ඒක Buffet නෙමේ හැබැයි හොඳයි සෑහෙන selection එකක් තියනවා parking ලේසියි.
    thank u kollo. ow world spice ekath patta..buffet paarak daanna aasa hituna gedara aya ekka :rofl: :P
     
    • Like
    Reactions: iambanda and sannsa