Multivitamins Help

RIU

Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    මචංලා අපි කන කෑම බීම වලින් අපිට ඕනි විටමින් ඔක්කොම නියම ප්‍රමාණයට ඇඟට ලැබෙන්නෙ නෑනෙ...වයස 35-40 වෙද්දි ඩේලි ගන්න හොඳ මල්ටි විටමින්ස් මොනවද?
    එහෙම දෙයක් ගන්න කලින් ඩොකෙක්ගෙන් අහන්න ඕනිද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,133
    22,566
    113
    කිරියෙ සර්ච් කරපන් මල්ටිවිටමින් කියල. ත්‍රේඩ් තිබ්බ හොද ඒවා.
     
    • Like
    Reactions: RIU

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,048
    1
    31,590
    113
    - උඩරට -
    මචංලා අපි කන කෑම බීම වලින් අපිට ඕනි විටමින් ඔක්කොම නියම ප්‍රමාණයට ඇඟට ලැබෙන්නෙ නෑනෙ...වයස 35-40 වෙද්දි ඩේලි ගන්න හොඳ මල්ටි විටමින්ස් මොනවද?
    එහෙම දෙයක් ගන්න කලින් ඩොකෙක්ගෙන් අහන්න ඕනිද?

    Vitamin B Complex Capsules
     
    • Like
    Reactions: RIU

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,079
    66,519
    113
    Oya suddage boru.ohoma vitamin one ne.oya usa wala un ahuru ganan vitamin bonne leda aduda unta.human body kiyanne adjust wena system ekak.baba karanna one ne okoma hariyata dila.
     
    • Like
    Reactions: shenat and RIU

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,048
    1
    31,590
    113
    - උඩරට -

    එහෙම ගත්තට ප්‍රශ්නයක් නැ සීමාව ඉක්මවලා ගන්න හොද නෑ, සාමාන්‍යයෙන් විටමින් ගන්නකොට අතුරු ආබාධ එන්න පුලුවන් එතකොට නම් නතර කරන්න ඕනී.
    විටමින් බී කම්ප්ලෙක්ස් එක ප්‍රශ්නයක් නෑ කියලා තියෙන්නේ මම අහලා තියෙනවා , සාමාන්‍යයෙන් ඕක දියවැඩියාවෙන් පෙලෙන අයත් දිනපතා ගන්නවා.. තව ගොඩක් අය ජින්සොමින් කියන එකත් ගන්නවා..
     
    • Like
    Reactions: RIU

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43

    ස්වභාවික නැති විටමින් බී අණුවක් හදන්න cynide අනුවක් සමග එකතු කරල තමයි හදන්නේ එතකොට ඔය සයිනයිට් හැමදාම අක්මාවෙන් සුද්ද කරනකොට ටික කාලයක් යනකොට අක්මාවට බඩුම තමයි
     
    presanth

    Active member
  • Apr 22, 2008
    941
    65
    28
    Colombo nemei
    • Like
    Reactions: RIU

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    Multivitamin ekak gaddi me link eke data walata compare karala balanna.

    https://www.health.harvard.edu/staying-healthy/listing_of_vitamins

    Brand ekath godak wadagath wenawa mage experience eka anuwa, Bio-availablity, potency wage dewal nisa. Daily recommended dosage eka thiyenna ona each serving ekaka.

    https://www.solgar.com/products/male-multiple-tablets/

    Me brand eka recoomend karanna puluwan. Lankawe thiyenawanam please thread eke reply karanna.
    Hoyala balannan machan... Thx
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    763
    113
    1612348202581.png