නුවර කොල්ලෝ ටික එන්න බලන්න..
කොළඹ උනත් කමක් නෑ නුවර ගිහින් තියෙනවනම්
මේකයි සීන් එක නුවර මොනවද හොද buffet තියෙන්නේ? තමන්ගේ අත්දැකීම් ටික බෙදාගෙන යමු. වික්එන්ඩ් එකේ තමා යන්න බැලුවේ. අනිත් සීන් එක කොළඹ පලයංකෝ කියන්න එපා. නුවර යන ගමන් යන්න ඉන්නේ ඒකයි.
ප.ලි- අමායා හිල්ස් ඇරෙන්න කියපං එකක්..
අයිඩියා එකක් නැත්නම් කරන්න තියෙන්නේ සුපිරි බම්ප් එකක් දාන්න..