ඉන්ටවීව්

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    උබලා ගියපු ඉන්ටර්විව්වලින් ලැබුණු නරක ම අත්දැකීම් මොනවා ද?
    මොනව ද සාමාන්‍යයෙන් උබලා කොර උණතැන්?

    මට නම් එපා ම උණේ සැලරි එක කීයක් බලාපොරොත්තු වෙනවා ද ඇයි ජොබ් එකක් කරන්නෙ කියල අහන ගොං ප්‍රශ්න ටික තමයි.
    චූ බරකුත් සෙට් වෙනවා සමහර වෙලාවට
     
    Last edited:

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    ඇයි ජොබ් එකක් කරන්නෙ කියල අහන ගොං ප්‍රශ්න ටික තමයි.

    :lol: :lol: :lol:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,534
    6,127
    113
    මම කලින් වැඩ කල IT company එකට කෙල්ලෝ ගන්න කොට පුක හොඳට තියෙනවනම් වෙන මොන qualification එකක් වත් බලන්නේ නැහැ IT department Senior Manager
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    GLC kiyala kollupitiye labbakata giya peya 2k interview kala anthimata mukuth na.
    පැය දෙකක් මොනවද යකෝ ඇහුවෙ?
    පකේ සයිස් එක පුකේ මයිල් ගාන ඉදන් ඇහුවද බං ඔච්චර වෙලා
     
    • Haha
    Reactions: shadow134

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    Celyinco headoffice eke hitiya justin renuka amarasinghe kiyala wesige puthek.man 20 years waladi giyama mu ahanwa ayse men you are 20 why you didn’t work kiyala.mata mala penna para ahuwa cv check karala neweda interview call kare kiyala.ethana idan ui mai benagannawa office eke un balan innawa kata aran.ita passe yanna hadanakota office eke ekek hinawela ewith lift eke button ekath press kara mata yanna :lol:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Salery eka 1st interview ekadi 60 req kara niwadu dala dawas 3k interview giya last interview ekadi ahnawa 30k dennam eawada kiyala minnsu gana hitnna nati kalakanni company
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    පැය දෙකක් මොනවද යකෝ ඇහුවෙ?
    පකේ සයිස් එක පුකේ මයිල් ගාන ඉදන් ඇහුවද බං ඔච්චර වෙලා

    mulinma peya bagayak vithara HR eke kellek interview kala. ita passe manager kiyala ekek interview kala. patta velavak giya
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම කලින් වැඩ කල IT company එකට කෙල්ලෝ ගන්න කොට පුක හොඳට තියෙනවනම් වෙන මොන qualification එකක් වත් බලන්නේ නැහැ IT department Senior Manager
    අනිත් හැම ෆීල්ඩ් එකේම වගේම පුක් මන්තලා වැහි වැහෑලා මේ ෆීල්ඩ් එකෙත්... මමත් කෙල්ලෙක් දැක්කම බලන්නෙ ඉස්සෙල්ලම #ක.. ඒක හොද නම් මූණ බලනවා..
     
    • Love
    Reactions: dynamite1234

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,534
    6,127
    113
    GLC kiyala kollupitiye labbakata giya peya 2k interview kala anthimata mukuth na.
    Celyinco කිවම මතක් උනේ, මගේ යාලුවෙක් Ceylinco Golden Key කියන company එකේ ඉස්සර වැඩ කරා කිව්වා. එතන security කාරයෙක් office hours ඉවර උනාම office rooms වලට ඔලුව දදා හවස 6 විතර යද්දී එක රූම් එකක එතන ලොක්කෙක් තව ගැණු කෙනෙක් එක්ක ඉන්නවලු security කාරය දැක්ක හැටිය ලොක්ක පුටුවේ වාඩිවෙලා පත්තරයක් බලනවලු හැබැයි බැනියම විතරලු ඇදන් හිටියේ News Paper එකත් කණපිට හරවගේනලු බල්ලන්නේ, පස්සේ security කාරයට ලොකු promotion එකක් හම්ඹ උනාලු.
    දන්නා එකෙක් ඉන්නවනම් හරි විස්තරේ දාන්න
     
    • Haha
    Reactions: dfgrendezvous

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Celyinco කිවම මතක් උනේ, මගේ යාලුවෙක් Ceylinco Golden Key කියන company එකේ ඉස්සර වැඩ කරා කිව්වා. එතන security කාරයෙක් office hours ඉවර උනාම office rooms වලට ඔලුව දදා හවස 6 විතර යද්දී එක රූම් එකක එතන ලොක්කෙක් තව ගැණු කෙනෙක් එක්ක ඉන්නවලු security කාරය දැක්ක හැටිය ලොක්ක පුටුවේ වාඩිවෙලා පත්තරයක් බලනවලු හැබැයි බැනියම විතරලු ඇදන් හිටියේ News Paper එකත් කණපිට හරවගේනලු බල්ලන්නේ, පස්සේ security කාරයට ලොකු promotion එකක් හම්ඹ උනාලු.
    දන්නා එකෙක් ඉන්නවනම් හරි විස්තරේ දාන්න
    :rofl: :rofl:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අනිත් හැම ෆීල්ඩ් එකේම වගේම පුක් මන්තලා වැහි වැහෑලා මේ ෆීල්ඩ් එකෙත්... මමත් කෙල්ලෙක් දැක්කම බලන්නෙ ඉස්සෙල්ලම #ක.. ඒක හොද නම් මූණ බලනවා..

    same
     
    • Love
    Reactions: D_Mad