SLT upload ප්‍රශ්ණ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,122
    31,881
    113
    upload වලට යන්නෙ peak time data ද? අඩුවෙන්නෙ ඒකෙන්නෙ බං :angry:
    මුන් කියන්නෙ off peak වලින් යන්නෙ කියල නේද?
     
    • Like
    Reactions: D_Mad

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්සර අඩු උනෙත් එහෙමයි.

    ඇයි දැන් ඒවා වෙනස් කරලද
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,553
    8,300
    113
    off peak walin thama upload yanne
    habei uba extra GB gattoth night time data tibbath extara gb walin thama adu wenne
     
    • Wow
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,122
    31,881
    113
    ඉස්සර අඩු උනෙත් එහෙමයි.

    ඇයි දැන් ඒවා වෙනස් කරලද
    G-drive app ekata download yanawada? download sync folder ekath disable karala thiyenne.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මොකෙන් අඩු උනත් අවුලක් නෑ බන් , මුන් හරි හමන් අප්ලෝඩ් ස්පීඩ් එකක් දෙනවා නම්. ඩවුන්ලෝඩ් ස්පීඩ් හොදට තියනවා. ඒත් ඊමේල් එකක් යවන්න ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න ගියාම හැට පැයක් යනවා. ඩයලොග්,ටෙලිකොම් ඔක්කොම එකයි :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,122
    31,881
    113
    මොකෙන් අඩු උනත් අවුලක් නෑ බන් , මුන් හරි හමන් අප්ලෝඩ් ස්පීඩ් එකක් දෙනවා නම්. ඩවුන්ලෝඩ් ස්පීඩ් හොදට තියනවා. ඒත් ඊමේල් එකක් යවන්න ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න ගියාම හැට පැයක් යනවා. ඩයලොග්,ටෙලිකොම් ඔක්කොම එකයි :angry:
    katha karala wadak naha ban. ekko ratema dp fiber karala hamotama fiber denna ona.
     
    • Like
    Reactions: chathuranirmal

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    I am not clear about my uplink data usage?


    SLT broadband give you the freedom to upload your data at any time of the day without consuming your peak data allocation. Your uplink data will be consumed from your off peak free data allocation.

    > https://www.slt.lk/en/broadband/usage-meter

    මචන් මම හිත්නනේ උබ මොකක් හරි Cloud එකකට Upload කලොත් වගේ සීන් එකක් CCTV නම් මම අහලා තියේ Off Peak වලින් කියලා
     
    • Like
    Reactions: The Kingslayer

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    G-drive app ekata download yanawada? download sync folder ekath disable karala thiyenne.

    අයින් උනා බන් මගුලෙන්.දවසට මෙච්චරයි කියලා MB බෙදාගෙන යනවට වඩා හොඳයි කියලා ක්ලික් ඇප් දාගත්තා..දැන් රෑ දවල් වෙනසක් නෑ.