උබලා ගියපු ඉන්ටර්විව්වලින් ලැබුණු නරක ම අත්දැකීම් මොනවා ද?
මොනව ද සාමාන්‍යයෙන් උබලා කොර උණතැන්?
මට නම් එපා ම උණේ සැලරි එක කීයක් බලාපොරොත්තු වෙනවා ද ඇයි ජොබ් එකක් කරන්නෙ කියල අහන ගොං ප්‍රශ්න ටික තමයි.
චූ බරකුත් සෙට් වෙනවා සමහර වෙලාවට
මොනව ද සාමාන්‍යයෙන් උබලා කොර උණතැන්?
මට නම් එපා ම උණේ සැලරි එක කීයක් බලාපොරොත්තු වෙනවා ද ඇයි ජොබ් එකක් කරන්නෙ කියල අහන ගොං ප්‍රශ්න ටික තමයි.
චූ බරකුත් සෙට් වෙනවා සමහර වෙලාවට
Last edited: