extra gb gaththe naha ban. peak eken aduwenne.off peak walin thama upload yanne
habei uba extra GB gattoth night time data tibbath extara gb walin thama adu wenne
G-drive app ekata download yanawada? download sync folder ekath disable karala thiyenne.ඉස්සර අඩු උනෙත් එහෙමයි.
ඇයි දැන් ඒවා වෙනස් කරලද

katha karala wadak naha ban. ekko ratema dp fiber karala hamotama fiber denna ona.මොකෙන් අඩු උනත් අවුලක් නෑ බන් , මුන් හරි හමන් අප්ලෝඩ් ස්පීඩ් එකක් දෙනවා නම්. ඩවුන්ලෝඩ් ස්පීඩ් හොදට තියනවා. ඒත් ඊමේල් එකක් යවන්න ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න ගියාම හැට පැයක් යනවා. ඩයලොග්,ටෙලිකොම් ඔක්කොම එකයි![]()
G-drive app ekata download yanawada? download sync folder ekath disable karala thiyenne.
un apiwane ban suck karanne...
බොරු නේoff peak walin thama upload yanne
habei uba extra GB gattoth night time data tibbath extara gb walin thama adu wenne
