After migration thoughts

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    gate arenawa lol.
    hinayakda danne ne uba rata giya eka. shape eke ahariyan dan 😂

    api nodanna monarathenna, gihin suddage toilet hodala FB eke raganawa hena posh life ekak gewanne kiyala :p oya wage unwa dannawa godak :P

    ridichcha tharama therenawa kunuharupa eka eka eliyata paniddi :D
    පාස්පෝට් එකට ගේට්ස් ඇරෙන හැටි දන්නේ නැත්තං ගූගල් කරලා බලපං🤣 උඹ පෝලිමේ පාස්පෝට් දික්කරං ඉන්න එකා නිසා ඕවා දන්නේ නෑ කොහොමත්🤣🤣

    කෝකටත් උඹ දොතුන්පාර යුරෝප් ගියපු විසා එකේ ෆොටෝ එකක් දාපංකෝ නම ගම වහලා එළකිරි සයිට් එකත් පැත්තෙන් පේන්න. එතකං ඉතිං කටිං බතල කොල තමයි😝😝
     
    • Haha
    • Like
    Reactions: lodbrok and Emios

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    පාස්පෝට් එකට ගේට්ස් ඇරෙන හැටි දන්නේ නැත්තං ගූගල් කරලා බලපං🤣 උඹ පෝලිමේ පාස්පෝට් දික්කරං ඉන්න එකා නිසා ඕවා දන්නේ නෑ කොහොමත්🤣🤣

    කෝකටත් උඹ දොතුන්පාර යුරෝප් ගියපු විසා එකේ ෆොටෝ එකක් දාපංකෝ නම ගම වහලා එළකිරි සයිට් එකත් පැත්තෙන් පේන්න. එතකං ඉතිං කටිං බතල කොල තමයි😝😝
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඩීන් ජෝන්ස් මෑරිලා නේ ඒ අස්සේ, ඉන්දියාවේ මුම්බායි වල හාට් ඈටෑක් එකක් ලු
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    index.jpg

    :lol: :lol:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අන්ධයො ටික අලියගෙ හැඩරුව කිවුවා වගේ තමයි. තම තමන්ගෙ එක්ස්පීරියන්ස් තමයි ගොඩක් තියෙන්නෙ. එක එක්කෙනා පිට රටවල්වලදි එක්ස්පීරියන්ස් කරන්නෙ තමන්ගෙ සමාජ මට්ටම අනුව. සෙකන්ඩ් ක්ලාස් සිටිසන් කියන එක දැනෙන්නෙ ඒ ඒ පුද්ගලයගෙ සමාජ මට්ටම අනුව. මටනම් පවුද්ගලිකව කිසිම දවසක එහෙම දෙයක් දැනිලා නෑ. රටේ මයිනොරිටි එක නිසා ගොඩක්ම වාසි තමයි වැඩි. උදාහරණයක් විදිහට ඔෆිස් එකේ ප්‍රමෝෂන් දෙනකොට මයිනොරිටි එවුන්ට දෙන්න ඕන ප්‍රතිශතයක් තියනවා. සුද්දෙක් තමන්ගෙ එකෙක් එක්ක වලියක් දාගත්තත් මයිනොරිටි එකෙක් එක්ක වලියක් දාගන්න බයයි. මයිනොරිටි එවුන්ට අයිතිවාසිකම් ගොඩක් නීතියෙන්ම දීලා තියනවා, නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක වෙනවා.

    පිටරටවල ජීවත් වේවි ලංකාව ගැන හිතනවා කියන එක ලංකාවෙ අපිට විතරක් ආවේනික දෙයක් නෙමේ. පිටින් ඇවිල්ලා වෙන රටක ජීවත් වෙන ඕනෑම ජාතියක කෙනෙක් තමන්ගෙ රටෙන් පිට ඉන්නකොට උපන් රට ගැන උනන්දු වෙනවා. ඉන්දියන්, කොරියන්, ජැපනීස්, චයිනීස්, නයිජීරියන්, පෝලිෂ්, රුමේනියන්, ස්පැනිෂ් එකී මෙකී නොකී එවුන් ඔක්කොම එහෙම තමයි. යන්නෙ තමන්ගෙ උපන් රටේ බඩු තියන ෂොප් වලට රෙස්ටෝරන්ට් වලට. වැඩිපුර ආශ්‍රය කරන්නෙ තමන්ගේ රටේ එවුන්ව. ලංකාවෙ ඉඳගන වෙන රටවල කෑම කන්න ආසා උනාට ලංකාවෙන් පිට උනාම ලංකාවෙ කෑම බීම මිස් වෙනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    පාස්පෝට් එකට ගේට්ස් ඇරෙන හැටි දන්නේ නැත්තං ගූගල් කරලා බලපං🤣 උඹ පෝලිමේ පාස්පෝට් දික්කරං ඉන්න එකා නිසා ඕවා දන්නේ නෑ කොහොමත්🤣🤣

    කෝකටත් උඹ දොතුන්පාර යුරෝප් ගියපු විසා එකේ ෆොටෝ එකක් දාපංකෝ නම ගම වහලා එළකිරි සයිට් එකත් පැත්තෙන් පේන්න. එතකං ඉතිං කටිං බතල කොල තමයි😝😝
    මොකක්ද බන් ගේට් ඈරෙන සීන් එක? පාස්පෝට් එක අනුව ගේට් එක වෙනස් වෙන්නේ නෑනේ. ෆර්ස්ට් ක්ලාස් නම් ඔන්න කලින්ම යන්න පුලුවන්.. ලන්කාවේ ඉදන් යුරෝප් යනවා නම් හොදට ඈදලා කරලා යන්න ඕනේ මම හිතන්නේ. නෑත්නම් එයාලයින් එකේ ඔෆිසර්ස්ලා බය වෙනවා
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොකක්ද බන් ගේට් ඈරෙන සීන් එක? පාස්පෝට් එක අනුව ගේට් එක වෙනස් වෙන්නේ නෑනේ. ෆර්ස්ට් ක්ලාස් නම් ඔන්න කලින්ම යන්න පුලුවන්.. ලන්කාවේ ඉදන් යුරෝප් යනවා නම් හොදට ඈදලා කරලා යන්න ඕනේ මම හිතන්නේ. නෑත්නම් එයාලයින් එකේ ඔෆිසර්ස්ලා බය වෙනවා
    ඒ ඒ රටවල සිටිසන් තියන එවුන්ට තියෙන්නෙ ඒ රටෙන් ඉෂු කරපු පාස්පෝට්නෙ. EU පාස්පෝට් තියන එවුන්ට ඉමිග්‍රේෂන් එකේ පෝලිමේ ඉන්න ඕන නෑ. ගේට්ස් 20 විතර දාලා කියෝස්ක් හදල තියනවා. තමන්ට තියෙන්නෙ ඒකකින් එකකට ගිහින් ගේට් එකේ හයි කරලා තියන ස්කෑනර් එකට පාස්පෝට් එක අල්ලලා ෆේස් රෙකොග්නිෂන් එකට මූණ පෙන්නන්න. එතකොට ඒ ගේට් එක ඇරෙනවා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බුදල්මි
    සියො වැ ආමි
    සිහිගිරි බැලිමි
    බැලු බැලු බොහො ජනා
    ගී ලීයෙන් නො ලීමි
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඒ ඒ රටවල සිටිසන් තියන එවුන්ට තියෙන්නෙ ඒ රටෙන් ඉෂු කරපු පාස්පෝට්නෙ. EU පාස්පෝට් තියන එවුන්ට ඉමිග්‍රේෂන් එකේ පෝලිමේ ඉන්න ඕන නෑ. ගේට්ස් 20 විතර දාලා කියෝස්ක් හදල තියනවා. තමන්ට තියෙන්නෙ ඒකකින් එකකට ගිහින් ගේට් එකේ හයි කරලා තියන ස්කෑනර් එකට පාස්පෝට් එක අල්ලලා ෆේස් රෙකොග්නිෂන් එකට මූණ පෙන්නන්න. එතකොට ඒ ගේට් එක ඇරෙනවා.
    ආ ඒක ගෑනද මූ ගේට්ටු ඈරෙනවා කිව්වේ.. මම හිතුවේ ඉමිග්‍රේෂන් එකෙන් ඈතුලට ආවාට පස්සේ boarding gate එක ගෑන. කොහොමත් යුරෝප් වල ඉමිග්‍රේශන් එක වුනත් පට්ට සිරා.. අපේ ඉන්දියාවේ එකම විදිහ .. අපි ටිකක් හොදයි. චාම මාලදිවයින. උන්ගේ පට්ටම ඔලුව. ඔසී නම් ගේට් එක මගේ ලන්කාවේ පාස්පෝට් එක තිබ්බත් ඈරෙනවා . ලන්කාවේ නම් මම පලවෙනි පාර් යුරෝප් යනකොට boarding gate ලග මාව තියා ගත්තා. ඒකයි මම කිව්වේ හොදට ඈදලා කරලා යන්න ඕනේද දන්නේ නෑ කියලා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකක්ද බන් ගේට් ඈරෙන සීන් එක? පාස්පෝට් එක අනුව ගේට් එක වෙනස් වෙන්නේ නෑනේ. ෆර්ස්ට් ක්ලාස් නම් ඔන්න කලින්ම යන්න පුලුවන්.. ලන්කාවේ ඉදන් යුරෝප් යනවා නම් හොදට ඈදලා කරලා යන්න ඕනේ මම හිතන්නේ. නෑත්නම් එයාලයින් එකේ ඔෆිසර්ස්ලා බය වෙනවා

    අරූට ඕවා තේරෙන්නේ නෑ ඌ හතර පස් පාරක් යුරෝප් ගියාට. අනික තිතටම කියන්න ඕන නෑ නේ යුරෝප් ගියපු එකෙක්ට.:P වැඩියෙන් කියන්න ගිහිල්ලා කමෙන්ට් එකෙන් ඉගෙනගෙන බොරු කියන ෆොන්ස්ලා ඉන්නේ.😂😂
     
    Last edited:

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    මේ කතාව ඇත්ත.. හොර, බොරු, වංචා, කුඩු නැතුව උනත් මහන්සි වෙලා ගේමක් ගහනවා නම් ලංකාව හොදයි.. විශේෂයෙන් Entrepreneurship ඇගේම තියෙන එකෙක් ට Australia, Canada වලට වඩා හොද වෙන්න පුළුවන්.. (U.S. නම් වෙනම කතාවක්) මොන ගේම ගැහුවත් සමහර වෙලාවට system එක manipulate කරන්න හෝ අසම්මත ක්‍රම භාවිතා කරන්න බලන් ගේමට බහින්න ඕනේ ඉතින් (අසම්මත කිව්වේ නීති විරොධී ම නෙමේ)..

    තැනකට ආවට පස්සේ Tax System එක උනත් ලන්කාවෙ හොදට සල්ලි තියෙන උන්ට පට්ට වාසී..
    sahathika aitta katawa mcn
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    අරූට ඕවා තේරෙන්නේ නෑ ඌ හතර පස් පාරක් යුරෝප් ගියාට. අනික තිතටම කියන්න ඕන නෑ නේ යුරෝප් ගියපු එකෙක්ට.:P වැඩියෙන් කියන්න ගිහිල්ලා කමෙන්ට් එකෙන් ඉගෙනගෙන බොරු කියන ෆොන්ස්ලා ඉන්නේ.😂😂

    අපේ රටෙන් යන්න හදනකොට හොරු වගේ බලන්නේ. යුරෝප් වලදී එන මිනිස්සුන්ට සලකන්නේ මිනිස්සුන්ට වගේ. උන් අපි කියන දේවල් පිලි ගන්නවා. අපේ එවුන් නම් කෙලින්ම හොරුන්ට දාලා නේ පටන් ගන්නේ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    ගොඩක් කට්ටිය ළමයි ගැන හිතලා නේ පට්ට කට්ටක් කාලා වෙන රටවලට යන්නේ. හැබැයි එහෙ හැදෙන ළමයි ඒ රටේ විදියට ස්වාදීනව ඉන්නවා 17-18 පස්සේ. දෙමවුපියන් ගැන ලංකාවේදී වගේ හොයන්නේ නෑ, අඩුවෙන් හොයන්නේ බලන්නේ. ඉතින් දෙමවුපියන්ට එක්තරා විදියක අසාදාරනයක් නෙමෙයිද?

    ඒ රටවල මිනිස්සු නන් ළමයි ගැන අපේ රටේ තරම් වැඩ වෙන්නේ නැහැ, කටු කන්නෙත් නැහැ ළමයි වෙනුවෙන්. ඉතින් එහෙම අයට නන් ළමයි ස්වාදීන වෙන එක සාදාරනයි, අවුලක් නැහැ. ළමයි බලයි කියලා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ ඒ රටවල මිනිස්සු. හැබැයි අපේ අය ළමයි වෙනුවෙන් ඔක්කොම කැප කරලා, අන්තිමට ළමයි තමන්ව දාලා යනවා. (මේක ලංකාවේදී වෙන්නෙම නැහැ කියන්නේ නෑ, හැබැයි අඩුවෙන් වෙන්නේ)

    ඒක තමා කියන්නේ උබ වෙන රටකට යනවනම් ඒ රටේ විදිහට හැඩගැහෙන්න පුරුදු වෙන්න ඕනේ... ඒ දේ, සමාජේ හැසිරීමේ ඉදලා හැම පැත්තකටම අදාලයි.. ලංකාවෙ ඉදල මේ සමාජෙ විදිහට උබ බලාපොරොත්තු වෙන ඒව ඒ සමාජේ බාලාපොරොත්තු වෙන්න එපා.. එහෙම ඕන්නම් ලංකාවෙන් නොයා ඉන්න ඕනේ..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    හොද රටවලට (යුරෝපය/ඔස්ට්‍රේලියාව /USA ) වගේ රටවල්වලට සංක්‍රමණය උන professional අය ලංකාව එක්ක සංසන්දනය කරද්දී ලබපු අත්දැකීම් මොනවද ?
    සංක්‍රමණය වෙන්න ගත්ත තීරණය ගැන කොච්චර satisfied ද ?
    ගොඩ දෙනෙක් කියන කතාවක් ළමයි ගැන හිතලා ඉන්නේ කියලා .

    lamai gena hithala thamai yako yanna ona 😂😂😂
     
    • Haha
    Reactions: malakadss

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    හොද රටවලට (යුරෝපය/ඔස්ට්‍රේලියාව /USA ) වගේ රටවල්වලට සංක්‍රමණය උන professional අය ලංකාව එක්ක සංසන්දනය කරද්දී ලබපු අත්දැකීම් මොනවද ?
    සංක්‍රමණය වෙන්න ගත්ත තීරණය ගැන කොච්චර satisfied ද ?
    ගොඩ දෙනෙක් කියන කතාවක් ළමයි ගැන හිතලා ඉන්නේ කියලා .

    බොරු ඕනේ නැනේ, මට නම් ගොඩක් හොඳයි කියල හිතෙනවා මෙහෙට ආපු එක
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,250
    20,358
    113
    Kohe giyath brown skin ne
    umbata sirwatama brown skin scn awilla thiyenwada?
    sirawatama mata mehe ehema mukuth danila neha personally
    mama danna Indian karayek (uu canadian born, suddek wage, cricket hinda mehe awilla) uuta oya fruit picking job ekakadi mehe ekek black monkey kiyala e suddawa job eken elawala tibba.... e wage 'podi' job ekakdith ehema kala nam office job waladi kohomath awul wenna widihak nam ne.....
    umba koheda bn hitiye? Dandenong, Frankston, Boronia wage patta ka da?
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    umbata sirwatama brown skin scn awilla thiyenwada?
    sirawatama mata mehe ehema mukuth danila neha personally
    mama danna Indian karayek (uu canadian born, suddek wage, cricket hinda mehe awilla) uuta oya fruit picking job ekakadi mehe ekek black monkey kiyala e suddawa job eken elawala tibba.... e wage 'podi' job ekakdith ehema kala nam office job waladi kohomath awul wenna widihak nam ne.....
    umba koheda bn hitiye? Dandenong, Frankston, Boronia wage patta ka da?
    mama hitiye tika kalayai. kawadawat ehema seen ekak wela na. e wunaata office wala management karanne suddo... unta qualification ape ewunta wada adui but un tama lokko.. ehema misak wena kisima widihaka wenasak feel wela na
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,250
    20,358
    113
    mama hitiye tika kalayai. kawadawat ehema seen ekak wela na. e wunaata office wala management karanne suddo... unta qualification ape ewunta wada adui but un tama lokko.. ehema misak wena kisima widihaka wenasak feel wela na
    ow umba hari...mehe inna godak unta thiyenne certificates, hebai un lokko...
     
    • Like
    Reactions: malakadss

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,478
    113
    umbata sirwatama brown skin scn awilla thiyenwada?
    sirawatama mata mehe ehema mukuth danila neha personally
    mama danna Indian karayek (uu canadian born, suddek wage, cricket hinda mehe awilla) uuta oya fruit picking job ekakadi mehe ekek black monkey kiyala e suddawa job eken elawala tibba.... e wage 'podi' job ekakdith ehema kala nam office job waladi kohomath awul wenna widihak nam ne.....
    umba koheda bn hitiye? Dandenong, Frankston, Boronia wage patta ka da?

    Ne bn uba office yana hinda wediya click wenna chance nethuwa athi.frankston awulak ne.dande poddak tiyenawa.brown skin dekka gaman un tamai lokko uba moday level ekata tamai danne.subttle racism kiyanne ekata.office crowd eka ehema ne.but business/industrial zones/trade wage ewata gihin balapanko unta penna be brown skin.
     
    • Sad
    Reactions: NaiRobi