මචංලා අපි කන කෑම බීම වලින් අපිට ඕනි විටමින් ඔක්කොම නියම ප්‍රමාණයට ඇඟට ලැබෙන්නෙ නෑනෙ...වයස 35-40 වෙද්දි ඩේලි ගන්න හොඳ මල්ටි විටමින්ස් මොනවද?
එහෙම දෙයක් ගන්න කලින් ඩොකෙක්ගෙන් අහන්න ඕනිද?
එහෙම දෙයක් ගන්න කලින් ඩොකෙක්ගෙන් අහන්න ඕනිද?
මචංලා අපි කන කෑම බීම වලින් අපිට ඕනි විටමින් ඔක්කොම නියම ප්‍රමාණයට ඇඟට ලැබෙන්නෙ නෑනෙ...වයස 35-40 වෙද්දි ඩේලි ගන්න හොඳ මල්ටි විටමින්ස් මොනවද?
එහෙම දෙයක් ගන්න කලින් ඩොකෙක්ගෙන් අහන්න ඕනිද?
ස්වභාවික නැති විටමින් බී හැමදාම ගන්න හොඳ නෑ
ස්වභාවික නැති විටමින් බී අණුවක් හදන්න cynide අනුවක් සමග එකතු කරල තමයි හදන්නේ එතකොට ඔය සයිනයිට් හැමදාම අක්මාවෙන් සුද්ද කරනකොට ටික කාලයක් යනකොට අක්මාවට බඩුම තමයිඑහෙම ගත්තට ප්‍රශ්නයක් නැ සීමාව ඉක්මවලා ගන්න හොද නෑ, සාමාන්‍යයෙන් විටමින් ගන්නකොට අතුරු ආබාධ එන්න පුලුවන් එතකොට නම් නතර කරන්න ඕනී.
විටමින් බී කම්ප්ලෙක්ස් එක ප්‍රශ්නයක් නෑ කියලා තියෙන්නේ මම අහලා තියෙනවා , සාමාන්‍යයෙන් ඕක දියවැඩියාවෙන් පෙලෙන අයත් දිනපතා ගන්නවා.. තව ගොඩක් අය ජින්සොමින් කියන එකත් ගන්නවා..
Hoyala balannan machan... ThxMultivitamin ekak gaddi me link eke data walata compare karala balanna.
https://www.health.harvard.edu/staying-healthy/listing_of_vitamins
Brand ekath godak wadagath wenawa mage experience eka anuwa, Bio-availablity, potency wage dewal nisa. Daily recommended dosage eka thiyenna ona each serving ekaka.
https://www.solgar.com/products/male-multiple-tablets/
Me brand eka recoomend karanna puluwan. Lankawe thiyenawanam please thread eke reply karanna.
@පිටියෙ-අප්පු කියන්නෙත් උඹේ ෆේක් එකක් නේහ්?Oya suddage boru.ohoma vitamin one ne.oya usa wala un ahuru ganan vitamin bonne leda aduda unta.human body kiyanne adjust wena system ekak.baba karanna one ne okoma hariyata dila.
ow elakiri eke okoma mage accounts.karthik by karthik@පිටියෙ-අප්පු කියන්නෙත් උඹේ ෆේක් එකක් නේහ්?