උබලා කෙලවගෙන මානසිකව වැටිලා ඉද්දි කව්රුහරි ඇවිත් උබලව ගොඩදාලා තියෙනවද,
මටනම් ජීවිතෙට එහෙම නෑ.
මටනම් ජීවිතෙට එහෙම නෑ.


u hodaida ban? ganna deyak thiyeida? samanathaya wage kenek mama hithanneකවුද බන් මේ?![]()
අපො ඔකගෙ වීඩියො දැකලා තියනවා, සත් පහකට වැඩක් නෑYes sadhguru
මගෙ යාලුවෙක් ඉන්නවා, උගෙ කෙල්ල ඌව මාර විදියට මෙව්වා කරන්නෙ, උගෙ හැමදෙම වගෙ කරලත් දෙනවා, උගෙ වාසනාව තමා.තමාට තමා විච්තරයි මචෝ
අම්මට හැමදෙම කියන්නත් බැනෙ බන්නැත තමාට තම අතමය සෙවනැල්ල. අම්මා තමා පොඩ්ඩක් හරි හිටියෙ පස්සෙන්.
කියන්න එකෙකුත් නෑ බන්, හැම එකාටම කීවට වැඩකුත් නෑඑක පාරක් නොගැලපෙන කෙල්ලෙක්ගෙ සීන් එකකට හිත ගැස්සිලා ගිහින් තියෙද්දී යාලුවෙක් උදවු කළා. උගේ කෑම එක පවා ශෙයා කරගෙන පොඩි චැට් එකක් දැම්මා. ඒක තමා ඌ කළේ. නමුත් ඒක ලොකු දෙයක් ඒ වෙලාවේ. ඌ එක්ක චැට් එක දා ගෙන ඉද්දී හිත හැදිලා ආවා.
ප්‍රශ්න හිතේ තියන් ඉඳලා තේරුමක් නැහැ බං. සමහර වෙලාවට කරන පොඩි උදවුවක් උනත් ලොකු දෙයක්.
මාත් ඉස්සර ඉදන් එහෙමයි. ඒත් බන් ඕකෙත් ලිමිට් එකක් තියනවා.නැහැ බන් . අනිත් උන්ට කියන්නේ නෑ ඒ වෙලේට. තනියම ගොඩ යනවා
දන්නෑu hodaida ban? ganna deyak thiyeida? samanathaya wage kenek mama hithanne

එහෙම එකක් නෑ බන්. ලිමිට් එනවනම් එන්න තරම් දේවල් වෙලා තියනවා . තනියම ගොඩ ආවා එකෙක්ට කියන්න ගියේ නෑ .. ඒක ඉතින් එක එකාගේ විදිය බන්. උබට වෙන එකෙක්ට කිව්වම හිතට හොදයි නම් කියපන්.මාත් ඉස්සර ඉදන් එහෙමයි. ඒත් බන් ඕකෙත් ලිමිට් එකක් තියනවා.

කෙල්ල බූට් එක්ක තිබ්බ දවසට තමයි සැරටම කෙළ වෙන්නේ..OW MAGE GIRL....![]()
![]()

මන් කවදාවත් කාටවත් කියලා නෑ, මිනිස්සුන්ව විශ්වාස නෑ බං, අද හොදම යාලුවා හෙට ලොකුම හතුරා වෙන්න පුලුවන්. මට ඕන සොල් මෙට්එහෙම එකක් නෑ බන්. ලිමිට් එනවනම් එන්න තරම් දේවල් වෙලා තියනවා . තනියම ගොඩ ආවා එකෙක්ට කියන්න ගියේ නෑ .. ඒක ඉතින් එක එකාගේ විදිය බන්. උබට වෙන එකෙක්ට කිව්වම හිතට හොදයි නම් කියපන්.
මට හිතුනා ඕක කියයි කියලා, ඕක සෙට් උන් විදිය කියලා නෑනෙ.පුලුවන්නම් කියපන්කො.OW MAGE GIRL....![]()
![]()
හ්ම්....mama manasikawa watichcha gaman elakiri eke mage yaluwo mata udau karanawa ban....
love u my elakiri miturane![]()
Mama nam samahara yaluwonta kela wela iddi udaw karala thiyenawa bn. Matanam ithin mamayi mama igena gaththu dharmayayi witharayi.
කෙල්ල බූට් එක්ක තිබ්බ දවසට තමයි සැරටම කෙළ වෙන්නේ..![]()
යුනි1දි සෙට් උනේ බං...මට හිතුනා ඕක කියයි කියලා, ඕක සෙට් උන් විදිය කියලා නෑනෙ.පුලුවන්නම් කියපන්කො.
ඇත්තටම බං තමන් ලොකු පස්නෙක වැටිල නම් තමන්ම ඒක විසදන එක තමා හොදම. එහෙම උනාම තමා වානේ පන්නරය ලැබෙන්නේ.. කිඩ් කෙනෙක් ග්‍රොව්න් මැන් කෙනෙක් වෙන්නේ..na bn
unta kiwwata wadak na
un ganan ganne na
thawa depress wenna dewal kynwa witharayi
mama khmath kamathi na owwa kynna
un ewa walin passe gahanna ida thyenwa