උදව්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබලා කෙලවගෙන මානසිකව වැටිලා ඉද්දි කව්රුහරි ඇවිත් උබලව ගොඩදාලා තියෙනවද,
    මටනම් ජීවිතෙට එහෙම නෑ. :(
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    නැත තමාට තම අතමය සෙවනැල්ල. අම්මා තමා පොඩ්ඩක් හරි හිටියෙ පස්සෙන්.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    එක පාරක් නොගැලපෙන කෙල්ලෙක්ගෙ සීන් එකකට හිත ගැස්සිලා ගිහින් තියෙද්දී යාලුවෙක් උදවු කළා. උගේ කෑම එක පවා ශෙයා කරගෙන පොඩි චැට් එකක් දැම්මා. ඒක තමා ඌ කළේ. නමුත් ඒක ලොකු දෙයක් ඒ වෙලාවේ. ඌ එක්ක චැට් එක දා ගෙන ඉද්දී හිත හැදිලා ආවා.
    ප්‍රශ්න හිතේ තියන් ඉඳලා තේරුමක් නැහැ බං. සමහර වෙලාවට කරන පොඩි උදවුවක් උනත් ලොකු දෙයක්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Yes sadhguru
    අපො ඔකගෙ වීඩියො දැකලා තියනවා, සත් පහකට වැඩක් නෑ
    තමාට තමා විච්තරයි මචෝ
    මගෙ යාලුවෙක් ඉන්නවා, උගෙ කෙල්ල ඌව මාර විදියට මෙව්වා කරන්නෙ, උගෙ හැමදෙම වගෙ කරලත් දෙනවා, උගෙ වාසනාව තමා.
    නැත තමාට තම අතමය සෙවනැල්ල. අම්මා තමා පොඩ්ඩක් හරි හිටියෙ පස්සෙන්.
    අම්මට හැමදෙම කියන්නත් බැනෙ බන්
    අම්මට අමතරව මන් කීවෙ
    එක පාරක් නොගැලපෙන කෙල්ලෙක්ගෙ සීන් එකකට හිත ගැස්සිලා ගිහින් තියෙද්දී යාලුවෙක් උදවු කළා. උගේ කෑම එක පවා ශෙයා කරගෙන පොඩි චැට් එකක් දැම්මා. ඒක තමා ඌ කළේ. නමුත් ඒක ලොකු දෙයක් ඒ වෙලාවේ. ඌ එක්ක චැට් එක දා ගෙන ඉද්දී හිත හැදිලා ආවා.
    ප්‍රශ්න හිතේ තියන් ඉඳලා තේරුමක් නැහැ බං. සමහර වෙලාවට කරන පොඩි උදවුවක් උනත් ලොකු දෙයක්.
    කියන්න එකෙකුත් නෑ බන්, හැම එකාටම කීවට වැඩකුත් නෑ
    නැහැ බන් . අනිත් උන්ට කියන්නේ නෑ ඒ වෙලේට. තනියම ගොඩ යනවා
    මාත් ඉස්සර ඉදන් එහෙමයි. ඒත් බන් ඕකෙත් ලිමිට් එකක් තියනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,783
    165,482
    113
    එකමත් එක රටක
    මාත් ඉස්සර ඉදන් එහෙමයි. ඒත් බන් ඕකෙත් ලිමිට් එකක් තියනවා.
    එහෙම එකක් නෑ බන්. ලිමිට් එනවනම් එන්න තරම් දේවල් වෙලා තියනවා . තනියම ගොඩ ආවා එකෙක්ට කියන්න ගියේ නෑ .. ඒක ඉතින් එක එකාගේ විදිය බන්. උබට වෙන එකෙක්ට කිව්වම හිතට හොදයි නම් කියපන්.
     
    • Like
    Reactions: shadow134

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    Mama nam samahara yaluwonta kela wela iddi udaw karala thiyenawa bn. Matanam ithin mamayi mama igena gaththu dharmayayi witharayi.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,547
    4,321
    113
    na bn
    unta kiwwata wadak na
    un ganan ganne na
    thawa depress wenna dewal kynwa witharayi
    mama khmath kamathi na owwa kynna
    un ewa walin passe gahanna ida thyenwa
     
    • Sad
    Reactions: D_Mad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙම එකක් නෑ බන්. ලිමිට් එනවනම් එන්න තරම් දේවල් වෙලා තියනවා . තනියම ගොඩ ආවා එකෙක්ට කියන්න ගියේ නෑ .. ඒක ඉතින් එක එකාගේ විදිය බන්. උබට වෙන එකෙක්ට කිව්වම හිතට හොදයි නම් කියපන්.
    මන් කවදාවත් කාටවත් කියලා නෑ, මිනිස්සුන්ව විශ්වාස නෑ බං, අද හොදම යාලුවා හෙට ලොකුම හතුරා වෙන්න පුලුවන්. මට ඕන සොල් මෙට් 😣
    OW MAGE GIRL.... :love2: :love2: :love2:
    මට හිතුනා ඕක කියයි කියලා, ඕක සෙට් උන් විදිය කියලා නෑනෙ.පුලුවන්නම් කියපන්කො.
    mama manasikawa watichcha gaman elakiri eke mage yaluwo mata udau karanawa ban....
    love u my elakiri miturane :)
    හ්ම්....
    Mama nam samahara yaluwonta kela wela iddi udaw karala thiyenawa bn. Matanam ithin mamayi mama igena gaththu dharmayayi witharayi.
    😞
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කෙල්ල බූට් එක්ක තිබ්බ දවසට තමයි සැරටම කෙළ වෙන්නේ.. :lol:
    4mL7.gif

    මට හිතුනා ඕක කියයි කියලා, ඕක සෙට් උන් විදිය කියලා නෑනෙ.පුලුවන්නම් කියපන්කො.
    යුනි1දි සෙට් උනේ බං...

    na bn
    unta kiwwata wadak na
    un ganan ganne na
    thawa depress wenna dewal kynwa witharayi
    mama khmath kamathi na owwa kynna
    un ewa walin passe gahanna ida thyenwa
    ඇත්තටම බං තමන් ලොකු පස්නෙක වැටිල නම් තමන්ම ඒක විසදන එක තමා හොදම. එහෙම උනාම තමා වානේ පන්නරය ලැබෙන්නේ.. කිඩ් කෙනෙක් ග්‍රොව්න් මැන් කෙනෙක් වෙන්නේ..
     
    Last edited: